1. NEMISIS

    පොළිය

    ඒ කොහොමද යකෝ එහෙම වෙන්නෙ සාමාන්‍යෙන් පොලිය කියන්නෙ අවුරුද්දටනේ එතකොට අවුරුද්දට 12% කිවුවොතින් මාසෙට ගනන් හදන්න වෙන්නෙ 1% ගානෙ දවසට හදන්න වෙන්නෙ (1/30)% ගානෙ එහෙම නැතුව අවුරුද්දට 12% කිවුවම මාසෙටත් 12% ගානෙ හදන්නෙ නැහැ
  2. NEMISIS

    Borella kittuwa bodimak

    මාසෙකට නම් කවුරුවත් බෝඩින් දෙන්නෙ නැහැ අදුනන එකෙක් ඉන්න බෝඩිමකට සෙට් වෙන්න පුලුවන්ද කියලා බලපන්
  3. NEMISIS

    export කරන උන් වරෙල්ලා

    :yes::yes: රට යවන්න නෙමයි ලංකාව ඇතුලෙ වත් ඔය ප්‍රමානෙ ප්‍රවාහනේ කරන්න බැහැ පර්මිට් නැතිව දන්න විදියට අලුතෙන පර්මිට් දෙන්නෙ නැද්ද කොහෙද (ශුවර් නැහැ හැබැයි මට මේ සීන් එක කිවුවේ ටී ෆැක්ටරි එකක් තියන එකෙක්), එහම යවන්න ඕන නම් ටී ෆැක්ටරි එකකට දීල තියන පර්මිට් එකක් ගන්න ඕන එහෙම ගන්න වෙන්නෙ වහල තියන...
  4. NEMISIS

    Need to buy Iphone

    ශුවර් නැති තැන් වලින් ගන්න එපා බන් මම දන්න එකෙක් ඔහොම අඩුවට එකක් අරගෙන, සීල් පැක් අරන් තිවුනෙ අරන් මාස 2ක් වගේ වෙන එකක් ඇපල් කෙයා චෙක් කරාම හරි, අරගෙන මාස දෙකක් වගේ වෙන්නෙ, විකුනපු එකා වොරන්ටි ඌ වොරන්ටි දෙන්නෙ නැහැ ඒත් ඇපල් කෙයා තියන නිසා බය නැතිව අරගෙන ටික දවසක් යනකොට ටච් එකේ අවුලක් ඇවිත්...
  5. NEMISIS

    Dialog 4G speed Adu wela/// India Network ........

    එහෙම මගුලක් නැහැ බන් මට නම් ගත්තු දවසෙ ඉදන් හොදට ස්පීඩ් තියනවා මේ දැන් ගනිපු ස්පීඩ් ටෙස්ට් එක අනික අද රවුටරේ වෙන තැනකට ගත්තා එතන සිග්නල් කට්ට 2යි තියෙන්නෙ
  6. NEMISIS

    ලැප

    මේකෙන් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙනවා ගොඩක් ලැප්ටොප් මැනුවල් වල දැකල තියනවා ටිශූ වලින් පිහදාන්න එපා කියල ඩිස්ප්ලේ වල ප්‍රොටෙක්ටිව් කෝටින් එකක් තියනවා නම් ඒක් සීරෙනවා ටිශූ වලට මයික්‍රෝ ෆයිබර් ක්ලෝත් එක තමයි හරියන්නේ
  7. NEMISIS

    WSO2 internship interview

    උඹව ඉන්ටවීව් කරන එකාත් මේ ත්‍රෙඩ් එක බලලා ඒවා අහන්නෙ නැතුව ඉන්නත් චාන්ස් එකක් තියනවා
  8. NEMISIS

    හොඳ ස්ක්‍රීන් රෙකෝඩර් එකක්

    මොන කරදරයක්ද බන් ස්ක්‍රින් රෙකෝඩ් කරන්නෙ වීඩියෝ වලට එහෙම කරාම සවුන්ඩ් එයිද ෆයර්ෆොක්ස් ප්ලගින් තියනවා , ඕනම සයිට් එකක වීඩියෝ වලට ඩවුන්ලෝඩ් බටන් එකක් ඇඩ් කරලා දෙන එහෙම එකක් දාගත්තා නම් ඩවුන්ලෝඩ් කරන්න ඕන එක ෆයර්ෆොක්ස් එකෙන් ගත්තහැකි
  9. NEMISIS

    හම්බන්තොට නව රෝහල

    කඹුරුගමුවෙ හොස්පිටල් එකට මිනිස්සු යනවා මාතර තරම් නම් නැහැ තමයි ඒත් දැන් ඒකට මාතර හොස්පිටල් එකෙන් සමහර දේවල් මූව් කරනවා. මම අහල තිවුනු විදියට ප්ලෑන් එක තිවුනෙ සම්පූර්න හොස්පිටල් එකම එතනට ගෙනත් මාතර හදිසි ප්‍රතිකාර වලට විතරක් තියාගන්න. මම දන්න විදියට ක්ලිනික් එහෙම සමහර ඒව කඹුරුගමවට ගෙනත් තියෙන්න...
  10. NEMISIS

    Waterproof wire joint help ?

    ප්‍රොෆෙශනලි කරනවා නම් ක්‍රම ඇති මම කරලා තියනවා මෙහෙම, හැබැයි වතුර යටට දාල නම් නැහැ හොට් ග්ලූ වලින් ජොයින්ට් එක වහනවා ඒක වේලුනාට පස්සෙ ගැලවෙන්නෙත් නැහැ වතුර යන්නෙත් නැහැ, හැබැයි රත් වෙනවා නම් ඒක ආපහු උණු වෙලා යනවා ඉපොක්සි ග්ලූ(අර ටියුබ් දෙක කලවම් කරලා අලවන ගම්) වලින් ජොයින්ට් එක වහනවා, මේක...
  11. NEMISIS

    අම්මෝ_පොඩි_එකා

    මේ තියෙන්නෙ ඔයවගේ තව එකක් ncq45_mj0BQ කාලෙකට කලිනේ මේකටද කොහෙද කමෙන්ට් එකක් දාල තිවුනා එකෙක්, ඔය වගේම පොඩි එකෙක් සුපර් මාකට් එකකදි උගේ ඇගිල්ල කටේ දාල හැපුවලු ලේ එන්නම ඒ පාර මූ ඒ ලමයගෙ අම්මට කිවුවලු ඌට ඒඩ්ස් තියනවා වහාම ලමයව ඩොක්ටර් කෙනෙක් ලගට අරන් යන්න කියලා ලමයගෙ අම්ම අඬ අඬ ලමයව අරගෙන ගියා...
  12. NEMISIS

    ebay තැපැල් help :D

    මගෙත් මේ සැරේ ඕඩර් කරපුවා ගොඩක් පරක්කු වෙලා ආවෙ මාසෙකට වැඩිය ගියා ගොඩක් ඒව එන්න අවුරුදු දවස් නිසා ලංකාවෙ කස්ටම් එකේ හිරවෙලා තිවුනද දන්නෑ, හැබැයි බඩු සේරම ආව දැන් මම ebay එකෙන් ගන්නෙ නැහැ Aliexpress එකෙන් ගන්නවා අනිවා සති දෙකක් ඇතුලත එනවා, ගොඩක් ඉලෙක්ට්‍රොනික් අයිටම් බ්‍රෑන්ඩ් වල ඔෆීශියල් ස්ටෝ...
  13. NEMISIS

    samsung galaxy s9+ තියෙන අය එන්න

    මමත් X එකක් යූස් කරන්නෙ දැනට යූස් කරපු iPhone වලින් හොදම බැටරි ලයිෆ් එක තිබුනේ මේකට මම කලින් 7 එකක් යූස් කරේ ඒක දවසක් වගේ තමයි බැටරි තිබුනෙ (දවසෙම 4G ඔන්, ලොකේශන් බ්ලූටූත් සේරම ඔන්) X එක ගොඩක් වෙලාවට දවස් දෙකක් ඇදගන්න පුලුවන් ගේම් එකක් එහෙම ගැහුවොතින් තමයි ටිකක් අඩු වෙන්නෙ, වීඩියෝස් එහම බැලුවට...
  14. NEMISIS

    හිමින් පලයන් හුත්...😂

    කාගෙ දරුවොද බන් මේ
  15. NEMISIS

    ලෑලි ගෙවල් , කොන්ටෙනර් ගෙවල්

    මම මගේ පාර අයිනෙ තියන පොඩි ඉඩමකට ඔය කන්ටේනර් බොක්ස් ගෙයක් හදන්න ඇහුවා මට නම් උන් කියපු ගාන හොදටම වැඩියි වගේ කියලා හිතුනා මොකද ඒ ගානටම වගේ සාමාන්‍ය විදියටත් හදන්න පුලුවන් ඕක ඔහ මහා පරිමානෙන් නැතුව කරන එකෙක්ගෙන් අහල බැලුවොත් සමහර විට අඩුවට කරන්න පුලුවන් ඇති, මම හොයලා බැලුවට එහෙම කරන එකෙක් හම්බුනේ නැහැ
  16. NEMISIS

    Iphone 6+ Ghost touch

    non apple display වල ඔහොම වෙනවා කියලා ලගදි අප්ඩේට් එකකුත් දුන්නා නේද ඔරිජිනල් ඩිස්ප්ලේ එක නෙමයි නම් තියෙන්නෙ ගොඩක් වෙලාවට ඔහොම වෙන්න පුලුවන් BT/Future World වගේ තැන්වල ඔරජිනල් ඇපල් පාට්ස් දාල රෙපෙයාර් කරාවි හැබැයි ඩිස්ප්ලේ එක දාන්න උනොත් අලුත් ෆෝන් එකක් ගන්න යන ගාන යාවි හදන්න
  17. NEMISIS

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    මස්සිනාට කතා කරලා කියපන්කෝ මෙහෙම පොඩි උන්දෙන්න වෙලාවක් කලාවක් නැතිව රෑට ඇවිත් දොරට ගහන එක කරදරයි කියලා එතකොට ඌට තේරේවි උඹ මොකද්ද කියන්නෙ කියලා, වැඩිය අනම් මනම් කියන්නෙ නැතුව සීරියස් කියපන් මස්සිනාට. මෙතන මගුලක් කරන්නෙ නැතුව
  18. NEMISIS

    Nokia 7 plus HELP

  19. NEMISIS

    Nokia 7 plus HELP

  20. NEMISIS

    MI power bank help..

    කෝඩ් එක වෙරිෆයි උනාට ජෙනුයින් කියන්න බැහැ මොකද ෆේක් ඒවයෙත් කෝඩ් එක එනවා, කෝඩ් එක වෙරිෆයි උනු වාර ගානෙන් තමයි බලන්න ඕන ඉස්සර ආපු ෆේක් වල කෝඩ් එක වෙරිෆයි උනු වාර ගානට ලොකු ගානක් එනවා හැම ෆේක් එකේම එකම කෝඩ් එක නිසා හැබැයි දැන් එන ෆේක් වල වෙරිෆයි උනු වාර ගානට පොඩි ගානක් එන්නෙ අනික ඒවයෙත් වෙනස් කෝඩ්...

    No contents