"තම දේශපාලන දැක්මෙන් සාධාරණ කල හැකි ජන්දයක්" - කි දෙනෙක් අවංකවම තමන්ගේ හිතට එකඟව ද මේක තෝරන්නේ වගේම චන්දේ දෙන්නෙත් කියලා මටනම් සැකයි.... සාමාන්යෙන් ඔය වගේ පෝල් එකක වෝට් කරන්න කිව්වම අපි අපේ හිතම රවට්ටලා එතන තියෙන හොඳම එකට වෝට් කරනවනේ..... ඒ වගේ තමා මෙතනත්.....