ජිවිතේ අවදි තුනක් තියෙනවා. එකක් තමයි ඉගෙනගන්න කාලේ. මම මෙතන ඉගෙනගන්න කියලා අදහස් කරේ අධ්‍යාපනම නෙවෙයි වෙන වෘත්තීය පුහුණුවක් හරි. දෙවැනි අදියර තමයි ඒ ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා හම්බ කරන කාලේ. තුන්වෙනි අදියර තමයි ඒ හම්බකරපු දේවල් අනුව තමන්ගේ ජිවිතේ හැඩගස්සගෙන එන්ජෝයි කරන කාලේ. ඉතිං අවුරුදු හතළිහක්...