1. bandarawithana

    Trip Help

    ට්‍රිප් එකක් යද්දි, ගමනට ගතවෙන කාලය, කන්න බොන්න, වැසිකිලි පහසුකම් වගේ දේවලට යන වෙලාව ගැනත් හිතන්න ඕනෙ. දඹුලු ගල ටිකක් නඟින්න ඕනෙ. සීගිරිය ඊටත් වඩා උඩ නඟින්න ඕනෙ. ඉතින් නඩේ ගෑනු උදවිය, වයසක කට්ටිය, පොඩි උන් එහෙම ඉන්නව නම් ඒ මහන්සිය දරාගන්න අමාරුයි.
  2. bandarawithana

    Trip Help

    සීගිරි, දඹුලු යන්නම දවස් දෙක යනව. පිදුරංගල යනත් පුලුවන්. තව වෙලාව ඉතුරු උනොත්, ජාතික නාමල් උයන, අවුකන, රිටිගල, මැණික්දෙන වගේ තැන් බලන්න යන්න පුලුවන්. හැබැයි දවස් දෙකෙන් ඔය තැන්වල යන්න ගියොත් ඉතුරු වෙන්නෙ මහන්සිය විතරයි.
  3. bandarawithana

    Vehicle Leather Cleaning

    උඹ ත්‍රෙඩ් එක දාපු එකාගෙ තරහ කාරයෙක්ද?
  4. bandarawithana

    කරාබුව දාපු එක පැසවලා

    නියම කැරට් 22න් හදපු කරාබු දැම්මම ඔහොම වෙන්නෙ නෑ. තඹ වැඩි බාල කරාබු දැම්මම තමයි ඔහොම වෙන්නෙ. වහාම කරාබු දෙක මාරු කරන්න.
  5. bandarawithana

    ට්‍රිප් අදහස්

    වැස්ස කාලෙට බීච් සයිඩ් ගිහින් වැඩක් නෑ. වැස්ස කාලෙට යන්න තියෙන්නෙ, දඹුල්ල, ට්‍රින්කො, අනුරාධපුර සයිඩ් එක තමයි.
  6. bandarawithana

    මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    Thank you බං කිව්වට. මම ගන්න හිටියෙ රවුම් ටැංකියක්. දැන් ඒ අදහස අතහැරිය, නිකං පව් පුරව ගන්න බෑ. ලබන ආත්මෙ software engineer කෙනෙක් වෙල stress වැඩි කොම්පැණියක දුක් විඳින්න වෙයි. :)
  7. bandarawithana

    මාළු ටැංකි හෙල්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්ප්

    Good Post! මටත් මාලු ටැංකියක් හදන්න ආසාවක් තියෙනව. මාත් මාලු ඇතිකිරිල්ල ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. දැනට හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ පොඩි රවුම් ටැංකියක් අරගෙන එක ජාතියක මාලු 2 දෙනෙක් 3 දෙනෙක් වගේ දාන්න. (ගෝල් ‍ෆිශ්ල 2ක් වගේ) 1. මේ වගේ ටැංකියකට ඔක්සිජන් දෙන්න විදියක් නෑ නේද? (උඩින් දුන්නම කැතයිනෙ)...
  8. bandarawithana

    Loku udawwa

    ඔය කාලෙට ඔය වගේ දේවල් දොස්තරල කටින් පිටවෙනව. අපිට අත්දැකීම් නැති නිසා ටක් ගාල බය වෙනව. බය නැතුව හිටපන්. එහෙම ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ.
  9. bandarawithana

    සිංහ ලෝකයේ සිංහයා

    වසර 3500දි විතර සපුරගන්න බලාපොරොත්තුවෙන ඉලක්ක ටිකකුත් කිව්වනම් අගෙයි.
  10. bandarawithana

    සීත රට වල ඉන්න සිංහළු...

    මෙහෙමයි මචං. මම යුරෝපෙ සීත රටවල ඉඳල තියෙනව. එහෙ winter එකට ජීවත් වෙන එක ලංකාවෙ නුවර එලියෙ ඉන්නව තරම් අමාරු නෑ. සීතල දැනෙන්නෙ, එලිමහනට ගියාම විතරයි. ගෙවල්, කඩ සාප්පු, ට්‍රෑම්ප්, බස්, වගේ හැමතැනම powerful heaters දාල තියෙන්නෙ. ඉතින් ලොකු සීතලක් දැනෙන්නෙ නෑ. හැබැයි නුවර එලියෙ ගියාම එච්චර powerful...
  11. bandarawithana

    වත්තට_වැටක්

    Thanks okkotoma!
  12. bandarawithana

    වත්තට_වැටක්

    ඔය වතුවල ගහල තියෙන එක හොඳයිනෙ?
  13. bandarawithana

    වත්තට_වැටක්

    එච්චර යනවද කුලිය? එක බාස් කෙනෙකුට දවස් දෙකේ වැඩක් නෙ?
  14. bandarawithana

    වත්තට_වැටක්

    පර්චස් 10ක හත‍රැස් ඉඩමක් වටේට මෙන්න මේ වගේ වැටක් ගහන්න හිතන් ඉන්නව. මේකට වියදම කීයක් විතර යාවිද? බඩු අරන් දීල බාස් කෙනෙක් ලවා කරව ගත්තොත්? ඕක ගනන් වැඩි නම්, මේ වගේ කම්බි වැටක් තමයි ගහන්න වෙන්නෙ. එහෙම උනොත් වියදම කීයකින් වගේ ශේප් කරගන්න පුලුවන් වෙයිද? දන්න කියන උන් උදව්වක් දීපල්ල මචං.
  15. bandarawithana

    රජයේ ජොබ්වල

    කරපු විභාග ගැන, ගියපු ඉස්කෝලෙ ගැන සරල ප්‍රශ්න ටිකක් අහවි. ඊට වඩා සංකීර්ණ ප්‍රශ්ණ අහන්න උන් දන්නෙත් නෑ. කඩ්ඩෙන් නෙවි, ගොඩක් දුරට සිංහලෙන් තමයි අහන්නෙ. හැබැයි මචං රජයේ රස්සාවකට යනවයි කියන්නෙ, ඇමතිගෙ ලියුමක් ඕනෙ. මට ඕන තරම අත්දැකීම් තියෙනව. උඹට PhD එකක් තිබුනත් වැඩක් නෑ, ඇමතිගෙ ලිස්ට් එකේ හිටියෙ...
  16. bandarawithana

    ලොකු Help එකක්! wedding Ring

    ශුවර් එකටම ගෙදර තියෙන්න ඇති. :D
  17. bandarawithana

    හොද ගැස් ලිප් මොනවාද

    එහෙම මාස 6න් 6ට කැඩෙන්නෙ නෑ ගෑස් ලිප්. එහෙනම් උඹ use කරන විදියෙ මොකක් හරි අවුලක් ඇති.
  18. bandarawithana

    accident එකක් උනාම ?

    කොළඹ වාහන පදිනවයි කියන්නෙ කොච්චර හොඳට එලෙව්වත්, ඔය වගේ සුලු අනතුරු 2-3ක් අවුරුද්දට වෙන එක වලක්වන්න බෑ. 3rd party insurance එකක් නම් තියෙන්නෙ අතින් හදාගන්න වෙනව. හැබැයි එහෙම අතින් හදාගන්න එක ලාබයි ඉන්ශුවරන්ස් කොම්පැණියට අවුරුද්දට ගෙවන ගානත් එක්ක බැලුවම. ලොකු අනතුරක් උනොත් තමයි ඉතින් පාඩුව...
  19. bandarawithana

    uber pick me customer manners

    ඇයි මොකෝ උනේ?

    No contents