Film Script (Screenplay) ලියන්න දන්න අය ඉන්නවද? නැත්තන් ඒ ගැන ඉගෙනගෙන න්‍යායාත්මක දැනුමක් තියෙන කෙනෙක්. මටත් ඒ ගැන ඉගෙන ගන්න ආසවක් ආවා. පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා දැන ගන්න
මෙන්ශන් කරන්න බලාගෙන ආවෙ...මටත් ලොකු ආසාවක් තියෙනවා ඔය ගැන![]()
aniwa machanWistharayk hoya gaththoth methana danna machan. Math hoyanawa meh gana. Boodee Keerthisena karana kathawak thiyanawa. Hoyala balanna one. Issarahata uganwai. Aye online zoom classes thiyanawa ehen mehen. Koi tharam sarthakada kiyala dan na.
Ok thanksFB eke the cinema People kiyala group ekak tiyenawa. Eken balanna
මට Technical දේවල් ටික තමයි ඉගෙන ගන්න ඕනේ.මටත් ලොකු ආසාවක් තියෙනවා ඔය ගැන![]()
මට ටෙක්නිකල් පැත්ත දැනගන්න ඕනේ විශේෂයෙන් ස්ක්‍රිප්ට් එකක පාවිච්චි වෙන වචන ස්ක්‍රිප්ට් එකක Structure එක වගේ දේවල්.උදාහරණත් එක්ක දැන ගන්න පුලුවන්නම් හොඳයි.ස්ක්‍රිප්ට් එකකට Day, Night විතරද දාන්න පුලුවන් උදේ පාන්දරින් වගේ තියෙන සීන් එකකට Early in the morning වගේ එකක් දාන්න බැරිද. මම තාම සිංහල script එකක් දැකලා නෑ ඒකයි English terms ගැන අහුවේ මට දැන ගන්නත් ඕනේ English වලින් කරන විදිහදෑන ගන්න ඕන දේ අහන්න
පිටපතක වැදගත් කම තියෙන්නේ ඒක අද්‍යක්ෂනය කරන්න(රුප රාමු වලට ගන්න ) ඇති පහසුව මතයි.තිස්ස අබේසේකර මහත්මයට,ප්‍රසන්න විතානගේ මහත්තයට මේ ශේත්රයේ මුල් තැනක් ලැබුනේ ඒකයි.මට Technical දේවල් ටික තමයි ඉගෙන ගන්න ඕනේ.
මට ටෙක්නිකල් පැත්ත දැනගන්න ඕනේ විශේෂයෙන් ස්ක්‍රිප්ට් එකක පාවිච්චි වෙන වචන ස්ක්‍රිප්ට් එකක Structure එක වගේ දේවල්.උදාහරණත් එක්ක දැන ගන්න පුලුවන්නම් හොඳයි.ස්ක්‍රිප්ට් එකකට Day, Night විතරද දාන්න පුලුවන් උදේ පාන්දරින් වගේ තියෙන සීන් එකකට Early in the morning වගේ එකක් දාන්න බැරිද. මම තාම සිංහල script එකක් දැකලා නෑ ඒකයි English terms ගැන අහුවේ මට දැන ගන්නත් ඕනේ English වලින් කරන විදිහ
------ Post added on Sep 4, 2021 at 5:18 PM
එහෙනම් පටන්ගන්න.පස්සේ නෙමෙයි දැන්.කැමති කෙටි කතාවක් හරි නව කතාවක් හරි මුලින් තොර ගන්න.ඒක දෙතුන් සැරයක් කියවන්න.එතකොට ඔලුවේ රුප මැවෙන්න ගන්නවා.ඉස්සෙල්ල හිතට එන දේ ලියන්න පුරුදු වෙන්න ඕනේ.ඊට පස්සේ තාක්ෂණික කරුණු ටික ටික පුරුදු වෙමුමටත් ඉගෙන ගන්නොනි![]()
![]()
මම unfaithful කියන Hollywood ෆිල්ම් එකේ script එක හොයා ගත්තා. ඔය කියන හැම අංගයක්ම තියෙන සිංහල එකක් හොයා ගන්න නැද්ද?පිටපතක වැදගත් කම තියෙන්නේ ඒක අද්‍යක්ෂනය කරන්න(රුප රාමු වලට ගන්න ) ඇති පහසුව මතයි.තිස්ස අබේසේකර මහත්මයට,ප්‍රසන්න විතානගේ මහත්තයට මේ ශේත්රයේ මුල් තැනක් ලැබුනේ ඒකයි.
අපි ගමු කතාවක පලවෙනි සිද්දිය කියල.
එතකොට ඒ ක සිදුවෙන තැන (location) ගැන පැහැදිලි විස්තරයක් තියෙන්න ඕනේ,තිස්ස අබේසේකර මහත්මයා සමහර රුප රාමු අදිනවා,ඒවා ඒ විදියටම ගන්න පහසුයි අද්යක්ෂකට.රුප රාමුව wide/mid/closeup කියන මුලික අවස්ථා තුනෙන් කොකටද අයිති කියල සඳහන් වෙන්න ඕනේ.Zoom in /Zoom out ,track dolly , crane යොදාගන්න විදිය හරියට ලියන කෙනා අංශක ගැනත් එක්ක සටහන් කරනවා.
ඊටපස්සේ නළු නිලියෝ (cast).සමහර දෙබස් වල හැගීමත් පිටපතේ ලියනවා.එතකොට රඟ පාන අයට පහසුයි.ඇදුමේ ඉඳන් විස්තර කරන්න ඕනේ, දැන් නම් ඔහොම නෑ තිබ්බ ගැහුවා .තව ගොඩක් තියෙනවා.ඉස්සෙල්ල තිස්ස අබේසේකර මහතය්ගේ පිටපතක් හොයා ගෙන එක අද්‍යනය කරන්න.
ඕක හොඳ පිටපතක්.කතා මුලය තියෙන්නේ අමුතු තැනක.හැබැයි ඔයාට ලැබුණු පිටපත director වෂන් එකක් නම් හොඳයි.මම unfaithful කියන Hollywood ෆිල්ම් එකේ script එක හොයා ගත්තා. ඔය කියන හැම අංගයක්ම තියෙන සිංහල එකක් හොයා ගන්න නැද්ද?
ස්තූතියි ඔයාට පුලුවන්නම් ඔය කියන කරුණු ස්ක්‍රිප්ට් එකක දාන්න ඕනේ තැන් පෙන්නන පොඩි කටුසටහනක් වගේ එකක් ලියලා දෙන්න පුලුවන්ද?ඔක්කොම කරුණු අතුලත් වෙන විදිහට.උදාහරණෙකුත් එක්කබලමු ,හොයල දෙන්න බලන්නම්.අනුන් වෙනුවෙන් කරපු පිටපතක වාක්යක්වත් ඊට අදාළ හැමෝගෙන්ම අහන් නැතුව පලකරන්න බැ.
ඒකනම් හරියටම දන්නේ නෑ හැබයි මම ස්ක්‍රිප්ට් එකේ කොටසින් කොටස කියව කියව ෆිල්ම් එකෙ අදාළ කොටස බැලුවා. පුදුම හිතෙනවා. බල්ලා කෑම එක කන ගමන් ඒ භාජනය කටින් තල්ලු වෙන එක ඊට පස්සේ ප්‍රධාන නිළිය ඒක කකුල් පාගලා නවත්තන එක හිටන් ඒ විදිහටම ෆිල්ම් එකට අරන් තියෙනවා.හැබැයි ස්ක්‍රිප්ට් එකේ තියෙන සමහර දේවල් ෆිල්ම් එකට ගද්දි හලලා තියෙනවා සමහර සීන් අනුපිළිවෙල වෙනස් කරලා තියෙනවා වගේ. පැය දෙකක් දෙක හමාරක් වගේ යන ෆිල්ම් එකකට ස්ක්‍රිප්ට් එකක් ලියද්දි ඒකේ කාලය කොහොමද ඇස්තමේන්තු කරගන්නේබලමු ,හොයල දෙන්න බලන්නම්.අනුන් වෙනුවෙන් කරපු පිටපතක වාක්යක්වත් ඊට අදාළ හැමෝගෙන්ම අහන් නැතුව පලකරන්න බැ.
ඕක හොඳ පිටපතක්.කතා මුලය තියෙන්නේ අමුතු තැනක.හැබැයි ඔයාට ලැබුණු පිටපත director වෂන් එකක් නම් හොඳයි.
------ Post added on Sep 5, 2021 at 12:14 AM
ඒක ගොඩක් වෙලාවට අද්යක්ෂකට අදාළ වැඩක්.මල් චිත්‍රපටි වල ෆයිට් සීන් වලදී වෙලාව කලින් තීරණය කරනවා.කතා මුල දුර්වල නිසා අවශේෂ සිද්දි වලින් තමා වෙලාව ගන්නේ.ඉස්සර ටෙලි නාට්‍ය වලදී විනාඩි 17 තමා කොටසක් ගන්නේ.එතකොට කතාවේ කොටසකට අදාළ සීන් ගාන දවසින් දවස වෙනස් වෙනවා.මගේ හිතවතෙක් ගාව තිබ්බ ඇල්ල ළඟ වලවුව කතාවේ පිටපත.අවසර ලැබුනොත් ඉල්ලලා දෙන්නම්.ෆිල්ම් එකකදී ත් ඔකේ ලොකු වෙනසක් නෑ.එකම සීන් එක අද්යක්ෂක වරයට ඕන විදියට දිග කොට වෙනවා.ස්තූතියි ඔයාට පුලුවන්නම් ඔය කියන කරුණු ස්ක්‍රිප්ට් එකක දාන්න ඕනේ තැන් පෙන්නන පොඩි කටුසටහනක් වගේ එකක් ලියලා දෙන්න පුලුවන්ද?ඔක්කොම කරුණු අතුලත් වෙන විදිහට.උදාහරණෙකුත් එක්ක
ඒකනම් හරියටම දන්නේ නෑ හැබයි මම ස්ක්‍රිප්ට් එකේ කොටසින් කොටස කියව කියව ෆිල්ම් එකෙ අදාළ කොටස බැලුවා. පුදුම හිතෙනවා. බල්ලා කෑම එක කන ගමන් ඒ භාජනය කටින් තල්ලු වෙන එක ඊට පස්සේ ප්‍රධාන නිළිය ඒක කකුල් පාගලා නවත්තන එක හිටන් ඒ විදිහටම ෆිල්ම් එකට අරන් තියෙනවා.හැබැයි ස්ක්‍රිප්ට් එකේ තියෙන සමහර දේවල් ෆිල්ම් එකට ගද්දි හලලා තියෙනවා සමහර සීන් අනුපිළිවෙල වෙනස් කරලා තියෙනවා වගේ. පැය දෙකක් දෙක හමාරක් වගේ යන ෆිල්ම් එකකට ස්ක්‍රිප්ට් එකක් ලියද්දි ඒකේ කාලය කොහොමද ඇස්තමේන්තු කරගන්නේ
------ Post added on Sep 5, 2021 at 12:23 AM
Script එකකට අවශේෂ සිද්ධි දානවට Script Writers ලා අකමැති නැද්ද. මන් කියන්නේ මල් Teledrama වල නෙමේ හොඳ නිර්මාණ වල. මොකද අධ්‍යක්ෂක ගොන් වැඩක් කලත් ඒක යන්නේ Script Writerගේ පිටින් නිසාඒක ගොඩක් වෙලාවට අද්යක්ෂකට අදාළ වැඩක්.මල් චිත්‍රපටි වල ෆයිට් සීන් වලදී වෙලාව කලින් තීරණය කරනවා.කතා මුල දුර්වල නිසා අවශේෂ සිද්දි වලින් තමා වෙලාව ගන්නේ
ගොඩක් ස්තූතියිඒක ගොඩක් වෙලාවට අද්යක්ෂකට අදාළ වැඩක්.මල් චිත්‍රපටි වල ෆයිට් සීන් වලදී වෙලාව කලින් තීරණය කරනවා.කතා මුල දුර්වල නිසා අවශේෂ සිද්දි වලින් තමා වෙලාව ගන්නේ.ඉස්සර ටෙලි නාට්‍ය වලදී විනාඩි 17 තමා කොටසක් ගන්නේ.එතකොට කතාවේ කොටසකට අදාළ සීන් ගාන දවසින් දවස වෙනස් වෙනවා.මගේ හිතවතෙක් ගාව තිබ්බ ඇල්ල ළඟ වලවුව කතාවේ පිටපත.අවසර ලැබුනොත් ඉල්ලලා දෙන්නම්.ෆිල්ම් එකකදී ත් ඔකේ ලොකු වෙනසක් නෑ.එකම සීන් එක අද්යක්ෂක වරයට ඕන විදියට දිග කොට වෙනවා.
ඕක වෙන්නේ Script Writer එක්ක කතා කරලා.එයාමයි හුග වෙලාවකට නැවත හදල දෙන්නේ.ෆිල්ම් එකකදී ලොකේෂන් බ්රේක් ඩවුන් එකට අනුව ගොඩක් වෙලාවට සීන් වලට කාලේ බෙදනවා.Script එකකට අවශේෂ සිද්ධි දානවට Script Writers ලා අකමැති නැද්ද. මන් කියන්නේ මල් Teledrama වල නෙමේ හොඳ නිර්මාණ වල. මොකද අධ්‍යක්ෂක ගොන් වැඩක් කලත් ඒක යන්නේ Script Writerගේ පිටින් නිසා