Facebook සාද වැටලීම

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    dfgfdg.jpeg

    කාටහරි මේ සාද තියනවා කියලා අරංචිවෙලා තියනවද? මමත් FBඑකේ අවුරුදු 8ක් පුරා ඉන්නවා. කිරියෙත් සෑහෙන්න කාලයක ඉදන් ඉන්නවා. කවුරුත් අපිට මේවට ආරාධනා කරන්නෙ නැත්තෙ ඇයි:sorry: අඩූම තරමේ අඩියක් ගහන්න සෙට් වෙන්නවත් කතා කරා නම් හිත හදාගන්නවත් තිබුනා :(
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    FB eke nanaprakara group thiyenawa api nodanna, godak ewata add wenna be moko relationsala serama inna nisa.
    oya group wala inna ewun shape eke wenama group ekak hadala party arrange karanawa, ohomai wenne.
    police ekatath ithin othanama inna ekek oththuwa denawa athi moko policiya ekka deal wenawa oththu dena ekata police ara mudalen gift labena nisa.

    kohoma unath owata yanne nethi tharamata hodai, moko wena ekek kudu thiyan hitiyath set ekatama athulata yanna wenawa.
    fb eketh ape friend list eke inne apema yaluwo hodata fit porawal ithin baya nethuwa set wena eka wenama deyak.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඔය කොහොම නැටුවත් අන්තිමට ඕකෙදි වෙන්නෙ ඩ්‍රග්ස් දීල කෙල්ලොන්ට පෝලිම් දාන ඵක තමා..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    Instagram, Twitter, tiktok sadaa nadda bung ?

    Okkoma facebook sadaa witharaiyi ne?

    Munta nama wense kara nam hari, wenasakath ekka
     
    • Like
    Reactions: Lahiru120

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය කොහොම නැටුවත් අන්තිමට ඕකෙදි වෙන්නෙ ඩ්‍රග්ස් දීල කෙල්ලොන්ට පෝලිම් දාන ඵක තමා..

    kohomada ita passe 2 month walin STD hadila thibunoth, so, ita wada hodai shape eke yaluwo keepa denek ekka drink ekak dala gedara gihin nida ganna eka
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,748
    1,490
    113
    Aththatama eka fb partyak wath set wen nane bn. Kohoma wethath oawata noya gedara bothalayak genath gahana eka sapai.
     
    • Like
    Reactions: SLK_sri

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,283
    113
    එකමත් එක රටක
    ඇයි ඒ වටලන්නේ...party දාන එක ව්‍යවස්ථාවෙන් තහනම් කරලද තියෙන්නේ ?
    මුන්ට තියෙන්නේ ටිකක් වියදම් කරල ඔය පාටි තරු හෝටලයක දාන්න බන්. එකෙක් පනින්නේ නෑ . ඔය අහුමුලු වල තිබ්බම තමයි හැම බල්ලම පනින්නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුන්ට තියෙන්නේ ටිකක් වියදම් කරල ඔය පාටි තරු හෝටලයක දාන්න බන්. එකෙක් පනින්නේ නෑ . ඔය අහුමුලු වල තිබ්බම තමයි හැම බල්ලම පනින්නේ.

    මිනිස්සුන්ට නිදහසේ party යක් වත් දාගන්න බැනේ...අවරුදු 18 ට පැනලානම්, උන් කැමතිනම් gang bang දැම්මත් පොලිසියට මොකද ….. පිස්සු යක්කු ඉන්නේ පොලිසියේ
     
    • Like
    Reactions: errors and jcj

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    FB eke nanaprakara group thiyenawa api nodanna, godak ewata add wenna be moko relationsala serama inna nisa.
    oya group wala inna ewun shape eke wenama group ekak hadala party arrange karanawa, ohomai wenne.
    police ekatath ithin othanama inna ekek oththuwa denawa athi moko policiya ekka deal wenawa oththu dena ekata police ara mudalen gift labena nisa.

    kohoma unath owata yanne nethi tharamata hodai, moko wena ekek kudu thiyan hitiyath set ekatama athulata yanna wenawa.
    fb eketh ape friend list eke inne apema yaluwo hodata fit porawal ithin baya nethuwa set wena eka wenama deyak.
    ඔව් ඕවා ගෘප් වලින් ඔගනයිස් කරන්නේ ඒ හින්දා තමා අපිට එන්නේ නැත්තේ,
    ඔහොම එකකට යන්ඩ චාන්ස් එකක් හම්බුනා මට එක සැරයක්, සවුන්ඩ් කරන මලයා ෆිට් හින්දා මම ඌව ගිහින්දාන්ද ගියේ, එත් එතනට ගියහම ප්‍රශ්න කෝටියයි. උන් හිතන්ඩ ඇති මම පොලිසියෙන්වත් කියලා.
    එක තිබ්බේ එළිමහන් තැනක අඩුම ගානේ ලගම ගමටවත් සද්දේ ඇහෙන් නැ
    මුන් එක එක ගගහා ඩාන්ස් කරනවා පිස්සුවෙන් වගේ, කොහොමහරි ඉවරවෙලා තියෙන්නේ පහුවදා හැන්දෑවේ.
    මම ඉන්නවට උන් වැඩිය කැමතිත් නැ අනික ඔය සීන් මට වැඩිය අල්ලන්නෙත් නැති හින්දා වාත නොවී මම ටික වෙලාවක් ඉදලා අවා.
     
    • Like
    Reactions: SLK_sri and D_Mad