මාර හොරු දෙන්නෙක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala


    ෂුවර් එකට මුන් දෙන්නා හෑන්ඩ් බ්‍රේක් අත ඇරලා නැතුව ඇති. ඒත් මට තියන ලොකුම ප්‍රශ්නය තමයි අනිත් එකා ගියර් එක දාන්න කියද්දි ප්ලේයර් එක ඔන් වෙච්ච එක. ගියර් එක කියලා මූ ඇත්තටම ප්ලේයර් එක ඔන් කරේ ඇයි .:lol: ගියර් දානවා කියලා වයිපරේ හරි signal හරි දැම්මත් අවුලක් නෑ. ඒත් ප්ලේයර් එක ඔන් කරන්න තරම් මුන් කොච්චර මැටී හරක්ද :rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Mun dennath elakiri eke athi samahara un dena talks diha balanakota...
    හැබැයි මේක බලපු ගමන් මට එලකිරියේ පරණ කෙනෙක්ව මතක් උනා. මට පොරගේ නම මතක නෑ.

    Range Rower(මටමතක විදියට) එකක් ස්ටාට් කරන්න ගියර් පොල්ල පන දාගෙන හොයපු එකෙකුත් මේකේ ඉන්නවා. :lol: :lol: :lol: සිද්දිය මතක අය , අදාල කෙනාව මෙන්‍ෂන් කරන්න.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    මුන් දෙන්නා උබලගෙ වාහනේකට සෙට් වුණොත් උබල උන්ට නෙලන්න යනවද නැත්තම් මොකද කරන්නෙ ? එකෙක් ආවොත් නම් හොම්බට අනින්න පුළුවන්. ඒත් දෙන්නෙක් තමයි අවුල.
     
    • Like
    Reactions: Lahiru120 and D_Mad

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසක් මම පාර අයිනෙ ඉන්නකොට ප්‍රාඩෝ එකක් එනව හැසාඩ් ලයිට් දාගෙන. මගෙ ගාව නතර කරල මගෙන් ඇහුවා ලයිට් ඕෆ් කරන්නෙ කොහොමද කියල. ඔය වීඩියෝවෙ හිටපු ඩයල් වගේ පෙනුමක් තිබුනෙ. මම උන්ට කිව්ව ලයිට් ඕෆ් කරන හැටි.

    උන් හොරුද කියල මට දැන් හිතෙනව