ආදායම ලක්සෙට වැඩිද? ආ එන්න. Tax ගෙවමු.

Trump

Member
Nov 2, 2016
189
16
0
ආදායම ලක්සෙට වැඩිද? ආ එන්න. Tax ගෙවමු.

zstkMmX.png



අපි බොරුවට චන්දෙ දීපු වුන්ටයි හිටන්ටයි රවීටයි බැනලා වැඩක් නෑ.
රටේ ජනතාව විදියට මොනවහරි කරන්න වෙනවා.
තමන්ගෙ අදහස post කරපන්.
මම salary ගන්නෙ 25,000 යි මට කමක් නෑ කියලා ගොබ්බ විදියට හිතන්නෙපා.
මුන් Tax ගහලා හූරං කන්නෙ අපේ සල්ලි. වෙන කිසිම රටක කිසිම ආණ්ඩුවක් ගහන්නෙ නැති විදියට ගහන්නේ.
රනිල්ගෙ , හිටන්ගෙ , රවී ගෙ FB Page ටික වත් ඉදිරි දින කීපය තුල වනසමු.
ඊටපස්සෙ පාරට බහිමු ඔක්කොමලා.
ලෑස්තිද? මට නම් පක්ෂ වැඩක් නෑ. රටට ආදරෙයි අපේ දරුවන්ට රටක් ඕනෙ නිදහසේ ජිවත් වෙන්න.
ඒකයි. :angry: හිතල බලපල්ලා. :confused:
 

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    යකෝ ඔය PAYE TAX එක. අලුත් එකක් නෙවෙයි. ඇත්තටම වෙලා තියෙන්නේ කලින්ට වඩා ගෙවන්න ඕනේ ගාන අඩු උන ඒක බන් :P:P
     

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    යකෝ ඔය PAYE TAX එක. අලුත් එකක් නෙවෙයි. ඇත්තටම වෙලා තියෙන්නේ කලින්ට වඩා ගෙවන්න ඕනේ ගාන අඩු උන ඒක බන් :P:P

    කෝ කොහෙද තියෙන්නෙ එහෙම?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    කෝ කොහෙද තියෙන්නෙ එහෙම?

    කොහෙද තියෙන්නෙ කියන්නෙ ඔය ආටිකල් එකේම තියෙන්නෙ ලක්ශ 12ට වඩා අඩුවෙන් ගන්න අය නිදහස් කියලා කලින් අවුරුද්දට ලක්ශ 6ට වඩා ගන්නවා නම් Payee ගෙවන්න ඕන

    දැන් තියන රේට්ස් වල විදියට
    මාසෙ පඩිය
    62500ට වැඩි නම් 4%
    104000ට වැඩි නම් 8%ද කොහෙද
    එහෙම බැලුවොත් හොදටම අඩුවෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Tyrion Lannister

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,139
    113
    maharagama
    කොහෙද තියෙන්නෙ කියන්නෙ ඔය ආටිකල් එකේම තියෙන්නෙ ලක්ශ 12ට වඩා අඩුවෙන් ගන්න අය නිදහස් කියලා කලින් අවුරුද්දට ලක්ශ 6ට වඩා ගන්නවා නම් Payee ගෙවන්න ඕන

    දැන් තියන රේට්ස් වල විදියට
    මාසෙ පඩිය
    62500ට වැඩි නම් 4%
    104000ට වැඩි නම් 8%ද කොහෙද
    එහෙම බැලුවොත් හොදටම අඩුවෙලා තියෙන්නෙ

    :P:P:P:P:P:P:P
    adu karamat parata bahina one. Api higanno kiyalada dan na mun hithan inne tax adu kare :confused:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    PAYE TAX was in Sri Lanka for more than 100 years . The threshold was much lower under MR's budgets. It was never 100,000 under MR's budgets from 2006-20015.
    Wimal , Gam'pila and JO did not object to it at that time.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    kattiyakata tax wadinnema nea. eeta wadi padi ayata sahena ganakin adu karala tax eka me sare :yes:

    කොහෙද තියෙන්නෙ කියන්නෙ ඔය ආටිකල් එකේම තියෙන්නෙ ලක්ශ 12ට වඩා අඩුවෙන් ගන්න අය නිදහස් කියලා කලින් අවුරුද්දට ලක්ශ 6ට වඩා ගන්නවා නම් Payee ගෙවන්න ඕන

    දැන් තියන රේට්ස් වල විදියට
    මාසෙ පඩිය
    62500ට වැඩි නම් 4%
    104000ට වැඩි නම් 8%ද කොහෙද
    එහෙම බැලුවොත් හොදටම අඩුවෙලා තියෙන්නෙ

    :yes::yes::yes::yes::yes::yes:
     

    rcb0367

    Active member
  • Apr 11, 2010
    482
    69
    28
    They have increased the threshold upto 1.2mn. Earlier it was 500k + 250k exempted (Total 750k). So earlier if you are getting a salary more than 62.5k you have to pay paye tax. With the revision this has gone up to 100k. However after 100k tax rate is higher compared to the current one. Also currently upto 50k travelling allowance is exempted from tax. This has been removed from the new proposal. So if you are having a vehicle/fuel allowance or any other allowance it'll get added to your salary for the purpose of calculating PAYE tax.

    New proposal is beneficial only for people who are getting a salary of 62.5k - 100k range. For others it's not the case. They will have to pay more than what they are paying at the moment.

    Also current highest rate is 16%. But according to the new proposal it has increased up to 24%
     
    Last edited:

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    PAYE TAX eka tamai tiyenne one . Direct tax . loke godak ratawala tiyenne direct tax . natiwa kana bona deta tax gahana eka newei hoda . duppath minihek kanne kohomada .