1. other guy

    එලකිරියේ toiya ට මඩකි :D

    මම නම් උඹට මීට පස්සේ වැරදිලාවත් අපහාස කරන්නේ නෑ
  2. other guy

    දුප්පත් මනුස්සයෙක් ගෙ බයිසිකලේ 500කට ගත්ත

    පව් වැඩක් උඹ කරලා තියෙන්නේ.කවුරු හරි අසරණ වෙලා ඉන්න වෙලාවක එකෙන් වාසියක් ගත්තේ.
  3. other guy

    සිරිලක​ අනාගතය සහ ජේ.වී.පී

    එකෙන්ම. එකම දේ කරන්න ප්‍රධාන පක්ෂ දෙකට මාරුවෙන් මාරුවට බලය දුන්නා හොදටම ඇති
  4. other guy

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    ඕක ඇත්ත නම් බෙහෙත් අරන් දීපීය.භින්නොන්මාදය
  5. other guy

    අසාමාන්‍යය යමක් දැක්ක :O

    දෙවනි උපකල්පනය නිවැරදියි මෙච්චර කල් කරපු නිරික්ෂණ වලට අනුව.:dull::dull: පට්ට යකෝ උඹ ලියන විදිය.
  6. other guy

    විලි ලැජ්ජයි යකෝ

    ඒක කියෙව්වම නම් ඇඩෙනවා තමයි.
  7. other guy

    Damro Dell Lap.......

    බම්ප්
  8. other guy

    හොද කරන එකාට හරි යනවද බං ?

    එහෙමන නරක මිනිහෙක් වෙලා ඉක්මණට දියුණු වෙලා දියුණු වෙච්ච ගමන් හොද එකෙක් වුනා නම් හරි :rofl::rofl::rofl:
  9. other guy

    හොද කරන එකාට හරි යනවද බං ?

    තමන්ට ලැබෙන දේ ගැන නොහිතා හරි දේ කරන්න තමන් කරන හොද දේට හොද දෙයක්ම ආපහු ලැබැයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.එත් තමාට තමන්ට ගෞරව කරන්න පුලුවන් වෙන්නේ අපි හරි දේ කලොත් විතරයි
  10. other guy

    JVP උන්ට චන්දේ දෙන්න එපා

    හා.උබ කිවුව නිසාම නොදී ඉන්නම්
  11. other guy

    කම්මැලි කමට හැදුවෙ :dull:

    පට්ට වැඩේ .මීට පස්සේ මේ smilies වෙනුවට ඉලක්කම් දාමු
  12. other guy

    පැන්සල් උදව්වක් !

    :dull::dull::dull::dull:
  13. other guy

    LOVE Feeling

  14. other guy

    පැන්සල් උදව්වක් !

    රෙඩියොඇක්ටිව් මහන්සි වෙලා ඔය පොටො එක හොයලා දැම්මට තැන්ක් යු වත් කියපන්කො :dull: ෆෙස් එක දාන්නැතුව
  15. other guy

    රටක් වටින සහෝදරයෝ - JVP

    ඒක තමයි අවුරුදු 60ක් තිස්සෙ ලන්කාව දියුණුවේ හිනිපෙත්තට ගෙනගොස් රට වැසියන් සුඛිත මුදිත කල ප්‍රධාන පක්ෂ දෙකටම මේ පාරත් දෙමු .

    No contents