1. Ryan08

    ♦️පුතානෝ 😂

    මේ යකා දේශපාලනය කරන්නේ නැතුව stand up comedy වගේ කරානම් හොද අනාගතයක් තියෙන්න තිබුනා 😂😂😂
  2. Ryan08

    බිත්තර ගැන

    එහෙම වෙනසක් නෑ
  3. Ryan08

    ඉතිං මම කිරියෙනුත් සමු ගන්න තීරණය කෙරුව

    උබත් නිකන් මහින්ද රාජපක්ෂ වගේ
  4. Ryan08

    Media ටීචගේ ලස්ස 600 වන්ඩිය

    Media විතරද උගන්නන්නේ නැත්නම් Media එක්ක ජීවිතෙත් උගන්නනවද?? 😂😂
  5. Ryan08

    බොරු දත්

    Bump
  6. Ryan08

    මූ නිදාගෙනද බයික් එක පදින්නේ

    පේන විදිහට නම් ෆෝන් එක දිහා බලාගෙන එන්නේ. හොද වෙලාවට CCTV තියෙන්නේ නැත්නම් බස් ඩ්‍රයිව ගස්. අනිත් එක ලංකාවේ ගොඩක් බයික් ඇක්සිඩන්ට් වල දකින දෙයක් තමයි හැප්පුන ගමන් හෙල්මට් එක ගැලවිලා වීසි වෙනවා. මුන් ලොක් එක දාන්නේ නැතුව ඔහේ හෙල්මට් එක ඔළුව උඩ තියාගෙන එනවද කොහෙද
  7. Ryan08

    මැරුණ එක්කෙනෙක් Bank එකට අරගෙන ගිහින් Loan එකක් ගන්න ගිය සිද්දිය

    අනුරාධයා බඳින්න සුද්දියෙක් හොය හොය හිටියා නේද?? මේක නම් ඌට හරියයි 😂
  8. Ryan08

    වලු කසන්නෝ ඇතුලට වරෙන්

    වලු කසන්නෝ bump
  9. Ryan08

    machan

    Bump
  10. Ryan08

    රගපාන්න

    නෑ.
  11. Ryan08

    😂

    අම්මෝ බං අරූ කූඩු උනා නේද? 😯
  12. Ryan08

    Youtube Travel වලියක් ඉස්සරහට එනවා 🤣🤣

    දැන් ඉතිං travel vlog කරන උන් එක්ක මරාගන්න යයි.
  13. Ryan08

    තෙවරප්පෙරුම - අනවසර විදුලිය!

    ඉන්න අනිත් උන් එක්ක සංසන්දනය කරලා තමයි මිනිස්සු මෙයා හොදයි කියන්නේ එහෙම නැතුව පරම පවිත්‍ර දේශපාලකයෝ කොහෙද බං ලංකාවේ.අනිත් එක කරපු වංචා අනුව කර්මය පලදුන්නා නම් එහෙම මේ වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුව වහලා
  14. Ryan08

    Kodi gaha yata film is on the wayyy ..

    පියුමි හංසමාලිගේ whitening cream ගානවද බං මෙයා
  15. Ryan08

    ගෙදර හදපු සිකන් ඩෙවල්.. 😎

    රස පාටයි.. දැන් උබට හොදට උයන්න පුළුවන්නේ 😍

    No contents