සහතික ඇත්ත මචන් උබ කියපු දේ. අපි කොච්චර හොදින් කෙල්ලන්ට treat කරත් වැඩක් නැ. කෙල්ලන්ගේ හිත් ඉක්මනට වෙනස් වෙනවා. කෙල්ලෝ උන්ට වාසි පැත්තට හැරෙනවා. අපි බුදු බොක්කෙන් love කරලා අන්තිමට කෙලව ගන්න එක තමා වෙන්නේ. කෙල්ලෙක්ට ඕනවට වඩා love කරන්න ගියාම උන් හිතන්නේ අපි නන්නයෝ කියලා. යන උන්ට යන්න දෙන එක තම...