මේ කම්පියුටරයට හොදම os එක මොකක්ද?
කරදරයක් නැතුව graphic, video editing කරගන්නයි ඕනේ
Processor - i3 540 (1st gen)
Ram - 4GB
windows 7 / 8.1 / 10 අතරින් මොකක්ද හොද?
*windows 10 නම් ඔෆීෂියල් සයිට් එකෙන් ගන්න පුළුවන්
windows 7 ජෙනුයින් ලෙඩ නැති iso එකක් ගන්නේ කොහෙන්ද?