1. bandarawithana

    පොඩි එකාට ඉස්කෝලයක්

    පොඩි එකා කෙල්ලෙක්ද? කොල්ලෙක්ද? මට නම් කියන්න තියෙන්නෙ, සෙමි හරි ප්‍රයිවට් හරි දාපන්, ලෝකල් සිලබස් එක කරන. International දාන්න එපා. එකක් උන්ගෙ Discipline නෑ. ලමය නාස්ති වෙනව. අනික, London සිලබස් එක කරන්නෙ. ලංකාවෙ කැම්පස් යන්න බෑ. උඹට සල්ලි තියෙනව නම්, secondary education එක රට යවල හරි කරවන්න...
  2. bandarawithana

    බෝපත්තලාවේ හරිත කන්ද...

    නියමයි මචං. මාත් ආසකරන සබ්ජෙක්ට් එකක් Travelling කියන්නෙ. මට ප්‍රශ්න දෙකක් තියෙනව. 1. හැටන් ඉඳන් බොගවන්තලාවට පැය දෙකක් විතර Drive කරන්න තියෙනවනෙ. ඒ පාරෙ කාර් එකකට යන්න පුලුවන්ද, යට වදින්නෙ නැතුව? 2. බොගවන්තලාව අවට නවතින්න ප්ලේස් එකක්, කෑම බීම එක්ක, හොයාගන්න පුලුවන්ද? තව අතුරු ප්‍රශ්නයක්. අර එක...
  3. bandarawithana

    facebook block

    මුකුත් Block කරල නෑ. ඒත් ඔය site වලට යන්න බැරි තරමට Slow කරල.
  4. bandarawithana

    Ferdinand_බලමු

    මම හැම දෙසැම්බරයේම පොඩි එකා එක්ක යනව ‍ෆිල්ම් එකක් බලන්න. ගිය දෙසැම්බර් වල බැලුවෙ මේක. ඊට කලින් අවුරුද්දෙ බැලුවෙ Moana. Moana තරම්ම ලස්සන නැතත්, මේකත් හොඳයි ‍ෆිල්ම් එක. වරදක් නෑ. කතාව අන්තිම හරියෙ ටිකක් දුක හිතෙනව. ‍ෆිල්ම් එක බලන්න ආපු ගෑනු කට්ටිය අඬනව ඇහුන.
  5. bandarawithana

    දෝව පන්සල බලන්න යමු

    දෝව පන්සලයි ඒ අවට (බණ්ඩාරවෙල/ඇල්ල අවට) තියෙන ලස්සන තැන් ගැනයි ලියපු ලස්සන බ්ලොග් ලිපියක් හම්බුනා. බලන්න. http://nishuoc.blogspot.com/2015/08/blog-post.html
  6. bandarawithana

    Land Sale in Polgasowita

    ලොකු ඉඩමක් එකපාර විකුනද්දි, පවතින මිලට වඩා අඩුවෙන් තමයි දෙන්න වෙන්නෙ. එහෙම බැරි නම් කරන්න තියෙන්නෙ පර්චස් 10-12 කෑලි වලට කඩල විකුණන එක.
  7. bandarawithana

    Land Sale in Polgasowita

    කෝටියකට වැඩිය වියදම් කරල ඔය පැත්තෙ ඉඩමක් ගන්නෙ කවුද? කහතුඩුව exit එක කිට්‍ටුවත් ඔය ගානට පර්චස් එකක් ගන්න පුලුවන්. පර්චස් එකක් රු 60, 000/- කට වගේ නම් වටිනව.
  8. bandarawithana

    පපුව රිදෙනව.... help

    muscle pain එකක් හරි gastritis හරි වෙන්නත් පුලුවන්. හිතේ සැකයක් තියේනම්, Lipid Profile එකකුයි, Exercise ECG එකකුයි කරගන්න. කොලෙස්ට්‍රෝල් තියේ නම්, මම හොඳ සිංහල බේතක් කියන්නම්. අතුරු ආබාධ නෑ. තෙල් කෑම අඩු කරල හොඳට ව්‍යායාම කරල, සතුටින් ඉන්න. stress කියන්නෙත් ලෙඩ ගොඩකට හේතුවක්.
  9. bandarawithana

    Nidahas-Tropy

    මේ තියෙන්නෙ මගේ ටීම් එක 1. Kusal Mendis or Dilshan Munaweera 2. Kusal Perera 3. Danushka Gunatilake or Chandimal 4. Roshen Silva 5. Dasun Shanaka 6. Angelo Mathews 7. Asela Gunarathne or Thisara Perera 8. Jeevan Mendis or Seekuge Prasanna 9. Akila Dananjaya 10. Suranga Lakmal 11. Dushman chameera
  10. bandarawithana

    Car Gadgets

    මම මේ වගේ phone holder එකක් හොයනව. (වින්ස්ක්‍රීන් එකේ ගහන හෝල්ඩර්ස් වලට කැමති නෑ.) මේ phone holder එකට AC vent එක බුරුල් වෙන්න පුලුවන් නේද? පාවිච්චි කරන අය ඉන්නවද? එහෙම නැත්නම්, Mydeal එකේ මෙන්න මේ holder එක තිබුනා. https://mydeal.lk/attract-i-3d-magnetic-multifunctional-rotary-holder මේක...
  11. bandarawithana

    MC wala, Bamba hoda kama kada!!

    MC food court, Liberty food court, Crescat food court තුනම එක වගේ. නිදහසක් නම් නෑ. හැබැයි, කෙල්ලෙක් එක්ක යන්න වරදක් නෑ. කෑම නම් Healthy නෑ. හැබැයි රසයි. පට්ට ගනන්. බම්බලපිටිය අවට ටිකක් හරි නිදහසේ කන්න නම්, Green cabin එක හරි, Banana Leaf හරි, Elite Indian restaurant හරි හොඳයි. ඔය හරියෙ කෙල්ලෙක්...
  12. bandarawithana

    MC wala, Bamba hoda kama kada!!

    ඕක කෙල්ලෙක් එක්ක යන්න පුලුවන් කඩයක් නෙවි. පොඩි තැනක්. අජිනමොටෝ නාවල දෙන්නෙ. කෑම ගොඩක් ගාන අඩුයි. බත් එකක් 150/- ක් 200/-ක් වගේ. ෆ්‍රඩ් රයිස්, නාසි උනත් රු.200/-ක් රු250/-ක් වගේ ගානකට කත හැකි. කෑම නම් පට්ට රසයි. හැබැයි කෙල්ලෙක් එක්ක නිදහසේ කන්න පුලුවන් තැනක් නෙවි. චූටි පෙට්ටිකඩයක්.
  13. bandarawithana

    පොලිස්කාරයෙක්ට පෙන්නපු දෙයින් කටඋත්තර න&

    මෝඩ නීතියක් ඒක. කහ පැහැය දැල්වු වහාම රථය නතරකලොත් පිටිපස්සෙ එකා ඇවිත් අනිනව. කහ පැහැය දැල්වු වහාම නතරකිරිමට සුදානම් වුනොත් නතර කරන්න වෙන්නෙ කහ ඉර උඩ. නැත්නම් කහ ඉර පන්නල. වෙන්න ඕනෙ, කහ ඉරට කලින් ආරක්ශිතව නවත්තගන්න පුලුවන් දුරකදි කහ පත්තු උනොත් නවත්වන්න. (එහෙම කරන්න පුලුවන් 10km/h විතර කොට කොට...
  14. bandarawithana

    ඔක්කෝටම තෑන්ක්ස්...

    මොර‍ටුව පැත්තෙ ඉඳල එනකොට, ක‍ටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). ක‍ටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න. මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක්...
  15. bandarawithana

    Police SI Gazette 2018

    පිස්සුද බං ඔය පව්කාර රස්සාවලට යන්න. ආත්ම ගානක් දුක්විඳින්න වෙන කරුමක්කාර රස්සාවක් ලංකාවෙ පොලීසියට බැ‍ඳෙනව කියන්නෙ.
  16. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    බොහොම ස්තූතියි,. ඔය තැන්වල රිවීව්ස්, පොටෝ සර්ච් කරා. විජය ගාඩන්, චමී දෙකම සාමාන්‍ය පොඩි තැන්. ගාන නම් අඩු ඇති. ඒත් පොඩි උන් එක්ක යන නිසා පොඩ්ඩක් පරිස්සම් වෙන්න එපැයි. උන්ට බඩේ අමාරුවක්වත් ඇල්ලුවොත් ඉවරයි. චමී එකේ නම් රිවීව්ස් උනත් එච්චර හරි නෑ. විජය ගාඩන් එක last option එක විදියට තියා ගන්නව...
  17. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    ඕක තියෙන්නෙ මිහින්තලේමත් නෙවෙයි නේද? මිහින්තලේටත් වඩා ඔතන ලඟ වෙන්නෙ අනුරාධපුරේට.
  18. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    බොහොම ස්තූතියි බ්‍රදර්! Mihinthale Heritage Rest House කියන එක නේද? ඒක නම් හොඳයි වගේ. google street view එකෙන් දැක්ක. මිහින්තලේ හතරමං හන්දියෙ තැනක් නම් දැක්කෙ නෑ.
  19. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    කලුදිය පොකුණ නම් බලන්න යන්න පුලුවන්. පොඩි උන් අරන් කඳු නගින්න නම් අමාරුයි බ්‍රදර්!
  20. bandarawithana

    මිහින්තලේ ට්‍රිප්

    අනුරාධපුරේ හරහ නෙවි යන්න හිතන් ඉන්නෙ. ගල්කුලමෙන් A9 පාර හරහා.

    No contents