මට පේන විදියට ප්‍රියස්/land cruisor ඉම්පෝට් කරන එකෙක්ද කොහෙද මේක ලියලා තියෙන්නෙ
මේ සැරේ අඩුවුනු එකෙන් පොඩි වාහන ගනන් අඩුවුනු එක ගොඩක් දෙනෙක්ට හොදයිනේ ඒක කියලා නැහැ
Vitz, Wagon R, Civic 1000CC, Japan Alto, Swift ඕව අඩු උන එක කලින් තිවුනු විදියෙ හැටියට කොයිතරම් හොදද, මේව සේරම ජපන් ඒව