හැම දේටම බලපාන්නෙ හිත බං. ඔහොම පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙන එක හොඳයි, නැත්නම් එක්පාර ලොකු එකක් උනොත් උඹ හාට් ඇටෑක් හැදිල මැරෙයි. මම අවු 15ක් තිස්සෙ වාහන එලවනව. මුල් දවස් වල ඔය වගේ හීරුනම මාර දුකයි. ඔයවගේ පොඩි අනතුරු වෙලා වෙලාම දැන් නම් මට ගානක් නෑ, මගේ වාහනේ ඔය ගානට හීරුනා නම්, මට දැන් කිසිම දුකක්...