1. NEMISIS

    iPhone - mydeal.lk

    නැහැ බන් අනික්වට වොරන්ටි අවුල් ඇති ඒත් අබානස් එක ඇපල් වලට හොදට සර්විස් එක දෙනවා මොකද උන් ඇපල් වල Authorized Dealership එක තියාගන්න නම් එහෙම දෙන්න වෙනවා කවුරුහරි ඇපල් එකට කම්ප්ලේන් කරොත් උන්ගෙ Authorized dealership එකත් ඉවරයි
  2. NEMISIS

    iPhone - mydeal.lk

    අඩො උබට මොකද වොරන්ටි කේස් උනාද මම අවුරුදු 6ක් විතර තිස්සෙ ඇපල් ගන්නෙම BT එකෙන්, කවදාවත් කිසිම අවුලක් වෙලා නැහැනේ සර්විස් එක පට්ටම හොදයිනේ
  3. NEMISIS

    ගණිකාවක් මියගොස් පෙරේතියක් ලෙස ඉපදී සේවා

    යකෝ මටත් තියන ප්‍රස්නේ ඕකම තමයි කොහොමද ඔය සත්ති කිරණ එල්ල කොරන්නේ........
  4. NEMISIS

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    ඔය මේ සැරේ වාහන ප්‍රයිස් වෙනස් වෙන්න කලින් සෙඩෑන් එක තිවුනෙ ලක්ශ 95ට වගේ මට මතක හේතු ගොඩයි සිවික් එක audi එකට වඩා ලස්සනයි audi ගත්තොතින් කොලබින් පිට කිසිම දෙයක් කරගන්න බැරිවෙයි ඒත් සිවික් එක ගත්තොතින් එහෙම ලොකු අවුලක් වෙන එකක් නැහැ(ටොයොටා නිසාන් තරමටම නැතත්) පාට්ස් ගනන් අඩුයි සහ ඒජන්ට් ඇරුනම...
  5. NEMISIS

    About SLt 4g Hacking

    ඔවු කීයක් නම් කියලා හැදුවද කිරියෙම ත්‍රෙඩ් බලලා
  6. NEMISIS

    iPhone - mydeal.lk

    ඉතින් බන් Authorized එවුන් ලග ඔයිට වඩා අඩුයිනේ උන් ලග iPhone X එක 1.96යි මේකේ ලක්ශ 2යි ඩීල් ප්‍රයිස් එක. ඩීල් ප්‍රයිස් එකට අරගෙනත් 4000ක් වැඩියෙන් ගෙවන්න වෙනවා
  7. NEMISIS

    Matara Kotapola පැත්ත ගැන දන්න අය ඉන්නවද ?

    I think i found the place, replied to the PM
  8. NEMISIS

    iPhone 6 promotion!

    ඕවා මොනාද බන් සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ වැඩ කරන උන් හම්බ වෙලා තියනවා ෆෝස් ටච් කියන්නෙ මොකද්ද කියලා, එහෙම එකක් තියනවා කියලා දන්නෙත් මම කියල දුන්නට පස්සෙ
  9. NEMISIS

    iPhone ගන්න හොද තැන් මොනවද ?

    ඔය සේරම එකයි ගානත් එකයි පොඩ්ඩක් බලපන් පරන ඩයලොග් සිම් එහෙම තියනවා නම් ලෝයල්ටි ඔෆර්ස් ගන්න පුලුවන්ද කියලා එහෙම නම් ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක ඩයලොග් එකෙන් ගනින් එහෙම නැත්නම් මේ සේරම එකයි Abans Dialog Future Worlds BT-Options Softlogic Tabz
  10. NEMISIS

    Matara Kotapola පැත්ත ගැන දන්න අය ඉන්නවද ?

    මගෙ ගෙවල් දෙනියායෙ(ගෙදරටම කොටපොල ඉදන් 15km වගේ) මචන් එවපන් බලන්න
  11. NEMISIS

    iPhone 6 promotion!

    ටිකක් විතර පාඩුයි ඒත් Dialog Apple Authorized නිසා අවුලකුත් නැහැ වගේ, සෙකන්ඩ් හෑන්ඩ් 6 (64GB) යන්නෙ 40+ වගේ නේ 6 එක අවුරුදු 3ක් පරනයි SE එක ආවෙ 6එකට වඩා අවුරුදු එකහමාරකට පස්සෙ ඒක නිසා සමහර දේවල 6S එකේ තියන ඒවා SE එකේ තියනවා මගේ අදහස නම් 6 එකේ ඩිස්ප්ලේ ලොකු එක ගොඩක් වටිනවා මොකද වෙබ් පේජ් එකක්...
  12. NEMISIS

    HONDA_FD4_Review

    මගේ නෝමල් සර්විස් එකට 11ක් යනවා ඔයිල් කෑන් එකයි ඔයිල් ෆිල්ටරෙයි ලේබර් චාර්ජස් නුයි
  13. NEMISIS

    MacOs High Sierra

    මගෙ ලග තියෙන්නෙ Mid 2015 මැක්බුක් ප්‍රෝ එකක් ඒකෙ නම් ස්ලෝ කියලා දැනෙන්නෙ නැහැ සියෙරා එකත් එක්ක කම්පෙයා කරාම
  14. NEMISIS

    Liberty plaza එකේ Greenware වංචාව

    ඒක නිසා තමයි උන්ට ඒජන්ට්ලා කියන්නෙ නැතුව Authorized Resellers ලා කියන්නෙ උන් ඇපල් වෙනුවෙන් ඒ ස්ටෑන්ඩඩ් එකට ඇපල්ලාගෙ සර්විස් එක ඒ විදියටම දෙනවා (අපි මොනව හරි සර්විස් එකක් මුන්ගෙන් ගන්නකොට මුන් අපේ මේල් එක ගන්නවා ඒක ඩිරෙක්ටලි ඇපල් එකට යවනවා ඊට පස්සෙ ඇපල් එකෙන් අපිව කන්ටැක් කරල සර්විස් එක ගැන සර්වේ...
  15. NEMISIS

    Galaxy s8+ Users?

    ඇත්තටම මමත් Note 8 එකක් හරි S8+ එකක් ගන්න කියලා හිටියෙ ඒත් යූස් කරන එවුන්ගෙ ෆීඩ්බෑක් හිතුව තරම හොද නැහැ ඔය ලැග් සීන් එක තමයි විශේශයෙන්ම ඒ පාර iPhone X එකක් ගන්න කියලා ගියා අබානස්ලගෙ ස්ටොක් ඉවර උනාලු ගෙනත් පැය දෙකෙන් ඊලග ස්ටොක් එක එනකන් ඉන්නවා දැන්
  16. NEMISIS

    Hoda Analog multimeter ekak :)

     SANWA   ගන්නවා නම් ගාන වැඩි උනත් ඒජන්ට්ගෙන් ගනින් ඕකෙ ෆේක් ඒව තියනවා හොයන්න බැහැ http://overseas.sanwa-meter.co.jp/technology/imitationwarning.php
  17. NEMISIS

    HONDA_FD4_Review

    මම ඕන කෙනෙක්ට රෙකමන්ඩ් කරනවා තෙල් කරනවා අඩුයි පාට්ස් ගනන් ඕව අවුලක් නැත්නම් ගනින්
  18. NEMISIS

    Liberty plaza එකේ Greenware වංචාව

    Authorized dealer ගෙන් ගන්නවා නම් එකම කොලිටි තමා, උඹට පුලුවන් නම් ෆැක්ට් එක්ක දාපන් ලංකාවෙ Apple authorized එවුන්ගෙන් ගන්න ඒව අඩු කොලිටි කියලා (වෙන එක එක කඩ වල විකුනන එවා නම් වෙන්න පුලුවන්), මම අවුරුදු 6ක් විතර තිස්සෙ iOS Apps ඩිවලොප් කරනවා මේ කාලෙට iPhone සහ මැක් (මම වැඩ කරපු කම්පැනි වලට සහ...
  19. NEMISIS

    Latest IT trends SL !

    පිස්සුද බන් ගොඩක් තැන් වල ML/AI යූස් කරනවා දැන් අනික IT වල ලෝකෙ ලංකාවෙ කියලා වෙනසක් නැහැ එලියෙ තියන ට්‍රෙන්ඩ් එකම තමයි ලංකාවෙත් හැදෙන්නෙ WSO2 එකේ පවා සමහර ප්‍රොඩක්ට් වල සමහර තැන් වල ML යූස් කරලා තියනවා, ඒව කරලත් ඉවරයි ඔය ට්‍රෙන්ඩ් එක හැදෙන්නත් කලින් දැන් ML/AI කියන්නෙ මහලොකු දේවල් නෙමෙයි දැන්...
  20. NEMISIS

    Apple's had a shockingly bad week of software problems

    ලොගින් වෙන්න බැහැ මොකද ඩිෆෝල්ට් සෙටින් විදියට තිබුනොත් ඇපල් ලොගින් ස්ක්‍රින් එකේ යූසර් නේම් එක ටයිප් කරන්න එන්නෙ නැහැ එහෙම කරන්න නම් ඒ ඔප්ශන් එක එනේබල් කරලා තියෙන්න ඕන එහෙම කරලා තිබුනා නම් බඩුම තමයි (මම මැක් එකක් යූස් කරන්නෙ අවුරුදු 6ක ඉදන් ඒත් මම ඔය ඔප්ශන් එක කවදාවත් එනේබල් කරලා නැහැ) ඔතන...

    No contents