වාහනයක් ගන්න හෙල්ප් එකක්
අපේ අයියා කෙනෙක් වාහනයක් ගන්න හදන්නෙ. අයියට වැඩිය වාහන ගැන අවබෝධයක් නැහැ. මටත් එච්චර නැ ඉතින්. අයියා ගේ වැඩ ඉවර කරන අතරේ වාහනයක් ගන්න හිතන් ඉන්නෙ. හැබැයි Brand new වාහන බලන්නෙ. secondhandඒවා නෙමෙයි.(jeep ,difenderහැර) Toyota aqua ,mitsubishi mirage,hyundai vestalවගෙ ඒව ගොඩක් අය හොදයි කියලා තිබ්බා. මේ වාහන ගැන දන්න අය විස්තර පොඩ්ඩාක් කියන්න. තෙල් එහෙම හොදට කරනවද? වාහනේ ලෙඩ එහෙම තියනවද?
අයිය නම් ලොකු ආසවකින් හිටියේ ඩීෆෙන්ඩර් එකක් ගන්න. ඒත් brand new පට්ට ගනන් නිසා ආසව අතැරලා ඉන්නෙ.
ඩිෆෙන්ඩර් සෙකන් හැන්ඩ් අරන් මොඩී ෆයි පාරක් දාලා හදලා ගත්තොත් අවුලක් නැතුව පදින්න පුලුවන් කියන එකයි මගේ නම් අදහස. ඩිෆෙන්ඩර්වල තෙල් කොච්චර විතර කරනවද? ලෙඩ මොනවද?
බජට් එක ලක්ෂ 50ක් විතර වියදම් කරන්න පුලුවන්.
අද හවස තවත් පොඩී අදහසක් ආවා. පරණ mitsubishi jeep එකක් ලක්ෂ 10-15 අතර ගානකට අරන් මොඩී ෆයි කරලා පදින්නත් පොඩී අදහසක් ආවා. ඒත් ඒ ජීප් 1970-1980 වගේ කාල වල හදපු නිසා 2017 වෙනකොටත් සමහර වාහන අවුරුදු 40කට වඩා පරනයි. ජීප් එකක් නරකද? මේවගේ නඩත්තුව කොහොමද? වාහනේ කැලි හොයා ගන්න තියනවද? වාහනේ ගොඩක් පරන නිසා තෙල් කොච්චර විතර කරයිද?
එලකිරියේ වාහන ගැන දන්න අය මේකට විසදුමක් දෙන්න. අනිත් අය BUMP එකක් දාලා SUPඑකක් දෙන්න