දැනටමත් තියනවා, Google එකෙන් AR Core කියලා (ඇපල් ෆ්‍රේම්වර්ක් එකට කියන්නෙ AR Kit කියලා) ෆ්‍රේම්වර්ක් එකක් Introduce කරලා දුන්නා
Google ලාගෙ AR Core එකත් iOS වලටත් සපෝට් කරනවා
ඒත් හැම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකටම ඒක සපෝට් කරන්නෙ නැහැ (ප්‍රැක්ටිකලි සපෝට් කරන්නත් බැහැ, මොකද ඒකට ලොකු CPU පවර් එකක්...