Photoshop CS5 problem

මගේ තියෙන්නෙ වින්ඩෝස් 8. ඔරිජිනල් නම් නෙවෙයි. ෆොටෝෂොප් සී එස් 5 ඉන්ස්ටෝල් කරලා තියෙන්නෙ. ක්‍රැක් කරල තියෙන්නෙ. ඒත් ඒකෙ ඩ්‍රොප් ඩවුන් මෙනියුස් එන්නෙ නෑ. උදා: දැන් ඉරේසර් එක උඩට ගියහම ඒකෙ බැක් ග්‍රවුන්ඩ් ඉරේසර්,...,... එහෙම එන්නෙ නෑ. මම ෆොටෝෂොප් දන්නෙ නෑ. පොඩ්ඩක් ඉගෙන ගන්න කියල බැලුවේ.
කොහොමද මේක හදාගන්න ක්‍රමයක් තියනවද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?:confused::confused: ලොකු උදව්වක්.:D
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama jivithe dakapu hodama tutorials set eka methana tiyanawa ban.

    http://www.photoshopessentials.com/

    Puluwan nam meka baaganin.
    http://www.elakiri.com/forum/showthread.php?t=1575576

    Oya tika kaloth ubata master kenek novunath PS walin loku wadak karanna puluwan wewi. Ubata meke un wadiya help karana ekak ne uba wali daganna daganillata but me links deka athi ubata. PS CS5 and 6 dekama mama use karanawa habai portable versions. Mokada mama graphic designer kenek nemei ban mage podi podi wada walata ganne. One nam e torrents link ekak hoyala dennam portable ekak baaganna. PS CS5 160 MB wage PS CS6 850 MB wage. One nam kiyapan hoyala dennam.
     
    • Like
    Reactions: lgaikrish

    ඔය සෙට් එකෙන් තමයි මාත් බලන්න ඉන්නෙ.:D එකක් දෙකක් ගත්ත. වැඩේ තියෙන්නෙ ඒකෙ කියන ටූල්ස් එන්නෙ නෑ මේ ප්‍රශ්නෙ හින්ද.
    මං ළඟ සී එස් 5 ෆුල් තියනවා. බාපු එකක්. මෙනියු කේස් එක තමයි තියෙන්නෙ. ඔය පෝටබල් එකේ ඔක්කොම තියනවද? ලොකු උදව්වක් මචං උදව් කරාට.
    මම වලියට නං ඩිංගක් යනවා තමයි අහක යද්දී ඇඟට ආවොත්. ඒත් මම වැඩියෙන් ම මේකේ කරලා තියෙන්නෙ හෙල්ප් එකේ කාට හරි දන්න දෙයක් කියන එක. අනික බං මම මේකෙ එච්චර ලොකු නමක් තියන කෙනෙක් නෙවෙයි නෙ. මාව දන්නෙත් නෑ ගොඩක් කට්ටිය. ගොඩක් උදව් ලැබෙන්නෙ ලොකු රෙප් පවර් එකක් තියන අයට තමයි බොහොම වෙලාවට. :yes::yes:
    කොහොම උනත් ආයෙම ත්‍රෙඩ් එකක් දාන්නයි කල්පනාව.:D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16128794 said:

    දාපං බං.මොකෙක් හරි ත්‍රෙඩ් එක බම්ප් කරයි අඩුම තරමේ.කවුරු හරි ඉඳියි උදව් කරන්න එකෙක් හරි.මට මේකේ ඉන්න Eresh777 කියන කියන මෙම්බර් ගොඩාක් උදව් කලා ආපුම දවස් වල මළලසේකර ඩික් එක බාගන්න උදව් කරලා.ඌ මන් වෙනුවෙන්ම ෆයිල් අප්ලෝඩ් කරල දුන්නා බං.එහෙම උනුත් මේකේ ඉන්නවා.ඌ මට කරපු උදව්ව මම කවදාවත් අමතක කරලා නෑ බං.ඒත් මම ගිහිල්ලා තියෙන පැත්තෙන් මම ඌට උදව්වක් ඕනේ උන දාක අනිවා උදව් කරනවා.තවම කිරියේ එකෙකුටවත් කරලා නෑ උදව්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16128801 said:
    thanks mate. I hope CS6 will work on Windows 8 since it's new. And whatever, it's better at least to try a new one than worry about the current version.:yes:

    11.gif
    11.gif
     
    දාපං බං.මොකෙක් හරි ත්‍රෙඩ් එක බම්ප් කරයි අඩුම තරමේ.කවුරු හරි ඉඳියි උදව් කරන්න එකෙක් හරි.මට මේකේ ඉන්න Eresh777 කියන කියන මෙම්බර් ගොඩාක් උදව් කලා ආපුම දවස් වල මළලසේකර ඩික් එක බාගන්න උදව් කරලා.ඌ මන් වෙනුවෙන්ම ෆයිල් අප්ලෝඩ් කරල දුන්නා බං.එහෙම උනුත් මේකේ ඉන්නවා.ඌ මට කරපු උදව්ව මම කවදාවත් අමතක කරලා නෑ බං.ඒත් මම ගිහිල්ලා තියෙන පැත්තෙන් මම ඌට උදව්වක් ඕනේ උන දාක අනිවා උදව් කරනවා.තවම කිරියේ එකෙකුටවත් කරලා නෑ උදව්.

    මේකෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ තමන් අකමැති දෙයක් දැම්මොත් ඌ අපරාධ කාරයෙක් කරන එකයි.:rofl: මට මුලින් ම බැන්නෙ හම්බය කියල. ඊට පස්සෙ කුරුසයා කියල බැන්න :rofl::rofl: දැනුත් එකෙක් රෙප් දෙද්දී දෙන්නෙක් කපනවා කුණුහරුප කියල.
    ඒත් හොඳටම උදව් කරන සෙට් එකකුත් ඉන්නව මම දැකල තියනවා.:yes:බලමු උදව්වක් ලැබුනොත් එහෙමයි නැත්තං ඉතින් මොනවා කරන්නද.
    හැබැයි මමත් උදව් කරපු එකෙක් නං අමතක කරන්නෙ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;16128842 said:
    මේකෙ ගොඩක් වෙලාවට තියෙන්නෙ තමන් අකමැති දෙයක් දැම්මොත් ඌ අපරාධ කාරයෙක් කරන එකයි.:rofl: මට මුලින් ම බැන්නෙ හම්බය කියල. ඊට පස්සෙ කුරුසයා කියල බැන්න :rofl::rofl: දැනුත් එකෙක් රෙප් දෙද්දී දෙන්නෙක් කපනවා කුණුහරුප කියල.
    ඒත් හොඳටම උදව් කරන සෙට් එකකුත් ඉන්නව මම දැකල තියනවා.:yes:බලමු උදව්වක් ලැබුනොත් එහෙමයි නැත්තං ඉතින් මොනවා කරන්නද.
    හැබැයි මමත් උදව් කරපු එකෙක් නං අමතක කරන්නෙ නෑ.

    ත්‍රෙඩ් සෙට් එකක් දාපන් බං.මම දැක්කා උඹ ග්‍රීක් කතා දාලා තියෙනවා. ලියපන්කෝ දිගටම.මම ත්‍රෙඩ් දාන්නේ බන් බලු බල්ලෙක් කියවන්නේ නෑ.ඒ උනාට දිගටම දානවා එකෙක් හරි කියවයි කියන මානසිකත්වයෙන්.රෙප් නම් මොනාද බං.දවස පුරා කම්පුටර් එකේ ලැගගෙන අම්මගෙයි තාත්තගෙයි පින් බත් ගිලින ගෙදරට බරක් වෙච්ච උන් තමයි බං මේකේ වැඩිමනක් ඉන්නේ.ඒ ප‍ටු මානසිකත්වයක් තියෙන උන් හිතන් ඉන්නේ බං රෙප් කැපුවම අපි මානසිකව වැටෙනව කියලා.උන්ගේ බයෝ ඩේටා එක පුරවන්න පුලුවන් එලකිරියේ රෙප් මෙච්චරක් තිබ්බා කියලා විතරයි බං.ඒකනේ ඕක ලොකු කරගෙන දඟලන්නේ.
     
    hari goda giya :D