1. bandarawithana

    ටයිල්

    හැබැයි පුතේ පට්ට සැරයි. අත්වලට ග්ලවුස් දාගෙන පරිස්සමින් කරපන්. රබර් ග්ලවුස් එක හරියන්නෙ නෑ. ඒකෙ සැරට රබර් ග්ලවුස් එක උණු වෙනව. මගේ අතේ ගෑවිල, දවසක් දෙකක් යනකන් දැවිල්ල තිබුන.
  2. bandarawithana

    ටයිල්

    ටයිල් ක්ලීනර් හරි යන්නෙ නෑ බන්. කීල්ස් වල තියෙනව britol ග්‍රවුට් ක්ලීනර්ස්. සුපිරියට වැඩ. මම දවසක් දාල බැලුව. ග්‍රවුට් කලුපාට වෙල තිබුනෙ. ඒකෙන් සුද්ද කරාට පස්සෙ කුණු ඔක්කොම ගියා. අලුතින් ටයිල් ඇල්ලුව වගේ.
  3. bandarawithana

    Travel Anuradhapura

    රූම් price අහන උන්ට විතරක් වෙනම හොරෙන් PM කරන්නෙ, එක එක උන්ට වෙන වෙන ගනන්ද කියන්නෙ? මොන දේ කරත් genuine වෙයන්. එතකොට තමයි හරියන්නෙ. උඹට මම පොඩි මාකටින් ඇඩ්වයිස් එකක් දෙන්නම්. මට ඔය හොටෙල් එක තිබුන නම් මම මෙන්න මේ විස්තර ඔක්කොම දානව. Hotel Name - xxxxx Location - Link from Google map Restaurant...
  4. bandarawithana

    Hotel booking help

    පුලුවන්. මොකෝ බැරි. සාමාන්‍යයෙන් හෝටලේක checkin time උදේ 10ට නම් checkout time එක ඊලඟ දවසෙ උදේ 10ට වගේ වෙනව. ඕනෙ නම් ඔයාට උදේ 10ට checkin වෙලා එදාම හවස එන්න පුලුවන්. උන් ඔයාව බලෙන් තියාගන්නෙ නෑ. :) හැබැයි එදාම ආවයි කියල ගාන අඩුවෙන්නෙ නෑ.
  5. bandarawithana

    Diyaluma Falls & Upper Diyaluma

    මුල පිංතූර තුනේ තියෙන ඇල්ල මොකක්ද?
  6. bandarawithana

    Diyaluma Falls & Upper Diyaluma

    නියමයි. තෑන්ක්ස්!
  7. bandarawithana

    සිංගර් එකේ බලු වැඩ

    විදුලි උපකරණ කියන්නෙ ඉක්මනට කැඩෙන්න බලන බඩු. ඉතින් හොඳ වොරන්ටියක් නැති තැනකින් ගන්න එපා. මම දන්න විදියට සිංගර්, අබාන්ස්, සොෆ්ට්ලොජික් ඔක්කොම ඒවයි වොරන්ටි හරි නෑ. රටේ මිනිස්සුන්ට ගැලපෙන විදියටනෙ රටේ ආයතනත් හැඩ ගැහෙන්නෙ. හැමතැනම හොරකම වංචාව. එහෙම නැතුව වැඩක් කරගන්න නම් පගාව හරි දැන හැඳුනුම්කමක්...
  8. bandarawithana

    සිංගර්_මෙගා_තලවතුගොඩ

    කවුද කියන්නෙ? මම නම් අහල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත. ඔය දෙගොල්ලන්ගෙම වොරන්ටි චාටර් කියල. දම්රෝ නම් හොඳයි කියනව.
  9. bandarawithana

    මහේල_බැගෑපත් වෙයි

    "ලෝක උරුම කතාව බොරුවක්, යුනෙස්කෝ සංවිධානයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ" ගාල්ල ක්‍රීඩා පිටිය ඉවත් කරන්නේ පර්චසය කෝටී දෙකට විකුණන්නද ? ගාල්ල දිස්ත්‍රීක් පාර්ලීමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ දැක්වූයේ මෙවන් අදහසක්, "යුනෙස්කෝ සංවිධානයෙන් මේ ක්‍රීඩාංගනයේ අවහිරතාවයක් පිළිබදව කරුණු ඉදිරිපත් කරළා තියෙනවා...
  10. bandarawithana

    දුකයි බං

    විභාගෙකින් හොඳ රිසාල්ට් එකක් ගන්න කාරණා දෙකක් හරි ප්‍රමාණයට තියෙන්න ඕනෙ. 1. විභාගයට තියෙන බය 2. විශයට තියෙන ආසාව ඔය දෙකම හරි ගානට තියෙන අය තමයි හොඳ රිසාල්ට් ගන්නෙ. ඕන තරම් උදාහරණ තියෙනව. මම A\L කරන කාලෙ මට Physics වලට බය තිබුනට ආසාව තිබුනෙ නෑ. ප්‍රතිපලේ S එකක්. ඊලඟ අවුරුද්දෙ හොඳ ගුරුවරයෙක් සෙට්...
  11. bandarawithana

    මේක_අැත්තද බං?

    ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී. Source - http://nethgossip.lk/article/31344
  12. bandarawithana

    Cambio QA Engineer Interview

    saturdayත් වැඩකරන කොම්පැණියක්ද? :shocked:
  13. bandarawithana

    Bandaragama ......Land Sale

    වීදගම කියන්නෙ ගැලනිගම exit ඒක කිට්‍ටුව නේද? නිස්කලංක පැත්තක්. වාහනයක් තියෙනව නම් ඉතින් අව්ලක් නෑ. කොට්ටාවෙ හිටිය වගේ තමයි. ගංවතුර කේස් මුකුත් නෑ නේද?
  14. bandarawithana

    දඩ නැතුව උසාවි දැම්මම මොකද කරන්නෙ?

    හොඳ experience එකක් කියල හිතල ආසාවෙන් පලයං. ජීවිතේ කියන්නෙ අද්දැකීම් නෙ. හොඳට ඇඳල යන්න. බය නැතුව කතාකරන්න. වැ‍රැද්ද පිලිගන්න. (එහෙම නොවුනොත් වැඩේ දික්ගැස්සෙනව, තව නඩු වාර ගානක් එන්න වෙයි සමහර විට). පොඩි සීන් එකක් තියෙන්නෙ.
  15. bandarawithana

    ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

    ඔව්. මේ කතාව ඇත්ත. ඒක තමයි මම කීවෙ system එකේ වරදක් කියල. මම ගියේ ලංකාවෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට. අපිට AL physics උගන්නපු සර් අවු දෙකම වගේ කරේ "තාපය" කියන පාඩම. AL විභාගෙට මාසෙකට විතර කලින් කියනව "හා.. දැන් අපි තාපය පාඩම ඉවර කරමු.." කියල. ගුරුවරුන්ව evaluate කරන්න, එහෙම කරල හොඳ ගුරුවරු විතරක් ‍තෝරල...
  16. bandarawithana

    ඉස්කොලා ටිචර්ලාට ඇයි මෙහෙම

    1. සමහරු කියනවා ගුරුවරුන්ට නිවාඩු වැඩිලු. අඩු කරන්නලු. 2. තව සමහරු කියනවා ගුරු වෘත්තිය අමාරුලු. ඒ නිසා වැඩිපුර නිවාඩු ඕනෙලු. 3. තවත් සමහරු කියනවා ගුරුවරු පාසල් වෙලාවෙ අයිස් ගහල, සල්ලි වලට ටියුශන් කරනවලු. 4. තවත් අය කියනවා රටේ අධ්‍යාපන ක්‍රමයේ බිඳවැටීමට ගුරුවරු වගකියන්න ඕනෙලු. මට නම් හිතෙන්නෙ...
  17. bandarawithana

    Car Interior clean

    එච්චර යන්නෙ නෑ. රු. 8000/- ක් වගේ තමයි යනවයි කිව්වෙ මම ටික කාලෙකට කලින් ඇහුවම. ලඟදි ඇහුව, සීට් විතරක් ෂැම්පු කරන්න නම්, රු. 4500/- ක් (එක සීට් එකකට රු.900/- ගානෙ) යනවයි කිව්ව.
  18. bandarawithana

    Katharagama

    කාර් වලින් සෆාරි යන්න නම් බෑ. එතනින් ජීප් එකක් ගන්න වෙනව.
  19. bandarawithana

    Katharagama

    කිරින්ද විහාරය සිතුල්පව්ව විහාරය වැඩිහිටිකන්ද කිරි වෙහෙර කතරගම දේවාලය සෙල්ලකතරගම යාල තව යනගමන් බලන්න, 1. හම්බන්තොට මිරිජ්ජවිල උද්භිද උද්‍යානය 2. රිදීගම, බුද්දල පාක් 3. උස්සන්ගොඩ

    No contents