ඕනම ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් එකකට එක්ස්පයර් ඩේට් එකක් තියනවා කාඩ් එක එක්ස්පයර් උනාට ඒක ලින්ක් කරලා තියන බෑන්ක් එකවුන්ට් එක එක්ස්පයර් වෙන්නෙ නැහැනේ
සල්ලි තියෙන්නෙ එකවුන්ට් එකේ, එතකොට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ
(මම සම්පත් කාඩ් නම් යූස් කරලා නැහැ, කොමර්ශල් කාඩ් යූස් කරලා තියනවා ඒව මේ විදියට හැම බැංකුවකම...