ඉස්කොලෙ යන කාලේ මන් ආසම ගුරුවරු....
4 වසරෙ පන්ති බාර හිටපු කාන්ති මිස්
6,7 ඉංග්‍රීසි කරපු මිස් (අක්ක ටීචර්, එතකොට 23 වගේ ඇති )
9 දි ජීවන නිපුනතා කරපු සර් ...(සතියට දවසක් දෙකක් විතරක් ආවත්...හරියට නියමිත සිලබස් එකක් එවල තිබ්බෙ නැති විශයකින්, අපිට ජීතේට හුගක් දේවල් එකතුකරන්න මහන්සි වුනු නියම ගුරු...