1. bandarawithana

    Water Tank (වතුර ටැංකිය)

    ටැංකියට වතුර එන බටේට බෝල් වෑල්ව් එකක් දැම්මම වතුර ගහන්න දෙයක් නෑ. always ටැංකිය ෆුල්.
  2. bandarawithana

    Water Tank (වතුර ටැංකිය)

    පස් දෙනෙක් ඉන්න අපේ ගෙදර 500L තියෙන්නෙ. බෝල් වෑල්ව් එකක් දාල තියෙන්නෙ. දවසක් පුරා වතුර කැපුවත් survive වෙන්න පුලුවන්.
  3. bandarawithana

    Water Tank (වතුර ටැංකිය)

    නිතර වතුර කපන ප්‍රදේශයක් නෙවෙයි නම්, සහ දවස පුරා එකම සීග්‍රතාවයකින් වතුර එනව නම්, 2000L ටැංකියක් ගන්න එපා. 500L ඇති. 2000ක් තියාගන්න එකේ තේරුමකුත් නෑ. ස්ලැබ් එකට බරත් අඩුයි, මූලික වියදමත් අඩුයි, කවද හරි සුද්ද කරන්නත් ලේසියි.
  4. bandarawithana

    Alto wala spare parts

    udawatta motors
  5. bandarawithana

    Full fun එකක් ගන්න හොද places ටිකක් කියහන්කෝ කොලබ

    Joke කරන්න එපා. waterworld කියන්නෙ කැළණිය පැත්තෙ තියෙන මාලු, කුරුල්ලො ටිකක් හිරකරගෙන ඉන්න පොඩි place එකක්. නම විතරයි waterworld. වතුර පොදක් නෑ. බොන්න වතුර බෝතලයක් ගත්තත් නියමිත මිල වගේ දෙගුනයක් විතර ගන්නව. එකපාරක් ගිය එකෙක් ආපහු යන්නෙ නෑ ඔතෙන්ට.
  6. bandarawithana

    Hair Dye

    මොකක් ගෑවත් ඉස්සෙල්ල කන පිටිපස්සෙ උලල ඇලජික් වෙනවද බලපං. නැත්නම් වීස් එක ඇවිල්ල මැරෙනව.
  7. bandarawithana

    LED TV

    මේ දවස් වල ඉලෙක්ට්‍රික් බඩු වල ගනන් වැඩි වෙලා.
  8. bandarawithana

    වාහන හයි ස්පීඩ් අල්ලනවද බන් ආයෙම?

    උඹ ජීවිතේට වාහනයක් එලවල නැතිද එහෙම නැත්නම් ඉඳල හිටල එලවන එකෙක්ද මම දන්නෙ නෑ. මමනම් දිනපතා රට වටේ යන කෙනෙක්. මෙහෙමයි මචං. 50ට යන්න තියෙන පාරෙ 100ට යන උන්ට ඔය කතාව හරි. ඒත් ලංකාවෙ ගොඩක් තැන්වල ඔය කියන ස්පීඩ් ලිමිට් ප්‍රායෝගික නෑ. පොලීසියත් හැංගිල ඉන්නෙ අන්න ඒ ප්‍රායෝගික නැති තැන්වල. උදාහරණයක්...
  9. bandarawithana

    Matara Inna aya help me

    මටත් ලඟදි ඔහොම වැඩක් සෙට් වෙලා මාතරින් ‍රැයක් ඉන්න හෝටලයක් බැලුව. මාතර ගාලු පාර අයිනෙ තැනක බෝඩ් එකක් දැකල කෝල් කරාම මුන් නොවටිනා ගානක් කියනව ඩබල් රූම් එකකට, හරියටම මතක නෑ. නිකන් රු 8000/-ක්ද 10000ක් ද වගේ ගානක්. room only. උන් හැදුවෙ අපෙන් ගාන කපන්න. මාර හොරු ඉන්නෙ. පස්සෙ පොල්හේන බීච් සයිඩ් එකට...
  10. bandarawithana

    ගම්පහ

    පොඩි එකෙක් දාද්දි හොඳම මොන්ටිසෝරිය නෙවෙයි. හොඳ චීටර් කෙනෙක් ඉන්න තැනක් හොයාගන්න. ඉස්කෝලෙ නමවත්, තියෙන බිල්ඩින් ගානවත්, භූමි ප්‍රමාණයවත්, මාසික ගාස්තුව වත් නෙවි වැදගත් වෙන්නෙ, ලමයට ඉගෙනගන්න ආසාවක් ඇතිවෙන විදියට ලමයට සමීපවෙල කටයුතු කරන ලමා මනෝවිද්‍යාව ගැන හදාරල තියෙන ගුරුවරියක් ගාවට යවන එක...
  11. bandarawithana

    මැස්සෝ කරදරේ

    දොරවල් වලට මේ වගේ මෙශ් එකක් ගහන්න.
  12. bandarawithana

    kiss of Judas

    ferdinand movie එක මතක් උනා.
  13. bandarawithana

    Badaginnata mati cake kana Haiti wasiyo

    මේ විදියට රුපියල යට යන්න ගියොත් අපිටත් ඕක තමයි වෙන්නෙ. හිතපන් පාන් ගෙඩියක් රු. 5000/-යි. පෙට්‍රල් ලීටරයක් රු.1000/-යි හාල් කිලෝ එකක් රු 3000/- යි වගේ උනොත් කොහොමද පඩිය මෙහෙමම තියෙද්දි? රටේ ආයෝජන වැඩිවෙන්නෙ නැතිව ඩොලර් රටට එන්නෙ නැතුව අපේ පඩිය වැඩි වෙන්නෙ නෑනෙ. ලංකාවෙ බහුතරයකගෙ මාසික පඩිය 50000ට...
  14. bandarawithana

    Ella Trip Help

    කාර් එකේද යන්නෙ? පොඩි එකත් එක්ක යනව නම්, යන්නපුලුවන් තැන්, 1. දෝව පංසල - බදුල්ල-කොළඹ පාර අයිනෙමයි තියෙන්නෙ. 2. රාවනා ඇල්ල (බඹරගම ඇල්ල) 3. රාවනා රජමහා විහාරය සහ රාවනා ගුහාව - ගුහාව ඇතුලට නම් යන්න බෑ පොඩි එකත් එක්ක. පිටින් බලන්න පුලුවන්. පංසලෙත් ඉතින් ලොකු දෙයන් නෑ. ඓතිහාසික වටිනකම තමයි. 4...
  15. bandarawithana

    Dehiwala zoo එක

    දෙහිවල ඉඳල Zoo එක ගාවට එක බස් එකක යන්න බෑ. 1. දෙහිවල ඉඳන් කරගම්පිටියට කි.මී 1ට අඩු දුරක් තියෙනව. ඒක යන්න ඕනෙ 119 (දෙහිවල -මහරගම) බස් එකේ. 2. ඊට පස්සෙ කරගම්පිටිය ඉඳල Zoo එකට තවත් කි. මී.1 ට අඩු දුරක් තියෙනව. ඒක යන්න 176 (කරගම්පිටිය - හෙට්ටියාවත්ත) බස් එකේ. ඔය බස් දෙකම පටන් ගන්න තැනින් නඟින්න...
  16. bandarawithana

    BMICH book fare යන්නෙ කොහොම ද

    බම්බලපිටියෙන් 154ට නැග්ගම කොළඹ සිරි නරඹන්නත් පුලුවන්. පැය බාගයකට වැඩි සංචාරයකින් පස්සෙ BMICH එකට ලඟාවෙන්න පුලුවන්.
  17. bandarawithana

    ලංකාවේ_තියෙන_චාටර්ම Software Sevelopment කොම්පැනි ටික

    ලංකාවෙ IT කොම්පැණි වැඩි හරියක් චාටර් තමයි. ලංකාව වගේ අන්ත දුප්පත් රටවල සේවක ශ්‍රමය හූරාකෑම සුලබයි. ඉතින් IT විතරක් නෙවෙයි. ගොඩක් ‍රැකියාවල සේවකයන්ට හරියට සලකන්නෙ නෑ. වැඩවසම් මානසිකත්වය නිසා ලංකාවෙ ‍රැකියාවකට කියල පිලිගැනීමක් ඇතිව චාටර් නොවී කරන්න පුලුවන් වෙන්නෙ වෛද්‍ය වෘත්තිය වගේ එකක් තමයි. වෙන...
  18. bandarawithana

    Trip Help

    කොළඹ ඉඳන් යනව නම්, පලවෙනි දවසෙ දඹුල්ලෙ යන්න. හවස වරුවෙ නාමල් උයන යන්න. ඊට පස්සෙන්ද උදෙන්ම සීගිරි යන්න. ඊට පස්සෙ පිදුරංගල ගිහින් ගෙදර යන්න. නුවර පැත්තෙ ඉඳන් යනව නම් නාමල් උයන වෙනුවට මැණික්දෙන යන්න.

    No contents