1. Pundit

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    තැපැල් කන්තෝරුවට ගිහින්, මුද්දර අලවලා පෙන් ෆ්රෙන්ඩ්ස්ලාට ලියුම් පොස්ට් කරපු කාලේ මට නම තවමත් මතකයි. ඊට පස්සේ පිළිතුරක් එනකම් දවස් ගාණක් ඉවසිලිල්ලෙන් බලන් හිටපු එකත් මතකයි. ලියුම් කවරයක් ලැබුනම ඒක අරන් ලස්සනට ලියලා තියෙන අකුරු බලනකොට තිබ්බ ආසාව මතකද ? ලියුම ලියද්දිත් ඉතින් හැමදේම හිතාගෙන ලියන්න...
  2. Pundit

    විදෙශිකෙයෙකුට බැනලා බයේ දුවපු එකෙක්.

    හැසිරීම නම් අන්තිමයි
  3. Pundit

    World's Strongest and Weakest Passports in 2026

    source :- https://www.visualcapitalist.com/worlds-most-and-least-powerful-passports-in-2026/
  4. Pundit

    උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකෙන්ද ?

    මේ දවස්වල උඹලා ගංවතුර සහා weather updates ගන්නේ මොන app එකේද ? update 95%වත් accurate වෙන්න ඕනේ
  5. Pundit

    ත්‍රී වීල් එකක් අතට ගන්න කලින් මේ කතාව කියවලා ඉන්න

    කමල් කියන්නේ ඉංජිනේරු උපාධියක් ගත් කෙනෙක්. වසර හතරක් පීඩාවෙන් ඉගෙනගෙන, පවුලේ අයගෙන් ණය අරගෙන, විභාග පාස් කරලා, අවසානේ සහතික පත්‍රය අතේ තියාගෙන ඔහු එළියට ආවේ ලොකු සිහිනයක් එක්ක. ඒත් ඊළඟ මාස කිහිපය ඇතුළත ඔහුට තේරුණා, "සුදුසු රැකියාවක්" කියන දේ හොයාගන්න එච්චර ලේසි නෑ කියලා. ඉන්ටර්විව් ගණනාවක්...
  6. Pundit

    අවුරුදු 10-20 ඇතුළත රැකියාව optional දෙයක් වෙලා උඹලට free Cash හම්බවෙයි

    AI සහා රොබෝවරු මිනිසුන්ගේ වැඩ සියල්ලම කරගෙන යන අනාගතයක් ගැන එලෝන් මස්ක් කතා කරලා තියෙනවා. එහිදී මිනිසුන්ට රැකියාවක් කිරීම අවශ්‍යය දෙයක් නෙවෙයි. රැකියාව කියන දේ කැමති කෙනෙකුට කරන්න පුළුවන් විනෝදාංශයක් වගේ දෙයක් බවට පත්වෙනවා. මේ හේතුව නිසා රැකියා නොකර මිනිස්සුන්ට universal income එකක් ලබාගන්න...
  7. Pundit

    අපි කැමති fast food resturant chains අපි මේකේ ලිස්ට් කරමු

    ඔන්න එහෙනම් මුලිනම මම කැමති fast food chains මම මේකේ ලිස්ට් කරන්නම් Mc Dolands Burger King Subway Wendy's KFC Taco Bell Pizza Hut Domino's Popeyes A&W Jollibee
  8. Pundit

    Vibe coding app ideas අපි මේ ත්‍රෙඩ් එකේ share කරමු

    මේ දවස්වල හැමෝම වයිබ් කෝඩින් ගැන කතා කරන නිසා මට හිතුනා vibe coding ideas වෙනුවෙන් මේකේ ඩෙඩිකේටඩ් ත්‍රෙඩ් එකක් දානවා. අපි දන්න vibe coding app ideas අපි මේකේ බෙදාගමු. ඔන්න එහෙනම් මුලින්ම මම දන්න vibe coding app ideas කීපයක් මම මේකේ දාන්නම් 1. Recipe Finder - තියෙන ingredients type කළොත්...
  9. Pundit

    ගඩොල් බාගේ ෆොන් එක

    90 දශකයේ අග භාගයේ, සහා 2000 මුල් භාගයේ ජංගම දුරකථනයක් තිබ්බ කෙනා කියන්නේ ගමේ VIP කෙනා. ෆෝන් එක බලේ ලොකුයි, බරින් වැඩියි ! ඇත්තටම අපි මේ ෆෝන්ස් වලට ඒ කාලේ කිව්වේ ගඩොල් බාගේ ෆෝන් එක කියලා. පොකට් එකේ ලේසියෙන් ඔබන්න බැරි ගඩොල් බාගේ ෆෝන් එක උස්සගෙන ඇවිදින කෙනා දැක්කම මුළු පාරම හැරිලා බලනවා. "මොකද්ද ඒ...
  10. Pundit

    ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

    ඇත්තම කිව්වොත් මම අද වෙනකන් macOS පාවිච්චි කරලා නෑ. හැබැයි Windows හැම වර්ෂන් එකක්ම පාවිචි කරලා තියෙනවා . Linux පැත්තෙන් ගත්තොත් Redhat linux , Ubuntu සහා cent os වගේ linux versions භාවිතා තියෙනවා මේකේ Mac පාවිච්චි කරන සාමාජිකයෝ ඉන්නවද? ඔයාලගේ අත්දැකීම කොහොමද, ?කරදර තියෙනවද, ? කැමතිද ...
  11. Pundit

    දඟර වලිග ලප වානර

    යකෝ අපි පුංචි කාලේ මේ වගේ කාටුන් තිබ්බේ නෑ
  12. Pundit

    Punditගේ කවි මඩුව! ඇවිල්ලා කවියක් දෙකක් කියලා යන්න

    Punditගේ කවි මඩුවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න එහෙනම් පළවෙනි කවිය මම කියන්නම් :) අන්තර්ජාලේ හිරු එළියක් වාගේ එළකිරි ඩොට් කොම් පායා ආවේ තරුණ තරුණියන්ගේ මිතුරෙක් වාගේ Registration එකක් සම්පූර්ණ කරගෙන Profile Picture එකක් upload කරගෙන First Post එකක් බියෙන් බියෙන් ලියගෙන Community එකට ආවේ අවසර...
  13. Pundit

    ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි

    මේකේ සමහර සාමාජිකයන්ගේ ඉල්ලීම පරිදි ඔන්න මම මේ ගැන කතා කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා. ගුරුවරු පාසල් ළමයින්ට කායිකව දඬුවම් කිරීම වැරදියි කියලයි මට නම් හිතන්නේ, මොකද ඒකෙන් ළමයාගේ ශරීරයට හානියක් ඇතිවෙනවා, මනසේ බයක් , කම්පනයක් ඇති වෙනවා. ගහල හෝ බය ගන්වලා අධ්‍යාපනය ලබා දෙන එක හරි ක්‍රමයක් නෙවෙයි...
  14. Pundit

    බ්‍රේන් ඩ්‍රේන් ප්‍රොබ්ලම් එක. ( බුද්ධි ගලනය )

    Smart කොල්ලෝ ටික රැකියා කරන්න පිටරට ගියාම , රටේ ඉතුරු වෙන්නෙ කවුද ? ඩොක්ටර්ස්, ඉන්ජිනියර්ස්, IT ෆීල්ඩ් එකේ ස්මාට් අය ඔක්කොම එළියට ගියොත්, රටට ලොකු අලාභයක් ඇතිවෙනවා. හැබැයි මුන් රට ගිහිල්ලා ලංකාවට ඩොලර් අරන් එනවා
  15. Pundit

    කොළඹ ඉපදිච්ච එකෙක් විදිහට කියන්නම්

    මං ඉපදිලා හැදුනේ වැදුණේ කොළඹ!. ඒත් අවංකවම කියනවා නම්, ගැමි ජීවිතේ තියෙන සැනසිල්ල කොළඹ නම් කවදාවත් නෑ. කොළඹ development එක ලස්සනයි, ඒත් ගමේ ලස්සන වෙනම දෙයක්. කොළඹ development, technology, convenience ඔක්කොම තියෙනවා. ඒත් ගමේ තියෙන peace of mind එක කොළඹට කවදාවත් ගේන්න බෑ. මං කොළඹ ඉපදිච්ච කෙනෙක්...
  16. Pundit

    ඉස්සර කාලේ ප්‍රසිද්ධ වාහන මතකද ?

    මට මතක වාහන ටික මම මේකේ දාන්නම් TOYOTA HIACE VAN ( මේකට ඩොල්ෆින් කියලත් කියනවා ) MITSUBISHI PAJERO DIESEL INTERCOOLER Mitsubishi Pajero MK1 ( පළාත් සභා මොඩල් ) Mitsubishi Lancer Box Volkswagen Beetle ඉබ්බා කාර් Nissan Caravan https://www.youtube.com/watch?v=kDeQ5qo-RE0 Nissan March...
  17. Pundit

    කොරෝනා කාලේ වැක්සින් ගහපු අය මේකේ ඉන්නවාද ?

    ඔයාලගේ සෞඛ්‍ය තත්ත්වය දැන් කොහොමද? වැක්සින් ගහලා අවුරුදු කීපයකට පස්සේ කිසියම් වෙනසක් දැනුනාද ? හොඳින් ඉන්නවනම් comment එකක් දාන්න, කිසියම් අපහසුතාවයක් තියෙනවනම් ඒකත් share කරන්න. ඔයාලගේ අත්දැකීම් වෙන අයටත් ප්‍රයෝජනවත් වෙයි :)
  18. Pundit

    ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

    අපි බලමු මේකේ පරණම සාමාජිකයා කව්ද කියලා.
  19. Pundit

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද?

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම ටීවී ෂෝ එක මොකක්ද ? මුලින්ම මම කැමැත්තෙන් බලපුවා මම මෙතන සටහන් කරන්නම් 1. කෝපි කඩේ 2. රොබින් හුඩ් 3. සමුදුරු දැරිය ( ocean girl ) 4. ලැසි 5. Zoro 6. Oshin 7. රොබින්සන් අන්දරය 8. Knight Rider 9. දූ දරුවෝ 10. මායා බන්ධන ( Spellbinder ) 11. Viper 12. Adventures of Black...
  20. Pundit

    බත් අතින් කනවද, හැන්දෙන් කනවද? 🍛🤔

    අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්! ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා. 🖐️ "අතින් කන එකේ රස වෙනස් කියන අය කියනවා." බත් එක පරිප්පු එක්ක මිශ්‍ර කරලා, අතින් කන කොටයි ඇත්තම රස දැනෙන්නේ! හැන්දෙන් කන එකෙන් ඒ feeling එක එන්නේ නෑ. 🥄 "හැන්දෙන් කන එකයි...

    No contents