1. bandarawithana

    බැංකුවල_පොලිය

    ලංකාවෙ බැංකුවල පොලී අනුපාතිකයන් සන්සන්දනයක් කරා. FD සහ Normal savings වල පොලී ප්‍රතිශතය වෙන්නෙ මෙන්න මෙහෙම. මේ දාල තියෙන්නෙ සාමාන්‍ය FD සහ Savings accounts වල පොලිය. ලමා, වැඩිහිටි, කාන්තා.. වගේ ගොඩක් නම් වලින් තියෙන විවිධ ඉතිරිකිරීම් ගිනුම් වල පොලිය සුලු වශයෙන් මීට වඩා එහා මෙහා වෙනව. FD - 6...
  2. bandarawithana

    ⚽ FIFA 2018 World Cup Official Thread ⚽

    ඔව්. මේක මටත් හිතිල තිබුනෙ. මොකාද මේ spain Goal keeper කියල. අතට එන බෝලයක්වත් අල්ලගන්න බෑ. මතකනෙ පෘතුගාල මැච් එකේ රොනාල්ඩෝ හෙමින් අතට දාපු එකත් මූ මිස් කරල ගෝලයක් දුන්න.
  3. bandarawithana

    අළුතින්_ID_ඵකක්

    බත්තරමුල්ල ID office එකේ වැඩ සිද්දවෙන්නෙ මෙහෙමයි. 1. මුලින්ම ගියාම නොම්බරයක් දෙනව. (උදේ 7.30ට වගේ ගියාම අංක 450 වගේ ගන්න පුලුවන්.) 2. තමන්ගෙ නොම්බරේ කතාකරාම ගිහින් අර සීල් කරපු ලියුම් කවරෙ දෙන්න. 3. ඒක කඩල බලල සීල් එක ගහල දුන්නම ඒකත් අරන් 9 වෙනි තට්‍ටුවෙ එක්දින සේවා කවුන්ටරේට යන්න. (කලින් දීපු...
  4. bandarawithana

    අළුතින්_ID_ඵකක්

    1. මුලින්ම අනුමත ස්‍ටුඩියෝ එකකට ගිහින් (උන්ගෙන් අහන්න මේක NIC පොටෝ ගන්න approved studio එකක්ද කියල) නිල් පසුබිමේ වර්ණ ඡායාරූප 4ක් ගන්න. 2. රු. 15/- මුද්දරයක් ගන්න. 3. ලොකු ලියුම්කවර දෙකක් ගන්න 4. උප්පැන්න සහතිකේ original එකයි Photocopy එකකුයි ගන්න. 5. පරණ ID එක ගන්න. (පරණ ID එක නැතිවෙලා නම්...
  5. bandarawithana

    රත්මලාන ටෙක්

    මහරගමට ගියා.. එතනින් 192 (මහරගම - මොර‍ටුව) බස් එක ගන්න..
  6. bandarawithana

    Trincomalee Guest House/ Bungalow

    ත්‍රිකුණාමලේ බලන්න තියෙන තැන් ගැන විස්තර - http://nishuoc.blogspot.com/2017/02/blog-post.html
  7. bandarawithana

    Horton Plains National Park in Sri Lanka

    Family එකත් එක්ක (පොඩි උන් එක්ක) හෝටන් ප්ලේන් බලන්න යනව නම්, ඒ කිට්‍ටුව නවතින්න හොටෙල් එකක් තියෙනවද? ඔහියද හෝටන් ප්ලේන් වලට කිට්‍ටුම ටවුන් එක? ඔහියෙ හොටෙල් එකක් හොයාගත්ත නම් හරිද?
  8. bandarawithana

    LCD TV

    TV එකත් අරන් යන්න දම්රෝ එකට යන්න ඕනෙ නෑ. උන් ගෙදරට ඇවිත් අරන් යනව. ආපහු හදල ඉවර උනාම ගෙදරටම ඇවිත් බාර දෙනව. අනික ජෙනුවින් කේස් එකක් නම් අනිව හදල දෙනව, සිංගර්, අබාන්ස් වගේ මග අරින්නෙ නෑ. ඒකයි උන්ගෙ වොරන්ටිය හොඳයි කියන්නෙ. ඒ නිසා උන්ට බැනල වැඩේ අල කරගන්න එපා. ඒකෙන් වෙන්නෙ, ජෙනුවින් කස්ටමස්ල ගැනත්...
  9. bandarawithana

    LCD TV

    මෙහෙමයි, ඔය වගේ සීන් හදන්න බෑ. පැනල් එක දාන්න වෙනව. පැනල් එක TV එකේ වටින කමින් 80%කට වඩා වැඩි වෙනව. මගෙත් ඔහොම TV එකට වතුර වැටිල මම නම් කරේ දවස් තුනක් TV එක දාන්නෙ නැතුව ඉබේ වේලෙන්න තිබ්බ. ප්‍රශ්නයක් උනේ නෑ. දැන් කරන්න තියෙන්නෙ මුකුත් නොදන්න ගානට උන්ට call කරල කියන්න. දම්රෝ උන්ගෙ වොරන්ටිය හොඳයි...
  10. bandarawithana

    Hotel for couple මාතලේ

    Full board 30,000ට වැඩි වේවි.
  11. bandarawithana

    TV help

    උඹට 40ක් වියදම් කරන්න පුලුවන් නම් screen size එක වැඩි එකක් ගනින්. අඟල් 32 එකකට 40ක් වියදම් කරන්න එපා ඇහැට සංවේදීවත් නැති බොරු options වලට. අපරාදෙ.
  12. bandarawithana

    TV help

    උඹට 40ක් වියදම් කරන්න පුලුවන් නම් screen size එක වැඩි එකක් ගනින්. අඟල් 32 එකකට 40ක් වියදම් කරන්න එපා ඇහැට සංවේදීවත් නැති බොරු options වලට. අපරාදෙ.
  13. bandarawithana

    TV help

    බ්‍රෑන්ඩ් එක දම්රෝ. මොඩල් එක නම් මතක නෑ. පොඩ්ඩක් උන්ගෙ showroom එකකට ගිහින් බලපන්. Full HD විතරක් නෙවි Smart option එක උනත් ඒ හැටි වැඩක් නෑ ලංකාව වගේ ඉන්ටනෙට් ගනන් රටකට. ගත්තු දවස් වල ආසාවට යූස් කරල බැලුවට පස්සෙ තේරේවි smart එකත් ඒ හැටි වැඩක් නෑ කියල.
  14. bandarawithana

    TV help

    අඟල් 32 නම් FULL HD ගන්න එපා. වැඩක් නෑ. Brand එක මොකක් උනත් Warranty හොඳ තැනකින් ගන්න. මම ගත්ත දම්රෝ එකෙන් දම්රෝ අඟල් 32 Smart TV එකක්. රු. 32000/- ක් වගේ උනේ. උන්ගෙ වගකීම හොඳයි. මගේ TV එක කැඩුනා. (දම්රෝ උනාට එහෙම කැඩෙන්නෙ නෑ. මගේ එක කැඩුනට) උන් ගෙදරටම ඇවිත් අරන් ගිහින් සතියක් ඇතුලත හදල ගෙදරටම...
  15. bandarawithana

    ගම්පහ ගුවන් පාලම​

    පාරෙ වාහන නවත්තපු ලංකාවෙ එකම ගුවන්පාලම ඕක වෙන්න ඇති. හැබැයි එකම තැන ඔතන නෙවි. ලංකාවෙ හැම පාරකම පාර අයිනෙ වාහන නතර කරනව. පාරවල් හදල තියෙන්නෙ වාහන යන්න මිසක් වාහන නවත්වන්න නෙවි. හරි නම් පාර අයිනෙ සුදු තනි ඉර කැපෙන විදියට වාහන නතර කරන්න බෑ. හැබැයි ලංකාව වගේ කිසි සිස්ටම් එකක්, විදිමත් නගර සැලසුමක්...
  16. bandarawithana

    Insurance Claim-My Fault

    පස්සෙ දැක්ක කිව්වොත් ඉතින් පොලිස් රිපෝට් ඉල්ලාවි. පස්සෙ දැකපු බව නොකිය දැන් වුන ඇක්සිඩන්ට් එකක් විදියට කියන්න.
  17. bandarawithana

    Matale Hotel එකක්

    තියෙනව සුපිරි place එකක්. මම දැන් අවු 3-4කට කලින් ගිහින් නැවතුනා. මාතලේ ටවුන් එකට ලඟයි. හොටෙල් එක සුපිරියට තිබුනා. swimming pool අරව මේව නම් නෑ. හොඳම දේ මේකෙ Owner මාර හොඳ ඩයල් එකක්. මාර Friendly. පවුලෙ කෙනෙක්ට වගේ සැලකුවා අපිට. හොටෙල් එකේ නම - Dad's Holiday Home Phone: 077 998 5498
  18. bandarawithana

    DAMRO VACUUM CLEANER

    ඇණ ක‍ටු වගේ බර දේවල් ඕකට ඇදිල එන්නෙ නෑ. 1200w පවර් එකක් තියෙන්නෙ. දූවිලි වාගේ සැහැල්ලු දේවල් විතරයි ඇදිල එන්නෙ.
  19. bandarawithana

    DAMRO VACUUM CLEANER

    Vacuum cleaner එක සුද්ද කරන්නද? ඒක නම් ඉතින් මාස 3-4කට සැරයක් නෙ සුද්ද කරන්නෙ. ඒක කරදරයක් නෑ. උඩ කප් එක ගැලෙව්ව. කුණු ටික අයින් කරා. එච්චරයි. ඉක්මනට කැඩෙනවද දන්නෙ නෑ. මම නම් දැන් මාස 6ක් විතර තිස්සෙ පාවිවිවි කරනව සතියට 4-5 පාරක්. දම්රෝ එකේ වොරන්ටි නම් Best! ඒක නිසා වොරන්ටි පීරියඩ් එක ඇතිලත්...

    No contents