එළකිරි ඊජිප්තුකාරයෝ

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එළකිරියේ ඊජිප්තු කාරයෝ නැද්ද බන්? Facebook,whatsappවල ඊජිප්තු කාරයෝ වැහිවැහලා. බේරෙන්න බෑ උන් ගෙන්. උන් දෙන්නෙ මාර ටෝක්. මාස 3න් ඉලක්කම් 6ක Profit ගන්න හැටි කියන්නෙ :lol: පුදුමයි බන් එළකිරියේ එකම එක ඊජිප්තු කාරයෙක්වත් නැති එක. :rofl:උබලට එළකිරියේ ඊජිප්තු කාරයොන් ගෙන් මැසේජ් එහෙම ආවේ නැද්ද?
     

    sithuwili

    Member
    Nov 15, 2013
    19
    10
    3
    Matara
    නැයාලුවා : කොහොමද ඉතින් මේ දවස්වල?
    මම : වරදක් නෑ
    නැයාලුවා : අතට හොඳ ගානක් එන වැඩක් තියනව කරමුද? ඉන්ටර්නැෂනල් කම්පැනි එකක
    ......

    නිමි.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Bump..lankawe buddimath pirisa inne elakiriye ..eka hinda ne

    jui.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේකේ ක්‍රිප්ටෝ ඊජිප්තු කාරයෙක් හිටියා මතකයි. ඉසංක වගේ නමක් තිබ්බෙ. ඌ බැහැලා කොයින් පිරමීඩෙකට කට්ටිය අල්ලන් ගියා. ඉඳල හිටලා සෝලා පැනල් කාරයෝ එහෙම ඇවිල්ලත් වාත වෙලා යනවා.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    egypt walath nathi pyramid buwala lankawe inne
    ඉතින් බන් තාම බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් එකත් තියෙන්නෙ. :rofl: මේකේ කොච්චර ත්‍රෙඩ් ගියාද ඒක ගැන. අපේ මිනිස්සුන්ට මෙවා කියලා වැඩක් නැ