ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද ?

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    අපෙනම් වයිෆ් වගේම අම්මත් උයනවා.
    කවුරු හැදුවත් කෑමේ හොඳ නරක අහන්නේ මගෙන්.
    මොකද ඒක මම අවංකවම කියන නිසා.
    උඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    උඹට හොඳට උයන්න පුලුවන්ද ? (උඹ කිවුවේ අපේ කමට)
    මට හොඳට උයන්න බැහැ,ඒත් මම රස ගැන අවංකවම කියනවා
    බොරුවට රසයි කියන්නේ නැහැ. ඒකට ඒ දෙන්නම කැමති.
    අම්මට පොඩි කාලේ ඉඳන්ම කියන්න පුරුවෙලා හිටියේ.
    ඕක ඉතින් වයිෆ් යාලු වෙලා ඉන්න කාලේ ඉඳන් දන්න නිසා එයත් එහෙම අහන්න ගත්තා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    චීන්නුන්ට පුක දෙන උන් හිතන් ඉන්නෙ එහෙමද? :rofl: උන් බල්ලො පූසො නයි වවුල්ලු විතරක් නෙවෙයි, අතට අහුවෙන ඕනෙ ජරාවක් කනව. හාමත් වෙච්ච චීනෙක්ට උඹ වගේ පොන්නයෙක් අහු උනොත් උඹේ ඇටේක තියන මයිලක්වත් ඉතුරු කරන්නෑ :lol:
    @N A K A M U R A :lol::lol::lol:

     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මට හොඳට උයන්න බැහැ,ඒත් මම රස ගැන අවංකවම කියනවා
    බොරුවට රසයි කියන්නේ නැහැ. ඒකට ඒ දෙන්නම කැමති.
    අම්මට පොඩි කාලේ ඉඳන්ම කියන්න පුරුවෙලා හිටියේ.
    ඕක ඉතින් වයිෆ් යාලු වෙලා ඉන්න කාලේ ඉඳන් දන්න නිසා එයත් එහෙම අහන්න ගත්තා.
    පට්ට මචන්.ඇත්ත කතා කරන මිනිහ දැන් මැරුණත් දුගතියකට යන්නේ නැ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,241
    113
    Panadura
    මම කසාද බැන්දේ මාත් එක්කම සැහෙන කාලයක් ගැටුන කෙනෙක්.එයා මට සැහෙන්න ගරු කරනවා.මමත් එහෙමයි.ලිංගිකත්වය පවා ගරුත්වයට යට විය යුතුයි.නැත්නම් නිදහසේ මැරෙන්න ලැබෙන්නේ නෑ.එක නිසා තමන්ට ගරු කරන කෙනෙක්ව කසාද බදින්න.එතකොට කෑම ඉබේම රස වෙයි.
    👍
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    තාම බැදල නෑ.. දැනට යාලුවෙලා ඉන්න කෙලීට උයන්නත් බෑ ලොකුවට. තනියම ඉගෙන ගන්නවා, හැබැයි සුද්දියෙක් තමයි මං බදින්න හිතාගෙන ඉන්නේ :D :love: (ලොවෙත් සුද්දිටනම් උයන්න බැරි වෙයි)
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    කිරියේ ලඟදී ඉඳලා හොඳටම කරන එකෙක් තමයි මේ නුසේනයා :rofl:🥴
    Mamath uge fan kenek. parana athmayak wage thama. monawa unath athal sense of humor thiyena porak :love:
     
    • Love
    Reactions: HmNRazor

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本


    ඒයි JVP ගෝ‍ත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි🤣🤣🤣.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ🤣🤣🤣🤣










    https://youtu.be/-IqGLsy3VgY

    https://youtu.be/MzYlngLMlcg

    හාපෝ.... මොන කාලකන්ණි ජාතියක්ද මේ...
    අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.🤣🤣🤣
    ------ Post added on Nov 15, 2021 at 5:57 AM
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මුලින්නම් අපේ අම්මා, අනෝමා ඇන්ටිගෙ වීඩියෝස් බලාගෙන ඉව්වේ..
    දැන්නම් තනියම උයනවා
    කෑමත් සුපිරි
    same here :love: :yes:

    මේවට රිප්ලයි කරන්න බෑ ගෑනි දැක්කොත් කන්නත් නැතිවෙන වැඩ මේව
    hitahan mama ara deriwita kiyanna.. :lol::lol:
    ------ Post added on Nov 15, 2021 at 6:43 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඒයි JVP ගෝ‍ත්‍රිකයෝ මේවත් බලපිය..මේත් චීනෙද?තොගෙ පුකේ ඉත්තෑවො දුවන්නෙ චීනේ ගැන කිය කිය විතරද??තොපේ උන් බලු මස්, වඳුරු මස්, ඉත්තෑ මස්, තලගොයි මස් කන්නෙම නැද්ද.කතරගම.ගිහිනුත් තලගොයි මරන් ඵන උන් තොපි🤣🤣🤣.නිකන් පල යකෝ ලොරි ටෝක්ස් නොදා..අපි නොදන්න ශ්‍රීලාංකිකයෝ🤣🤣🤣🤣












    https://youtu.be/MzYlngLMlcg


    අනේ මෙන්න උපාසක බක බකයෙක්.තොපි මාරම වටින කාලකන්නි නැති ජාතිය නේහ්..ඒකනේ චීනෙන් ණයට හිඟන්නේ තාමත්.🤣🤣🤣
    ------ Post added on Nov 15, 2021 at 5:57 AM

    මමනං තාම ණයට හිඟල නෑ......

    රටේ සංචිත කාබාසිනිය කරල දැන් ඩොලර් නෑ කියල අඬ අඬා ණයට හිඟන එවුංටනං මම මහන්සිවෙලා ඕනෙ තරං හම්බුකරල දීල තියෙනව..... උං කන බත් ඇටයක් පාසා මම හම්බුකරපු මුදල් තියෙනව.
    මම විතරක් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් උන් එහෙම තමයි.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මගේ අම්මත් එක්ක එකතු උයලා දැන් තනියම පුළුවන් රසට උයන්න👌 youtube එකේන් බලන් එක එක පැණිරස කෑමත් දෙන්නම එකතු වෙලා හදනවා අනිතිමට මට සිනි හදවයිද කියලත් බයයි😬 හැබයි වයිෆ් කන්නේ ටිකයි එකී ෆිගර් එක ගැන හිතලා මන් ඉතින් බඩජරියා වගේ කනවා හදන ඒවා🥴
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔබේ බිරිඳගේ ඉවුම් පිහුම් හැකියාව කොහොමද?

    අදත් අපි රෑ කෑමට හෝටලයකින් ෆ්‍රයිඩ් රයිස් ටිකක් ගත්තා.

    කොහොමද යාළුවනේ. ඔබේ අත්දැකීම් බෙදාගන්න

    mama dannna hamomam wage kaden kanne bn

    dn treand ekak wela eka ane mnda

     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,064
    8,397
    113
    Kotahena
    හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
    ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
    හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
    අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්
    ඇහුවට අවුලක් ගන්න එපා, සැක හිතුන හින්ද අහන්නේ.

    උඹ පොන්සියෙක් ද බං?