පරවිතොට රන්දිය හොටල් රිසෝට් එකට ගිහින් එ&#3505

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    පරවිතොට රන්දිය හොටල් රිසෝට් එකට ගිහින් එ&#3505

    කළුතර හොරණ හරියට වෙන්න තියෙන පරවිතොට රන්දිය හොටල් රිසෝට් එකට ගිහින් තියෙන අය ඉන්නවද?

    මෙහේ ගිහින් නාලා ටිකක් ඉදලා එන්න ස්ථානය හොදද?

    ගණන් හිලව් කොහොමද?

    විස්තර ටිකක් දෙන්න


    http://www.pareithota.com/

    randiya9.jpg
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    unge site 1e tiyena number 1ta call karala ahapanko ban.
    kalin kiwwe natnam kaama mukuth naa un gaawa. naanna yanna gewanna gaga unge budale neweine ban. habai maru pot 1. gaga gaawamai. parking tiyenawa. kalin kiwwoth kaama hadala tiyai.

    ai paravithota yanne? nachchimale palayan, . eeka meeta wada hodai. ekath oya kittuwamai. ethanath podi hotels/resorts athi.
     

    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Nanna salli ganna kisima kenekta ayithiyak naha. Kawuru hari nanna ticket ganna kiyanawa nam baya natuwa gihin nanna. Owa eyala hadapuwa neme lankawe hamotama ayithi tan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    pissuda ban pareyi thotata yanne......palayanko bulath sinhala paththe athal than ona tharan
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    nana thana salli ganne naha ban.......habayi bothal katu vimane...kakul kapa ganna epa
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කළුතර හොරණ හරියට වෙන්න තියෙන පරවිතොට රන්දිය හොටල් රිසෝට් එකට ගිහින් තියෙන අය ඉන්නවද?

    මෙහේ ගිහින් නාලා ටිකක් ඉදලා එන්න ස්ථානය හොදද?

    ගණන් හිලව් කොහොමද?

    විස්තර ටිකක් දෙන්න

    පාරයි තොටේ නාන්න කව්ද බන් සල්ලි දෙන්නේ?
    උබ ඕකට හෝටල් වලට යන්න එපා. මෙහෙම කරහන්. පලයන හොරණ ටෝව්න් එකට. දැන් 10 ක් විතර යනවනේ. ෆූඩ් සිටි එකෙන් ගනින් පර්ට්ය් එකකට ඕනේ කරන බඩු. ලිකර් ඕනේ නම් ගනින්. අරගෙන කාගෙන් හරි අහපන

    "පරයිතොටේ නාන්න යන තැන "

    උබට පෙන්නයි කර්පෙට් දාපු එල පාරක් තියෙන්නේ. එකෙනුත් හැරෙන්න ඕනේ . පර අහගෙන යන්න. ගිහින් වාහනේ පාර්ක් කරන්න තැන තියනවා. හොරු එහෙම නැ බය වෙන්න එපා. බඩු ටික අරගෙන ටිකක් අතට ගිහින් වේ පටන් ගනින්. පොලිසියෙන් ඉන්න නිසා හොරු නැ.
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchanla me wage thawa danna podi podi spots tiyenwanm kiyanna, man asai wedi senagak nethuwa dethun dehek gihin poddak niskansuwe fun ekak aragena enna . lagadi kanneliye giya ethanath hondai , hebei rooms ganna be ewa maasa ganakata kalin book wenne enisa kele idagenama change karana okkoma karagatha . rooms thiyenwanm hondai ethakota naala kala podi nindak dala relax wela enna puluwan . colomba office wala weda karala karla hembath wela innakota one day trip ekak gihin mehema change ekak ganna maru . thawa danna then thiyenwanm poddak post karanna
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    යකෝ දැන් මේකෙ නාන්න දෙන්න බන් ගමේ එඋන්