1. jayanathek

    ගෝඨාට ඉදිරියට ඉතාම අදුරු කාලයක් සහ මහින්&#3503

    චන්දයක් තියන්න කියපන්කෝ බලන්න මොකද වෙන්නේ කියල.....
  2. jayanathek

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    :yes::yes::yes: Thanks. Rep හෙට
  3. jayanathek

    දිට්ඨ දම්ම වේදනීය කර්ම

    ඔබට එසේ දිස්වනුයේ එතුමාගේ ක්‍රියා පිළිවෙත ඒ තරමටම සරල නිසා නොවෙද මා ප්‍රිය මිත්‍රය.....
  4. jayanathek

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    Thanks for Bump and +. අද ගොඩක් රෙප් දීලා ... හෙට අනිවා දෙනවා ඔක්කොටම.
  5. jayanathek

    ගෝඨාට ඉදිරියට ඉතාම අදුරු කාලයක් සහ මහින්&#3503

    එ්ක නෙවෙයි බන්.... අපෙ අතිගරු ජනාධිපතිතුමාටත් නරක කාලයක් ලබල වගේ. ඔන්න අල්ලස් චෝදනා ඔප්පු වෙලා ඔස්ට්‍රෙිලියන් කම්පැනියත් බ්ලැක් ලිස්ට් කරල ලෝක බැංතුවෙන්.....
  6. jayanathek

    යහපලනය පැන්නීමේ විප්ලවයට මගෙන් තල්ලූවක්.

    පොනිල්ගෙ මොලේ යොදවන්නේ ඔය වගේ වැඩ වලට තමයි....
  7. jayanathek

    දිට්ඨ දම්ම වේදනීය කර්ම

    එම කරුණු අනුව ලෝක බැංකුව විසින් සිදු කල දීර්ඝ පරික්ෂණයකින් පසුව අදාළ සමගම විසින් ශ්‍රී ලංකාවේ එවකට සිටි අමාත්‍යවරයා සමග මෙම ගනුදෙනුව සිදු කොට ඇති බව තහවරු වීමෙන් පසුව එම ඕස්ට්‍රේලියානු සමාගම අසාදු ලේඛන ගත කොට ඇති බව සදහන්.
  8. jayanathek

    PR 2 බ්ලොක් එකක් ගන්න තැනක්

    PR 2 බ්ලොක් එකක් ගන්න තැනක් PR 2 බ්ලොක් එකක් අවශ්‍ය වෙලා තියෙනවා..... Skrill හරහා ගෙවීම් කලහැක. මිළ ගනන් සමග අමතන්න
  9. jayanathek

    අනුර කුමාර ඉවරයි....!

    රටේ බහුතරයකට දැනෙන, බහුතරයක් කතා කරන අනුර කුමාරගේ වෙනස උඔලට නොදැනෙනවා කියන්න බැනේ බන්.... මහින්දගේ වැරදිත්, රනිල්ගේ වැරදිත්, අනුරගේ වැරදිත් අපි ප්‍රසිද්දියේ විවේචනය කරා... ඒකයි වෙනස... අපිනම් පවුලේ එවුන්ගෙවත් චන්ද හරවන්න කතා කරලවත් ඒක එකා පස්සේ සාදුකාර දීගෙන ගිහින්වත් නැ හොදේ.... දැනුනු දේ...
  10. jayanathek

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා....

    2020 දි ණය බර නැති කරන්නේ රනිල්ගේ හෙංචයියන්ගේ වෙන්න ඇති නේද/
  11. jayanathek

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    විකිණීම තහනම්..... ඒත් මේ වගේ ආහාර ගෙන්නනකොට චෙක් කරනවද ජාන වෙනස් කරලද කියල?
  12. jayanathek

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා....

    පෝස්ට් එක දැකල ගොඩාක් රිදුන එකෙක් මට රෙපුත් දීල..... ණය ගන්නවා.... රටේ... 10-03-2017 10:54 AM ponsi mahinda ge rahada
  13. jayanathek

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා....

    රනිල් පෙරට..... රට වල පල්ලට.....
  14. jayanathek

    සෝයාමීට් ගැන තිත්ත ඇත්ත

    මීට් බෝල්ස්, බොයිලර් චිකන්..... මේදෙකත් තනිකරම වස.... පොඩි උන්ටනම් දෙන්නම එපා.... 12+
  15. jayanathek

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා....

    ණය ගන්නවා.... රටේ සම්පත් විකුණනවා.... ණය ගන්නවා... මහජන දේපල විකුණනවා.... හෙංචයියන්ට හොරා කන්න ඉඩ දෙනවා.... කව්ද මේවට වග කියන්නේ?

    No contents