අපි කව්රුද?(Sarith Surith Version) මම දැක්ක සංගීත් ගැන එහෙම ත්‍රෙඩ් දාල තියෙනව. ඒකේ වේයෝ කියල ගත්ත පොඩි ආතල් එකකුත් දැක්ක. :D ඒක දැක්කම මේක මට මතක් උනේ. ගිය මාසෙ දැක්කෙ. BEST OF LUCK SARITH & SURITH:yes::yes: දැකපු අය ඇති. මේ නොදැකපු අය...