1. NEMISIS

    Sampath Credit card

    30000 ක් දාන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එකෙන් එකසැරේ හරි ඉන්ස්ටෝල්මන්ට් වලට හරි ගන්න පුලුවන් උපරිම 50000යි. ඉතිරි ටික අතින් දාන්න ඕන. ක්‍රෙඩිට් කාඩ් එකෙන් තව මොනවා හරි අරගෙන නම් තියෙන්නෙ ඒ ගානත් ඇඩ් වෙනවා. (දැනට කාඩ් එකෙන් 10000ක බඩු අරගෙන තියනවා නම් අවේලබල් ක්‍රෙඩිට් තියෙන්නෙ 40000යි ඒක නිසා...
  2. NEMISIS

    අද ඇඩ්සෙන්ස් Log උන අය අලුත් රුල්ස් ගැන මොකද ක

    ලංකාවෙ කට්ටියගෙ වැඩ හින්දම තමයි ඔව ඔහොම කරන්නෙ අනික මම නම් හිතන්නෙ නැහැ උන් 3 වෙනි ලෝකෙ රටවල් වලින් මහ ලොකු ආදායමක් හොයනව ඇති කියලත්
  3. NEMISIS

    කාසි නෝට්‌ටු මියෑදෙන චීනය

    ලංකාවෙ නීතියෙ හැටියට වෙනකෙනක්ගෙ සල්ලි තව කෙනෙක්(ඇප් එක හදපු Organization එකේ) ලග තියාගන්න බැරි කේස් එකක් තියනවා. එහෙම තියාගන්නවා නම් මහබැංකුව අනුමත මූල්‍ය ආයතනයක් වෙන්න ඕන (මේක නිසා තමයි අර මුලින්ම ආපු වෙලාවෙ payhere එකට කේස් එකක් ආවෙ, පස්සෙ උනුත් බැංකුවක් එක්ක සෙට් වෙලා තමයි ආයෙ ඇවිත් තියෙන්නෙ)...
  4. NEMISIS

    iPhone Help

    Bt එකේ එවුන් හරියට කස්ටම් ක්ලියර් කරලා ටැක්ස් ගෙවලා ගෙනත් තියෙන්නෙ , ඒකයි ගාන වැඩි ඔය අඩුවට දෙන එකක් වත් trcsl approval නැහැ, ගොඩක් වෙලාවට හෑන්ඩ් කැරි කරපුවා හරි වෙන මොකක් හරි ජිල්මාට් එකක් දාල ගෙනාපුවා(ඕන නම් කතා කරලා අහපන් ඔය අඩුවට දෙන තැන, නැත්නම් ගිහින් බලපන් ෆෝන් වල TRCSL ස්ටිකර් එක නැහැ...
  5. NEMISIS

    Node update wenne na

    NVM යූස් කරපන් පට්ට ලේසියෙන් නොඩ් වර්ශන් මැනේජ් කරන්න පුලුවන්, Update කරන්න ඩවුන්ග්‍රේඩ් කරන්න ඕන මගුලක් පටස් ගාල කරගන්න පුලුවන්. මල්ටිපල් වර්ශන් උනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන් මම යූස් කරලා තියෙන්නෙ ලිනක්ස් සහ මැක් එක්ක https://github.com/creationix/nvm හැබැයි වින්ඩෝස් වලට තියෙන්නෙ වෙන එකෙක්...
  6. NEMISIS

    Pre-installed Windows 7 on New H/w Config

    7th Gen CPU සපෝට් කරන්නෙ වින්ඩෝස් 10 විතරයිද කොහෙද ඒ උනාට 6th Gen CPU වින්ඩෝස් 7 වලදි සපෝට් කරනවා. 7 යූස් කරන්න ඕනම නම් 6th Gen CPU එකක් දාලා ඇසෙම්බල් කරගත්තා නම් හරි CPU මොඩල් එක ගහල ගූගල් කරලා බලපන් සපෝට් එක තියනවද නැද්ද කියලා හොයාගන්න පුලුවන් මොනවා කරත් අලුත් මැශින් එකට පරන හාඩ් එකම ගහලා...
  7. NEMISIS

    Buy a dialog 4g router

    ඩයලොග් ආකේඩ් එකකට ගිහින් කතා කරපන්, අහපන් ෆ්‍රී දෙන කූපන් තියනවද කියලා මට ගත්තෙ එහෙම, එතන එකෙක් කූපන් එකක් දාල කිසිම අයකිරීමක් නැතුව 4G කනෙක්ශන් එකක් දුන්න
  8. NEMISIS

    ඩයලොග් TV හෙලුප්

    මම ඔය ගැන කතා උනු වෙන ෆෝරම් එකකදි දැක්කා ඔය වලාකුලු තියන වෙලාවට ටීවී පේන්නෙ නැති එකට පොඩි විසදුම් ටිකක් මතක විදියට මේවා නෝමල් දෙන ඩිස්ක් එකට වඩා ලොකු ඩිස්ක් එකක් හයි කරන්න ඕන, මේක කරොත් නම් ගොඩක් දුරට අවුලක් නැති වෙනවා කියලා තිවුනෙ තව නෝමල් සැටලයිට් ඩිස්ක් එකේ වතුර බිංදු ඇලෙන එක නවැත්තුවොතිනුත්...
  9. NEMISIS

    Samsung J vs A vs S series

    අලුතෙන්ම Introduce කරලා දෙන හාඩ්වෙයා/ෆීචර්ස්. ගොඩක් වෙලාවට මේව Introduce කරලා දෙන්නෙ ෆ්ලෑග්ශිප් ඩිවයිස් වලදි. මුලින්ම ඒ ෆීචර්ස් එන්නෙත් ඒ ඩිවයිස් වල විතරයි උදාහරන විදියට IP68 Samsung Pay Fingerprint (මේක නම් දැන් මේන්ස්ට්‍රීම් ෆීචර් එකක් වෙලා) Fast Charging Duel Cam Edge to Edge display ඔය වගේ...
  10. NEMISIS

    Elakiri Mobile App

    :rofl::rofl: මොබියිල් ඇප් කෙසේ වෙතත් මේක මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි කරා නම් ඒ ඇති ෆෝන් එකෙන් රිප්ලයි එකක් දාන්න ගියාම ඇඩෙනවා
  11. NEMISIS

    Software dev අය පොඩ්ඩක් එනවද

    මේක තමයි දැනට ගොඩක්ම යූස් කරන ආකිටෙක්චර් එක දැන් නම් ෆ්‍රේම්වර්ක් තියනවා කෙලින්ම ඩේටාබේස් CURD ඔපරේශන් වලට REST API ජෙනරේට් කරලා එහෙම දෙන අනික දැනට තියන ෆ්‍රේම්වර්ක්/ලයිබ්‍රීස් එක්ක හරි ඉක්මනට මේ වගේ ඇප්ලිකේශන් හදන්න පුලුවන්
  12. NEMISIS

    Samsung J vs A vs S series

    පර්ෆෝමන්ස් අතින් ගත්තොතින් දෙකම මිඩ් රේන්ජ් සහ අපර් මිඩ් රේන්ජ් ෆෝන් A සීරීස් එකේ ප්‍රීමියම් බිල්ඩ් එකක් තියෙන්නෙ මෙටල් බොඩි/ෆ්‍රේම් (හැබැයි J සීරීස් එකෙත් සමහර වෙලාවට මෙටල් බොඩි එහෙම එනවා) A සීරීස් එකේ ෆ්ලෑග්ශිප් ෆීචර්ස් එනවා (IP68/Samsung Pay/NFC/Fingerprint/Fast Charging) ගොඩක් වෙලාවට එක ලගම...
  13. NEMISIS

    4G මයි-ෆයි රවුටර් - Huawei E5577 4G Mobile Wifi Router

    ඕකෙ FDD & TDD දෙකම සපෝට් කරනවා කියලා ස්පෙක් එකේ තියනවා ඒක නිසා ඕකෙ වර්ශන් එකක් ඇති Fixed LTE එක්ක වැඩ කරන්න
  14. NEMISIS

    Wireless headphones?

    මගේ ලග හොද හෙඩ්සෙට් එකක් තියනවා ඒ වයර්ඩ් එකක් ඒක නිසා මම වයර්ලස් එකක් ගන්නෙ නැතිව මෙන්න මේකක් ගත්තා USB Bluetooth dongle එකකුත් එක්ක...
  15. NEMISIS

    Kingston ද? SanDisk ද? හොද?

    ඉස්සර නම් Kingston තමයි හොද ඒත් දැන් ෆේක් වැහි වැහැල දැන් නම් Sandisk තමයි හොද, SSD ෆේමස් උනාට පස්සෙ Sandisk වලට හොද රෙපියුටේශන් එකක් හැදුනා
  16. NEMISIS

    Best Mobile Phone Shop

    එහෙම ස්ලෝ වෙන්නෙ නැතිව අප්ඩේට් දෙන්න බැහැ උදාහරනයක් විදියට අලුත් OS Version එකේ අලුත් බැක්ග්‍රවුන්ඩ් සර්විස් එකක් ඇඩ් උනොත් අනිවාර්යෙන් ස්ලෝ වෙනවා. මැනුෆැක්චරර් මොනවා කරත් ඒක වෙනස් කරන්න බැහැ. ඔප්ටිමයිස් කරන්න පුලුවන් ඒත් අනිවාර්යෙන් CPU එක යූස් වෙන මොනවා හරි ඇඩ් කරත් ටෙක්නිකලි ස්ලෝ වෙනවා...
  17. NEMISIS

    බබෙක් හම්බෙන්න ඉන්නකොට

    ඔය දවස් වලට අපිට ඕන දේවල් කන්න දුන්නට කන්නෙ නැහැ බන් කන්න පුලුවන් දෙයක් අහල කන්න දීපන් VOG කෙනෙක්ට පෙන්නනවා නේ ඇහුවම රිපෝට් එහෙම බලලා විශේශ කෑම එහෙම කන්න ඕනෙ නම් කියනවා අපේ එක්කෙනාට නම් දුන්නෙ මේවා මාලු/පීකුදු රතු බත් කෙසෙල් මුව කොහිල අල පොලොස් පලා තැඹිලි වතුර කෙසල් ගෙඩි තව ඉල්ලපු දේවල් දුන්නා,
  18. NEMISIS

    Help Finding a Job Software Engineer

    යකූ මාත් 2007 batch එකේ නේ (2007/2008 Batch, 6th Batch) බැජ් එකේ කී දෙනාද රට ඉන්නෙ, ගොඩක් එවුන් තාම ලංකාවෙනෙ ඉන්නෙ PM එකක් දාපන් බලන්න
  19. NEMISIS

    WordPress :(

    හත්තිලවුවේ වර්ඩ්ප්‍රෙස් නෙමෙයි මොන මලදානෙන් කරත් බැකප් එකක් ගන්නෙ නැද්ද අඩුම තරමෙ DB බැකප් එකක් වත් ඔයවගේ වැඩ වෙනවට තමයි වර්ශන් කන්ට්‍රෝල් කියලා ජාතියක් හදලා තියෙන්නෙ කරන දෙයක් ලෝකලි කරලා පස්සෙ හොස්ට් එකට දැම්මනම් හරිනේ, තියන එකම කොපිය හොස්ට් එකේ තියෙන්නෙ කවුද බන්
  20. NEMISIS

    දුප්පත් කොල්ලෙක්ට උදව්වක්

    උඹ කියන්නෙ ඌ රුහුනෙ ඩිග්‍රිය අතඇරලා ජොබක් කරන ගමන් ප්‍රයිවෙට් ඩිග්‍රීයක් කරන්න හදන්නෙ. ඒ ජොබෙන් ප්‍රයිවෙට් ඩිග්‍රියත් කරලා ගෙදරත් නඩත්තු කරන්න අනික අඩුවටම කරන්න පුලුවන් ඩිග්‍රියක් කවදාවත් ඔය කරන එක තරම් හොද එකක් වෙන්නෙ නැහැ ඕක කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. ඩිග්‍රියකුත් නැතුව ඔය ටික කරන්න මොකද්ද...

    No contents