1. MAHESH80

    කාබනික පොහොර ගැන අලුත් පාර්ලිමේන්තුවේ බොරු කියූ බවට පාදෙණියට චෝදනා..

    2015 ඉඳන් මම වගා කරනවා යුරියාවත් නැතුව.සම්පුර්ණ කාබනික ගොවිතැන.නමුත් මේක කරන්න දැනුම නම් ඕනේ.හේතුව කොම්පෝස්ට් හදද්දී සමහර මුලද්‍රවය සකස්වෙන්නේ මැද (කාලය) හරියේදී.පෝර සෙට් වෙනකොට (වගාවට යෙදීමට හැකි තත්වය) ඒ මුලද්‍රවය ඉබේ හීන වෙනවා.එතකොට වගාව අසාර්ථකයි.රසායන ද්‍රව්‍ය එපා කියන ඔබ පොටසියම් මුල...
  2. MAHESH80

    ගේම ගහන්න, ප්‍රොග්‍රැමින් වලට හොද Mouse එකක් කියන්න ගයිස් . 3000ට අඩුවෙන්.

    bump good මචන්. දැනුත් පාවිච්චි කරන්නේ $ .99 ට 2010 ගෙන්න ගත්ත එක(නමක් නෑ-මැකිලා ,ජාතිය මතකත් නෑ )-.මගේ අලුත් ප්‍රොඩක්ට් එකෙන් විතරක් මේ වෙද්දී ලංකා රුපියල් සැහෙන ගානක් හොයල තියෙනවා.දැන් සල්ලි සබන් පෙන වෙලා. ------ Post added on 1635439213
  3. MAHESH80

    "යොහානි හරිම උද්දච්චයි ...නලින් සිල්වා හරි.." - වනවාසී රාහුල හිමිගේ හෙළිදරව්ව..

    "අපේ ම එවුන් තමා අපිට කොළඹ යන්න දෙන්නේ නැත්තේ" දැනට අවුරුදු ගානකට කලින් අනුරාධපුරේ බල්ලෙක් උගේ බැල්ලිට කියපු කතාවක්. කාට හරි මොනවා හරි,කොහෙන් හරි ලැබෙනකොට අපිට ඉවසන්න බැරි පොඩි මරි මෝල් ඉරිසියාවක් එනවා.සංසාරේ පුරුදු කරපුව තමා.ඩාවින්ගේ පරිනාම වාදයේ ඉන්නේ වදුරා විතරයි මිනිස් පරිනාමයට.අපි පැවතගෙන...
  4. MAHESH80

    Ganja sir is depressed

    තවත් යතාර්ථයක් ඉවරයි වගේ.අපිට දෙයියන්ගේ පිහිට නෙමේ සාපෙ ලැබිල තියෙන්නේ.දඟලල වැඩක් නෑ.මුග්ධ මෝඩ රැලක් රට පාලනය කරන්නේ.බලමු ඉදිරියේදී.සැමට ජය
  5. MAHESH80

    සමාජවාදී ෆොටෝ

    කුල බේදේ ලංකාවේ ගොඩක් දුරට ඉවත් උනේ සමාජ වාදය හින්ද.කුල හීන පන්තිය හීන මානෙන් ගැලවෙන්න ක්‍රමයක් නිසා අහක දාන්න බෑ.දේශ පාලනය දන්නෙත් නැතිනම්,ගොවිතැනකුත් බැරි නම්,සින්දු කියන්නත් කටහඩ රළු වැඩිනම්,හැගීම් දැනෙන්නේ නැත්තං,අදින්න දන්නෙත් එකම චිත්‍ර ටික විතරනම්,හොරකම් කරන්නත් බැරි නම් වෙන කරන්න දෙයක්...
  6. MAHESH80

    නැන්දම්මාස් ෆ#න් මවුත්

    මට නම් කඩවර ආවේශ වෙනවා.නෑදැයෝ මට පට්ට ලව්.මොනාහරි ඉගෙනගෙනත් තියෙන නිසා ඔක්කම බැලන්ස්.පොඩි කාලේ තමා කඩවර ආවේශේ පටන්ගත්තේ.වැදගැම්මකට නැති ප්‍රශ්න එන වෙලාවට ආවේශ උනහම ගම්මු සැලෙන්ඩර්.ඌරගේ මාළු ඌරගෙ ඇඟේම තියල කපපන් බං.පිරිමියෙක් වගේ වැඩ කරන්න පොඩි කාලේ ඉදලම ට්‍රෛ කරපං.තමන්ට ගරුකරන්නේ නැති පවුලකින්...
  7. MAHESH80

    බලපල්ලා (මගේ රිටලින් අත්දැකීම් (ADD - ADHD)

    බුදාම්මෝ බං.සොකඩේ බුරියට තියල ක්ලිප් එකක් ගහ ගනිං
  8. MAHESH80

    කසුනුයි සංගීතායි

    ඔව් ළඟ ළඟම සැප කනේ.
  9. MAHESH80

    ඇමරිකාවත් පුදුම වෙන ජෝජියාවේ කතාව

    සැහෙන කාලෙකට පස්සේ ඇත්ත කතාවක්.
  10. MAHESH80

    එප්පාවල ගොවීන් දෙවනත් කරයි, ගෝඨාභය වෙස් ගෙන මිනි පෙට්ටියට කර ගසයි. මහින්දානන්දගේ රුවට තණකොළ කවයි

    හරි නේද ? වැරදිද?මෙහෙ රතු පස්වල උනොත් ලංකාවේ පසුත් නැතිවෙයි.
  11. MAHESH80

    Illan kamak da ?

    පොලිසිය එක්ක ගනු දෙනු ඇයි ? නිතිය හදිසි නීතිය.කොරෝනා නිසා කිසි සමාවක් නෑ.වගකීම විරහිතව හැසිරිලා තියෙන්නේ.අනුන්ගේ දේපලක් තුල නඩුවලට බහිනවා නම් සීන් එකේ ඉන්න ඕනා. සීන් එකේ ඉන්නවා කියන්නේ ජීවිතේම අපායක් වෙන එක තමා.ඔතන එකෙක් මරුන නම් මාස තුනක් අදින්න වෙනවා.ඇති ඔඉන් ගියා.
  12. MAHESH80

    මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

    තරහ ගන්න නෙමේ කියන්නේ,අපරාදේ නිදහස් අද්‍යාපනේ තියෙන්නේ කියල කිතෙනවා.කොම්පෝස්ට් වල සංයුතිය මොානවද කියල වත් දන්නේ නැති ජාතියක් හැදුව.කොම්පෝස්ට් වලට පොටසියම් හැදෙන්න,පොස්පරස්- නයිට්ට්‍රිජන් හැදෙන්න එකතු කරන දේ ගැන දන්නේ නැතුව පස් වලට අළු ගහල විකුනනවා.පොස්පේට් දැන් පිටින් එකතු කරනවා. ඔක්කොම ගොබ්බයො...
  13. MAHESH80

    චෙක් එකක් දීලා ගෑනියෙක් එක්ක බුදියන්න

    චෙක් එකට විතර නයිතික බලයක් ලෝකේ කිසිම මුදල්ගෙවීමේ ක්‍රමවේදයකට නෑ.හරියට බිස්නස් කරනවා නම් චෙක් වල වටිනාකම තේරෙනවා.සල්ලි හම්බ කරනවා කියන්නෙයි ,ව්‍යාපාර හරියට කරනවා කියන්නෙයි දෙකක්
  14. MAHESH80

    චෙක් එකක් දීලා ගෑනියෙක් එක්ක බුදියන්න

    පොරොන්දු ගිවිසුමකට වැඩේ කරන්න කෙනෙක් බලපන්.චෙක් පත් වංචා අයිති වෙන්නේ අපරාධ නීතියට.නයට ගහල හිරේ වැටුනහම ගෙදර වුන්ට විඳවන්න වෙයි.
  15. MAHESH80

    A6 පාර අයිනේ ඉඩමක HOARDING

    මාත් තැන් 2ක් හොයනවා.A 6 එකෙයි හයි ලෙවල් එකෙයි.තැනෙ පින්තුරයක් එක්ක ගාන පි එම් කරපං.
  16. MAHESH80

    ඉස්සර SPC බෙහෙත් කිව්වම

    අරකට මේකට කිය කියා ඔච්චර බෙහෙත් බොන්න එපා,කාල බීල එක්ස්සයිස් පාරක් දාල ඉන්නකෝ.
  17. MAHESH80

    අන්තිම වතාවට රට බේරා ගැනීමේ අවස්ථාවක් මෝදු වෙමින් පවතී

    අපේ රටේ පිළිවෙල පොඩ්ඩක් අවුල් උනා. 94 ජාතියේ මව ආව මිනී පෙට්ටියේ අතගහල දිවුරලා.ඉතින් රට දුන්න. 2001 තාරුන්යේ හදගැස්ම ආව බ්‍රෙස් ලේට් කරගෙන රට දුන්න, 2005 අප්පච්චි ආවා රට දුන්න.(පොර යුද්දේ ඉවර කළා,අං ආව) 2015 හිටං ආව බම්බු ගගහ,රට දුන්න, 2019 සර් ආව,රට දුන්න. 2025 ජාතියේ පුතා ආවොත් ,රට දෙයි. අපි...

    No contents