උබලා කාටද touch typing පුළුවන් ?

මට touch typing

  • පුළුවන්

    Votes: 42 67.7%
  • බැහැ බන්

    Votes: 20 32.3%

  • Total voters
    62

gihann6

Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබලට touch typing පුළුවන් ද ? (ඔව් ඔව් keyboard එක දිහා බලන්නැතුව ටයිප් කරන එක )
    කොහමද ඉගෙන ගත්තේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,605
    113
    එකමත් එක රටක
    පොතකින් බන්.. හැබැයි මම එකේ කියලා තියන විදියට පණ්ඩිතයා වෙන්නේ නැතුව හැම typing exercise එකක්ම කරා. :baffled:
    එහෙම පොතක් කියලා තියන විදියටම මුල ඉදන් අගට දෙයක් කරාමද කොහෙද 😁.. සිංහල පොඩි පොතක්. නම නම් මතක නෑ .
    60+ පුලුවන් වචන මිනිත්තුවකට.
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මම typing tutor game එකක් සෙල්ලම් කරා.

    ලොකු දෙයක් නෑ. උත්සාහයයි උනන්දුවයි තිබේනම් පුළුවන්.

    F අකුරට වම් අතේ දබර ඇඟිල්ල හා J අකුරට දකුණු අතේ දබර ඇඟිල්ල තියාගත්තම අනිත් ඇඟිලි ගානට සෙට් වෙනවා.

    qwerty keyboard එකෙන් ට්‍රයි කරන්න. පසුව විජේසේකර සිංහල keyboard එක ප්‍රැක්ටිස් කරන්න.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ;) ඕක ගොඩ දාගන්න මං දන්න දේ කියන්නම්, ඉස්සෙල්ලාම බලහන් උබලගෙ key board එකේ මෙන්න මේ keys 2, ඔය key දෙකේ යටට වෙන්න පොඩි ගැටිති දෙකක් තියෙනව, ඕනම key board එකක ඕක තියෙනව, තියෙන්න හේතුව තමයි, උබ keyboard එක දිහා නොබල key trace කරගන්න, :yes: type කරන ගමන් පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් ශනිකෙන් key එක අල්ලපු ගමන් නෝට් වෙනව F & J එක, එතනින් එහා පැති මතක තියෙනව ටික කලක් keyboard එක use කරාම. typing master කියන software එක දාගෙන ඒකෙ තියෙන activities කරන්න. නිකන්ම ගොඩ ;)
    There%E2%80%99s-a-Funny-Reason-for-the-Bumps-on-Your-Keyboard%E2%80%99s-J-and-F-Keys-604836290-ShaunWilkinson-FT.jpg
    8g9g89g89g98g89g89g898gg98.jpg
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    සිංහල ඉංග්‍රීසි දෙකම පුලුවන්. පොඩි ගේම් එකක් බාගෙන පුරුදු උණා (සිංහල, ඉංග්‍රීසි දෙකට වෙන වෙනම ගේම් දෙකක්).
    ගේම් එක දෙන පිලිවලට මුල ඉඳන්ම කරා. පස්සෙ පොත්, පත්තර වල තියෙන ඒව ටයිප් කරල පුරුදු උණා.

    එක දිගට ටච්එක තියාගත්තෙ නැත්තං කාලයක් යනකොට පුරුදු නැතුව යනව. ඒ හින්ද පුරුදු උණාට පස්සෙත් ටච් එක තියාගන්න ඕනෙ.
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    mamanam purudu une type Writer eke type karala, bambalapitiye thiyanawa Langway kiyala institute ekak ekata giya MS Office couss ekakata mama hithanne 2007 withara eke keyboard eka puruduwenna kiyala issellama denne typewriter eken type karanna dawas dekata allaganna puluwan mokada keys thadata obanna oni nisa ikmanatama mathaka hitinawa
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    mama igena gatthe computer ekak gannath kalin typewriter ekakin :D good old days :D
    වයස කීයද බන් උබේ
    ;) ඕක ගොඩ දාගන්න මං දන්න දේ කියන්නම්, ඉස්සෙල්ලාම බලහන් උබලගෙ key board එකේ මෙන්න මේ keys 2, ඔය key දෙකේ යටට වෙන්න පොඩි ගැටිති දෙකක් තියෙනව, ඕනම key board එකක ඕක තියෙනව, තියෙන්න හේතුව තමයි, උබ keyboard එක දිහා නොබල key trace කරගන්න, :yes: type කරන ගමන් පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් ශනිකෙන් key එක අල්ලපු ගමන් නෝට් වෙනව F & J එක, එතනින් එහා පැති මතක තියෙනව ටික කලක් keyboard එක use කරාම. typing master කියන software එක දාගෙන ඒකෙ තියෙන activities කරන්න. නිකන්ම ගොඩ ;)
    There%E2%80%99s-a-Funny-Reason-for-the-Bumps-on-Your-Keyboard%E2%80%99s-J-and-F-Keys-604836290-ShaunWilkinson-FT.jpg
    8g9g89g89g98g89g89g898gg98.jpg
    සිංහල ඉංග්‍රීසි දෙකම පුලුවන්. පොඩි ගේම් එකක් බාගෙන පුරුදු උණා (සිංහල, ඉංග්‍රීසි දෙකට වෙන වෙනම ගේම් දෙකක්).
    ගේම් එක දෙන පිලිවලට මුල ඉඳන්ම කරා. පස්සෙ පොත්, පත්තර වල තියෙන ඒව ටයිප් කරල පුරුදු උණා.

    එක දිගට ටච්එක තියාගත්තෙ නැත්තං කාලයක් යනකොට පුරුදු නැතුව යනව. ඒ හින්ද පුරුදු උණාට පස්සෙත් ටච් එක තියාගන්න ඕනෙ.
    එල මචන්
    mamanam purudu une type Writer eke type karala, bambalapitiye thiyanawa Langway kiyala institute ekak ekata giya MS Office couss ekakata mama hithanne 2007 withara eke keyboard eka puruduwenna kiyala issellama denne typewriter eken type karanna dawas dekata allaganna puluwan mokada keys thadata obanna oni nisa ikmanatama mathaka hitinawa
    :love:
    keybr.com
    Mekath hodai
    ඔකේ මචන් කිසිම දෙයක් කියල දෙන්නේ නැහැ නේ
    ඇගිලි තියාගන්න හැටිවත්
    විස්තරයක් කියහන්කෝ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Touch typing is easy when you type in English but Singlish very difficult with auto correction. im suffering 😥
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    1. Typing Master
    ඇඟිලි තියාගන්න විදිහ, ටයිප් කරන විදිහ ඔක්කොම පිළිවෙලට උගන්නලා practice කරවන software එකක්. මේ වගේ වෙන free software ත් තියෙනවා.

    2. Typing Of the Dead (game එකක්. House Of the Dead 2 එකම තමයි මේ විදිහට හදලා තියෙන්නෙ. අපි හරියට type කරන කොට zombieලට වෙඩි වැදෙනවා. ඉක්මණට, හරියට type කරන්න ඕනෙ උන් ළඟට එන්න කලින්.)
    https://encrypted-tbn0.gstatic.com/images?q=tbn%3AANd9GcRHDobEz1bodesbTGSrVpmADfwe9rEr8IM7yg&usqp=CAU