මොනව වුනත් #තෙවරය එල කොල්ල...අනිත් එවුන් #උපවාස කරේ එවුන්ගේ ඇන් මහ එවුන්ගේ වාසියට ඒත් මෑන්, ලංකාවෙ ඉපදිලත් ලංකාවෙ ඉස්කෝලෙකට බාරගන්නෙ නැති පොඩි ලමයි ටිකක් වෙනුවෙන් පෙනී හිටියෙ....අනිත් දේසපාලුවො අසරනයන්ගෙ ජීවිත උකසට තියල තමන් යටි මඩි ගහගද්දි පොර,තමන්ගෙ ජීවිතේට ලොකු රිස්ක් එකක් අරන් ඒ...