අර තැලුවම ලුමිනස් කලර් ලේ තියන චූටි සුදුපාට පත්තෑයා වගේ එකා නේද
fire centipede ඒක ටිකක් ජෙනරික් නමක්ද කොහෙද මොකද සර්ච් කරාම පත්තෑයො වගේ ලොකු සත්තුන්ගෙත් ෆෝටෝ තියනවා
https://www.whatsthatbug.com/2010/09/19/centipede-from-gabon-secretes-bioluminescent-slime/