ලෝකේ හොදම පානය

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    සින්ඝලු කොහොමද දැන් බඩවල් ප්‍රතිපල තියනවාද ..?? බඩබස්සන ට්‍රේඩ් එකේ ප්‍රශ්න අහපු හැමොටම වාගේ උත්තර දුන්න ..

    ලෝකේ තියන බිමවල් අතරින් නොමිලේ ලැබෙන හොදම පානය ජලය එකේ කතා දෙකක් නැ ..ඉටත් වැඩිය ඉතාම අඩු මුදලකට ගන්න පුලුහන් දිව්‍යමය බිමක තියනවා කියල දන්නාවද ..?? මොකක්ද මේ බිම ..කිරි එල කිරි ..එලකිරි වලින් ලැබෙන පෝෂණය ගන්න ලෝකේ තියන වෙන කිසිදු ආහාරයකින් බැ..විටමින්/මිනරල්ස්/ප්‍රෝටීන් අරව මේවා බරතොගයක් කිරිවල තියනවා ...

    milk glass_0.jpg

    එහෙනම් පටන් ගම්මු ඉස්සර පරණ කළු කොට කැත සින්ඝලු දවසේ වැඩ පටන් ගන්නේ තඩි කිරි වීදුරුවක් ගහල උන්ට ඉහෙන් බහිනලෙඩක් නැ එතරම් සෞක්‍ය සම්පන්නයි..දැන් ඉන්න සින්ඝලුත් උදේට කිරි වීදුරුවක් ගහනවා නමුත් මෙලෝ රහක් නැ සේම ගොඩවල් ලෙඩ ගොඩවල් පරණ සින්ඝලු එක්ක ගත්තහම හරියට බෝයිලර් කුක්කුලුයි ගම් කුකුලෝයි වාගේ ..දැන් උන් කිරි කියල බොන්නේ වස ඒකයි හේතුව ...

    කොහොමද ලංකාවේ කිරි වසවෙන්නේ ....

    3ec4f6912c6322e55daa2214c4442747.jpg

    කිරි වර්ගකරනන් පුලුහන් කැටගරි දෙකකට A 1 සහ A 2 මොනවද මේ කිරි වර්ග කිරි වල ප්‍රදාන සන්ගටකයක් තමා ප්‍රෝටීන් මේ ප්‍රෝටීන් කොටස් දෙකකට බෙදෙනවා කැසින් ප්‍රෝටීන් සහ වේ ප්‍රෝටීන් (ජිම් කොල්ලෝ නම් වේ ප්‍රෝටීන් ගැන අහලඇති) කිරි වල මේ වර්ග දෙකම පිළිවලින් 80% 20% විදිහට තියනවා මේ 80% තියන කැසින් ප්‍රෝටීන් තව කොටස් තුනකට බෙදෙනවා

    1. ඇල්ෆා කැසින්
    2. බීටා කැසින්
    3.කාපා කැසින්

    මේ තුනෙන බිටා කැසින් වලින් තමා තීරණය වෙන්නේ කිරිවර්ගය A1 ද A2 කියන එක මේ කිරි ගන්න එළදෙනගේ බ්රිඩ් එක තමා මේ A1 A2 කියන එකෙන් තීරණය කරන්නේ මොන එළදෙනගෙන් ගත්තත් කිරි කිරි මනේ ඩො ...ඔන්න සින්ඝලු හිතන විදිහ මෙතැනදී තමා වැරැද්ද කරන්නේ

    A 1 කිරි

    මේ කිරි දෙන්නේ ප්‍රදාන වශයෙන් Jersey / Holstein Friesian /Dairy Shorthorn/English Longhorn අය ගෙන් ඔව් ඔව් අර අබේවෙල ෆර්ම් එකේ එහෙම ඉන්නේ දාර සයිස් එයාල තමා මේ වර්ගයේ කිරි වල දිරවීමේ ක්‍රියාවලියේ අතුරු පලයක් විදිහට BCM7 එහෙම නැත්නම් beta-casomorphin7 රිලිස්වෙනවා ...මෙන්න මේ BCM7 මිනිස්සුන්ට හුගක් අහිතකර දෙයක් මේ ගැන රිසර්ච් බරගානක් තියනවා ..BCM7 නිසා හර්ධ රෝග/දියවැඩියාව/schizophrenia වගේ රෝග අවදානම 80% තියනවා ඊට අමතරව මෙයාල ඉන්න ඕන කලගුණය ලංකාවේ හදන්න බැරි නිසා හෝමෝන් බේහේත් හුගක් දෙනවා ඒවත් කිරිවලට එනවා

    Holstein Friesian.JPG

    කොහොමද මේකවෙන්නේ මේ Jersey ඇතුළු බ්රිඩ් ඔක්කොම අය කෘතිමව ක්‍රොස් බ්රිඩ් කරලා හදපු අය එකියන්නේ මෙයාලගේ DNA stretcher එක පවා වෙනස් ..මෙයාල හදන්නෙම කිරි ගන්න එනිසා සවාභාවික එළදෙනුන්ට වඩා මෙයාලගේ ඇගේ ප්‍රොසෙස් එක (කිරිනිපදවීම) වෙනස් ..ඒ කියන්නේ ස්වභාවික එළදෙනුන්ගේ කිරි එනකොටම ඒවා එයාලගේ ඇග ඇතුලෙම filtration process එකකට ලක්වෙනවා මේකට ටික කාලයක් යනවා ඒ නිසා මෙයාලගේ කිරි අඩුයි ...

    A 2 කිරි

    මෙන්න බොනවානම් බඩු මේවා ගන්නේ තනිකරම ගමේ ගොඩේ ඉන්න එළදෙනුන්ගෙන් ඒ කියන්නේ සහිවාල්/රෙඩ් සින්දී/රාති වගේ අයගෙන් මෙයාල ඉන්දියානු සම්භවයක් තියන අය ලංකාවට එන්නේත් ඉන්දියාවෙන් තමා හරිද ...මෙයාලගේ කිරිවල විටමින්/බිටාකරොටින් /ඔමේගා 3 පවා තියනවා ..

    Red-Sindhi-Cow..jpg

    රාජ්‍ය මැදිහත් වීමෙන් සින්ඝලුන්ට වස පෙව්විම

    ලංකාවේ ගත්තහම මාර්කට් එකේ තියන කිරි ඔක්කොම හයිලන්ඩ් පවා විස මොකද මේ ඔක්කොම A1 ගනයේ කිරි අඩුම තරමේ පැකට් එකකවත් ගහල නැ ඒ ගැන මම හිතන්නේ මේකේ ඉන්න අයත් මේක දකිනකල් දන්නේ නැතුව ඇති ..මොකද ලංකාවේ රජයට බිලියන ගණන එන්නේ ෆොන්ටෙරා/ මරියාගොල්බන් වගේ ලොකු කම්පැනි වලින් ඉතින් ලංකාවේ රජය එක නැතිකරගනිද නැ ...වෙනරටවල් වල රාජ්‍ය මැදිහත් වීම නිසා ෆොන්ටෙර නෙස් ලේ වගේ කම්පැණි මේ A2 කිරි වලට මාරු උනා

    1533264970206.jpg

    A2-milk-for-whole-family-Nestle-China-s-expands-demographic-reach-after-previous-launches-for-...jpg

    ඉන්දියාව මේප්‍රශ්නේ හරිම ෆ්ලෙක්සිබල් විදිහට විසදපු රටක් සහ කිරි විකුණලා බිලියන ගණන් හොයන රටක් ..අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත රාෂ්ට්‍ර ගෝකුල් මෙහෙයුම හරහා ඉන්දියානුවන් පුලුහන් තරම් A2 කිරි ගන්න පෙළබේවූවා ..කිරිගොව්න්ට ලක්ශ ගණන් නය දුන්න ..කිරි කෙලින්ම රජයට විකුනනන් ක්‍රම හැදුව මොකද උනේ ලොකු කම්පැනි පවා ඉන්දියාවේ මර්කට් එකේ ඉන්න ඕනෙනම් A 2 කිරි විකුනන්න උනා (යම්කිරි ප්‍රටිෂතයක්) ලංකාවේ අපිටනම් හීනයක් තමා

    Rashtriya-Gokul-Mission-1-Copy.jpg

    මම කියන්නේ උබලත් කිරි බොනවානම් පිටි කිරි වලට සමුදීපන් ගමේ ඉන්න කිරි ගෝවීකුගෙන් කිරි ගනින් පොඩි උන් ඉන්නවනම් විශේෂයෙන්ම..ලේසියට හැම දේම කරන්න පිටි කිරි දිය කර කර බොන්න එපා එහෙනම් වැඩේ ඉවරයි අපි ගිය ප්‍රශ්න තියනවා නම් අහන්න...
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Mcn sirama kathawa .ape patte dan milk bottle eka 130 mama dan fresh milk tamai use keranne patta wenasak tiyenawa
    අනිවා දිගටම බීපන් හුගක් උන්ට ගන්න බැ ඒකයි ප්‍රශ්නේ ..රජයෙන් කිසිම උදවූවක් දෙන්නේ නැ කිරි ගොවින්ට
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම නම් පිටීකිරි බොන එක නවත්තලා ගොඩක් කල්. ඉදලා හිටලා හයිලන්ඩ් කිරි පිටි බොනවා. ඒකත් ගෙදර හිටියොත් තමා. නැත්නම් කිරි හල්වලින් (හොදටා දන්න තැන්වලින්) ඇත්ත එලකිරි වීදුරුවක් අරන් බොනවා. සමහර කිරි හල්වල ඇත්ත එලකිරි නෑ බන්. සමහරු වතුර එහෙමත් කලවම් කරනවා.

    සමහරු පිටි කිරි බොන එක නවත්තලා , වීවා, නෙස්ටමෝල්ට් බොනවා. ඒවා බොන එක හොදයිද? ඒවා හදන්නෙ මොනවගෙන් දද්?
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    den harak kiri hoyaganna ne bn.. kiri harak inna ewnut unwa wikunala wena job karanawa. kiri harakwa maintain karanna, domestic kiri harak karmantheta rajayen dena anugrahaya madie. fontera wage company wala dollar kutti walata yata wela inna nisa ape parliment wesige puthhu.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෝදි හිමිජ්ජ වගේ හිටියට වැඩක් කරනව..ඒකට අපේ උන්..මාධ්‍ය සංදර්ශන විතරමයි.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Ade oka danan hitiye nane.
    Ara A2 eka mama hithuwe brand name eka kiyala.
    බ්‍රෑන්ඩ් නේම් එකක් නෙමේ වර්ගීකරණයක්

    https://www.healthline.com/nutrition/a1-vs-a2-milk#digestion

    මෝදි හිමිජ්ජ වගේ හිටියට වැඩක් කරනව..ඒකට අපේ උන්..මාධ්‍ය සංදර්ශන විතරමයි.
    මම කැමතිම නායකයෙක් බන් පොර කරන වැඩවල ප්‍රතිපල එන්නේ තව අවූරුදු 20 කින් විතර මෝඩි ඉන්දියන් ඉතිහාසයේ ලියවෙනවා අනිවා ..ඔය වගේ පොඩි තැන් වල ඉදන් පොර හදන්නේ ..
     
    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    den harak kiri hoyaganna ne bn.. kiri harak inna ewnut unwa wikunala wena job karanawa. kiri harakwa maintain karanna, domestic kiri harak karmantheta rajayen dena anugrahaya madie. fontera wage company wala dollar kutti walata yata wela inna nisa ape parliment wesige puthhu.

    ගාන වැඩිපුර ගෙවල හොද quality කිරි අඩු ප්‍රමාණයක් බොන එක හොඳයි බාල කිරි ගැලුමකට වඩා.

    Quality over quantity.

    දේශපාලකයොයි රජයේ සේවකයොයි කිරිපිටි සමාගම් වල සාක්කුවේ ඉන්නේ. ඉතින් ආණ්ඩුව කොරනකල් බලන් ඉන්නවට වඩා හොඳයි ගමේ මිනිස්සු එකතු වෙලා ගමේ කිරිටික හදා ගන්න එක.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මෝදි හිමිජ්ජ වගේ හිටියට වැඩක් කරනව..ඒකට අපේ උන්..මාධ්‍ය සංදර්ශන විතරමයි.
    මම කැමතිම නායකයෙක් බන් පොර කරන වැඩවල ප්‍රතිපල එන්නේ තව අවූරුදු 20 කින් විතර මෝඩි ඉන්දියන් ඉතිහාසයේ ලියවෙනවා අනිවා ..ඔය වගේ පොඩි තැන් වල ඉදන් පොර හදන්නේ ..
    මම නම් පිටීකිරි බොන එක නවත්තලා ගොඩක් කල්. ඉදලා හිටලා හයිලන්ඩ් කිරි පිටි බොනවා. ඒකත් ගෙදර හිටියොත් තමා. නැත්නම් කිරි හල්වලින් (හොදටා දන්න තැන්වලින්) ඇත්ත එලකිරි වීදුරුවක් අරන් බොනවා. සමහර කිරි හල්වල ඇත්ත එලකිරි නෑ බන්. සමහරු වතුර එහෙමත් කලවම් කරනවා.

    සමහරු පිටි කිරි බොන එක නවත්තලා , වීවා, නෙස්ටමෝල්ට් බොනවා. ඒවා බොන එක හොදයිද? ඒවා හදන්නෙ මොනවගෙන් දද්?
    ඒ අනිත් විනාසේ ඒගැනත් මම ට්‍රේඩ් එකක් ලියන්න ඉන්නේ ඒවා හදන්නේ මෝල්ට් ඒක්ස්ට්‍රැක් කරලා එන අතුරු පලෙකින් හුගක් අහිත කරයි එක ..
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    ලංකාවේ A2 කිරි ගන්න පුලුහන් ජාතික පශු සම්පත් සංවර්දන මණ්ඩලයෙන් NLDB (හයිලන්ඩ් හොදද අහන් එපා හයිලන්ඩ් හෝදනැ නමුත් ෆොන්ටෙරා බ්‍රන්ඩ්ස් වලට වඩා 100000 ගුනයටත් වඩා හොදයි )
     
    Attachments

    • download.jpg
      download.jpg
      6.8 KB · Views: 99

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    සින්ඝලු කොහොමද දැන් බඩවල් ප්‍රතිපල තියනවාද ..?? බඩබස්සන ට්‍රේඩ් එකේ ප්‍රශ්න අහපු හැමොටම වාගේ උත්තර දුන්න ..

    ලෝකේ තියන බිමවල් අතරින් නොමිලේ ලැබෙන හොදම පානය ජලය එකේ කතා දෙකක් නැ ..ඉටත් වැඩිය ඉතාම අඩු මුදලකට ගන්න පුලුහන් දිව්‍යමය බිමක තියනවා කියල දන්නාවද ..?? මොකක්ද මේ බිම ..කිරි එල කිරි ..එලකිරි වලින් ලැබෙන පෝෂණය ගන්න ලෝකේ තියන වෙන කිසිදු ආහාරයකින් බැ..විටමින්/මිනරල්ස්/ප්‍රෝටීන් අරව මේවා බරතොගයක් කිරිවල තියනවා ...

    View attachment 98100

    එහෙනම් පටන් ගම්මු ඉස්සර පරණ කළු කොට කැත සින්ඝලු දවසේ වැඩ පටන් ගන්නේ තඩි කිරි වීදුරුවක් ගහල උන්ට ඉහෙන් බහිනලෙඩක් නැ එතරම් සෞක්‍ය සම්පන්නයි..දැන් ඉන්න සින්ඝලුත් උදේට කිරි වීදුරුවක් ගහනවා නමුත් මෙලෝ රහක් නැ සේම ගොඩවල් ලෙඩ ගොඩවල් පරණ සින්ඝලු එක්ක ගත්තහම හරියට බෝයිලර් කුක්කුලුයි ගම් කුකුලෝයි වාගේ ..දැන් උන් කිරි කියල බොන්නේ වස ඒකයි හේතුව ...

    කොහොමද ලංකාවේ කිරි වසවෙන්නේ ....

    View attachment 98102

    කිරි වර්ගකරනන් පුලුහන් කැටගරි දෙකකට A 1 සහ A 2 මොනවද මේ කිරි වර්ග කිරි වල ප්‍රදාන සන්ගටකයක් තමා ප්‍රෝටීන් මේ ප්‍රෝටීන් කොටස් දෙකකට බෙදෙනවා කැසින් ප්‍රෝටීන් සහ වේ ප්‍රෝටීන් (ජිම් කොල්ලෝ නම් වේ ප්‍රෝටීන් ගැන අහලඇති) කිරි වල මේ වර්ග දෙකම පිළිවලින් 80% 20% විදිහට තියනවා මේ 80% තියන කැසින් ප්‍රෝටීන් තව කොටස් තුනකට බෙදෙනවා

    1. ඇල්ෆා කැසින්
    2. බීටා කැසින්
    3.කාපා කැසින්

    මේ තුනෙන බිටා කැසින් වලින් තමා තීරණය වෙන්නේ කිරිවර්ගය A1 ද A2 කියන එක මේ කිරි ගන්න එළදෙනගේ බ්රිඩ් එක තමා මේ A1 A2 කියන එකෙන් තීරණය කරන්නේ මොන එළදෙනගෙන් ගත්තත් කිරි කිරි මනේ ඩො ...ඔන්න සින්ඝලු හිතන විදිහ මෙතැනදී තමා වැරැද්ද කරන්නේ

    A 1 කිරි

    මේ කිරි දෙන්නේ ප්‍රදාන වශයෙන් Jersey / Holstein Friesian /Dairy Shorthorn/English Longhorn අය ගෙන් ඔව් ඔව් අර අබේවෙල ෆර්ම් එකේ එහෙම ඉන්නේ දාර සයිස් එයාල තමා මේ වර්ගයේ කිරි වල දිරවීමේ ක්‍රියාවලියේ අතුරු පලයක් විදිහට BCM7 එහෙම නැත්නම් beta-casomorphin7 රිලිස්වෙනවා ...මෙන්න මේ BCM7 මිනිස්සුන්ට හුගක් අහිතකර දෙයක් මේ ගැන රිසර්ච් බරගානක් තියනවා ..BCM7 නිසා හර්ධ රෝග/දියවැඩියාව/schizophrenia වගේ රෝග අවදානම 80% තියනවා ඊට අමතරව මෙයාල ඉන්න ඕන කලගුණය ලංකාවේ හදන්න බැරි නිසා හෝමෝන් බේහේත් හුගක් දෙනවා ඒවත් කිරිවලට එනවා

    View attachment 98103

    කොහොමද මේකවෙන්නේ මේ Jersey ඇතුළු බ්රිඩ් ඔක්කොම අය කෘතිමව ක්‍රොස් බ්රිඩ් කරලා හදපු අය එකියන්නේ මෙයාලගේ DNA stretcher එක පවා වෙනස් ..මෙයාල හදන්නෙම කිරි ගන්න එනිසා සවාභාවික එළදෙනුන්ට වඩා මෙයාලගේ ඇගේ ප්‍රොසෙස් එක (කිරිනිපදවීම) වෙනස් ..ඒ කියන්නේ ස්වභාවික එළදෙනුන්ගේ කිරි එනකොටම ඒවා එයාලගේ ඇග ඇතුලෙම filtration process එකකට ලක්වෙනවා මේකට ටික කාලයක් යනවා ඒ නිසා මෙයාලගේ කිරි අඩුයි ...

    A 2 කිරි

    මෙන්න බොනවානම් බඩු මේවා ගන්නේ තනිකරම ගමේ ගොඩේ ඉන්න එළදෙනුන්ගෙන් ඒ කියන්නේ සහිවාල්/රෙඩ් සින්දී/රාති වගේ අයගෙන් මෙයාල ඉන්දියානු සම්භවයක් තියන අය ලංකාවට එන්නේත් ඉන්දියාවෙන් තමා හරිද ...මෙයාලගේ කිරිවල විටමින්/බිටාකරොටින් /ඔමේගා 3 පවා තියනවා ..

    View attachment 98104

    රාජ්‍ය මැදිහත් වීමෙන් සින්ඝලුන්ට වස පෙව්විම

    ලංකාවේ ගත්තහම මාර්කට් එකේ තියන කිරි ඔක්කොම හයිලන්ඩ් පවා විස මොකද මේ ඔක්කොම A1 ගනයේ කිරි අඩුම තරමේ පැකට් එකකවත් ගහල නැ ඒ ගැන මම හිතන්නේ මේකේ ඉන්න අයත් මේක දකිනකල් දන්නේ නැතුව ඇති ..මොකද ලංකාවේ රජයට බිලියන ගණන එන්නේ ෆොන්ටෙරා/ මරියාගොල්බන් වගේ ලොකු කම්පැනි වලින් ඉතින් ලංකාවේ රජය එක නැතිකරගනිද නැ ...වෙනරටවල් වල රාජ්‍ය මැදිහත් වීම නිසා ෆොන්ටෙර නෙස් ලේ වගේ කම්පැණි මේ A2 කිරි වලට මාරු උනා

    View attachment 98106

    View attachment 98107

    ඉන්දියාව මේප්‍රශ්නේ හරිම ෆ්ලෙක්සිබල් විදිහට විසදපු රටක් සහ කිරි විකුණලා බිලියන ගණන් හොයන රටක් ..අගමැති නරේන්ද්‍ර මෝඩි පටන් ගත්ත රාෂ්ට්‍ර ගෝකුල් මෙහෙයුම හරහා ඉන්දියානුවන් පුලුහන් තරම් A2 කිරි ගන්න පෙළබේවූවා ..කිරිගොව්න්ට ලක්ශ ගණන් නය දුන්න ..කිරි කෙලින්ම රජයට විකුනනන් ක්‍රම හැදුව මොකද උනේ ලොකු කම්පැනි පවා ඉන්දියාවේ මර්කට් එකේ ඉන්න ඕනෙනම් A 2 කිරි විකුනන්න උනා (යම්කිරි ප්‍රටිෂතයක්) ලංකාවේ අපිටනම් හීනයක් තමා

    View attachment 98105

    මම කියන්නේ උබලත් කිරි බොනවානම් පිටි කිරි වලට සමුදීපන් ගමේ ඉන්න කිරි ගෝවීකුගෙන් කිරි ගනින් පොඩි උන් ඉන්නවනම් විශේෂයෙන්ම..ලේසියට හැම දේම කරන්න පිටි කිරි දිය කර කර බොන්න එපා එහෙනම් වැඩේ ඉවරයි අපි ගිය ප්‍රශ්න තියනවා නම් අහන්න...

    මේ ස්වභාවික දේශීය හරකෙක් ගෙන් දොවන කිරි වලින් හදන යෝගට්, බටර්, චීස් ගානෙන් වැඩි ඉන්දියාවෙත් .සතාට කවන තනකොල අනුවත්, ස්වභාවිකව ගැබ් ගන්නනවද කියන ගාන තීරණය කරනවා.

    වැඩේ කියන්නෙ ගාන වැඩි වුනාට quality එක හොඳයි නම් මාර්කට් එකත් තියෙනව, ඉස්සරහට (දැනටම පටන් අරන්) ඉන්දියාවෙ නම් engineers ලාට වඩා කිරිගොවියෝ සල්ලි හොයනවා ඒවගේම බොස් කෙනෙක් නැති ජොබ් එකක් නිසා නිදහසත් තියෙනවා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මේ ස්වභාවික දේශීය හරකෙක් ගෙන් දොවන කිරි වලින් හදන යෝගට්, බටර්, චීස් ගානෙන් වැඩි ඉන්දියාවෙත් .සතාට කවන තනකොල අනුවත්, ස්වභාවිකව ගැබ් ගන්නනවද කියන ගාන තීරණය කරනවා.

    වැඩේ කියන්නෙ ගාන වැඩි වුනාට quality එක හොඳයි නම් මාර්කට් එකත් තියෙනව, ඉස්සරහට (දැනටම පටන් අරන්) ඉන්දියාවෙ නම් engineers ලාට වඩා කිරිගොවියෝ සල්ලි හොයනවා ඒවගේම බොස් කෙනෙක් නැති ජොබ් එකක් නිසා නිදහසත් තියෙනවා.
    අතුරු නිෂ්පාදන ගණන් හරි නමුත් කිරි වල පාලන මිලක් තියෙන්නේ මචන් එතනින් උඩ විකුනන්නබැ A2 යුරෝප රට වල හොයන් අමාරු නිසා ඉන්දියාවෙන් රජයේ මැදිහත් වීමෙන් යවනවා ඒ හරහා ඉන්දියාවේ කිරි ගොවියෝ ඩොකාලා ඉංජිනියර්ස් ලාත වඩා හොයනවා කතාව ඇත්ත..