:yes::yes::yes:
ලොකු පූසත් දුර්වල එවුන් ගැන වද වෙන්නෙ නැහැ මචන්, ඌ හදන්නෙනත් හොදට හැදෙන එකා පරෙස්සම් කරගන්න විතරයි. ඒක නැචුරල් සිලෙක්ශන් එකේ හැටි
අනික සමහර පූසෝ දුර්වල පැටවු කනවා, අපිට ඒක හෙන චාටර් වගේ පෙනනට ඒ කරන්නෙ, දුර්වල පැටියට මොකක් හරි ලෙඩක් තිබිලා අනෙක් එවුන්ට බෝ වෙන එක වලක්වන්න, ඒකා...