1. Pundit

    The Most Similar Countries to Sri Lanka

    source :- https://objectivelists.com/which-countries-are-most-similar-to-sri-lanka/
  2. Pundit

    ඇත්තටම Solar Panel එකක් දාන එකෙන් සල්ලි ඉතුරු කරන්න පුලුවන්ද ?

    සමහරු කියනවා solar panel කාලයක් පාවිච්චී කරාට පස්සේ battery එක මාරු කරන්න වෙනවා කියලා. මේකේ ක්ෂය වෙන දේවල් තව තියෙනවද ? මේකේ තියෙන hidden cost ටික එකතු කරලා බැලුවම ඇත්තටම solar panel එකක් භාවිතා කරන එක වාසි දායකද ? මම මේ තීරණයක් ගන්න බැරුව ඉන්නේ.
  3. Pundit

    ත්‍රී වීල් එලවන්න වයස අවුරුදු 40+ වෙන්න ඕන කියන නීතිය කවදද හඳුන්වලා දෙන්නේ ?

    මම කැමතියි ශ්‍රී ලංකාවේ ත්‍රී වීල් නැති වෙනවට . මේක නිසා හෙන මදාවි සංස්කෘතියක් ශ්‍රී ලංකාවේ ඇති වෙලා තියෙනවා. ත්‍රී වීල් නිසා මේ රටේ සමහරක් තරුණයෝ වෙන රස්සාවක් කරන්න උත්සහා කරන්නේ නැහැ .
  4. Pundit

    චීනේ තියෙනවා hydrogen කෑන් වලින් දුවන Scooters

    සෝඩා කෑන් එකක් රිෆිල් කරනවා වගේ මේකේ hydrogen කෑන් එක refill කරන්න පුළුවන්
  5. Pundit

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු

    ශ්‍රී ලංකාවේ තියෙන පිට රට නැති පළතුරක් පුළුවන්නම් කියන්න බලමු
  6. Pundit

    90s සහා early 2000 භාවිතා කරපු websites ටික මතකද ?

    මට මතක ඒවා මම මෙතන ලිස්ට් කරන්නම් :) Elakiri.com කපුටා.com ( මේ සයිට් එකේ පෝස්ටර් ඒ කාලේ රට වටේ අලවලා තිබ්බා ) digg.com .( ඒ කාලේ අපි reddit වෙනුවට digg භාවිතා කරා ) stumbleupon.com miniclip.com ( flash games play කරේ මේකේ ) myspace.com gamer.lk autolanka.com anangmanang...
  7. Pundit

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ

    මට game එකක් 15 minutes වලට වඩා play කරන්න බැහැ , එපා වෙනවා. උඹලටත් එහෙමද ?
  8. Pundit

    සිංහල podcasts අහන එවුන් මේකේ ඉන්නවද ?

    මෙන්න මම අහන සිංහල podcast list එක 1. Tri-Angle Podcast https://podcasts.lk/podcasts/tri-angle-podcast-ch-fjyd 2. KindroWaves https://podcasts.lk/podcasts/kindrox-s-thoughts-ch-thah 3. LokuTalks https://podcasts.lk/podcasts/lokutalks-ch-fyid 4. Av Rase Podcast...
  9. Pundit

    මම කැමති ශ්‍රී ලන්කන් Youtube Channels

    https://www.youtube.com/@TechTrackShow https://www.youtube.com/@UpulShanthaSannasgala217 https://www.youtube.com/@RoyalTaprobanian https://www.youtube.com/@PataliChampikaRanawaka/ https://www.youtube.com/@inCarnage_ https://www.youtube.com/@simplebooks...
  10. Pundit

    Asset Rich, Cash Poor (වත්කම් වලින් පොහොසත්, මුදලින් දුප්පත්)

    ශ්‍රී ලංකාවේ මේ කාණ්ඩයට වැටෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. Asset Rich, Cash Poor කියන්නේ අතේ cash නැතුව ඉඩ කඩම් , නිවාස, රත්තරං වගේ assert තියෙන මිනිස්සුන්ට. දෙමව්පියන්ගෙන් නිවාස සහා ඉඩ කඩම් ලැබුණු ඒත් රැකියාවක් හෝ ස්ථාවර ආදායමක් නැති තරුණ පරම්පරාව මේ category එකට අයිති වෙන්න පුළුවන්. මම නම්...
  11. Pundit

    ෆුට් බෝල් වලට සාපේක්ෂව ක්‍රිකට් මහත්මා ක්‍රීඩාවක්

    ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩා දෙක ගැන කතා කරනවා නම්, ෆුට්බෝල් සහ ක්‍රිකට් ගැන කතා නොකර බැහැ . ෆුට්බෝල් ලෝකයේ පිරිසිදුම ක්‍රීඩකයින් සිටින බව සත්‍යයක් වුණත්, ක්‍රීඩාවක් ලෙස සලකද්දී, විනය, ගෞරවය සහ මානසික සන්සුන්කම යන කාරණා අතින් ක්‍රිකට් ෆුට්බෝල්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා...
  12. Pundit

    Smart Home Devices මගේ ජීවිතය පහසු කරලා තියෙනවා

    මෙන්න මම භාවිතා කරන ස්මාර්ට් හෝම් devices ලිස්ට් එක 1.Smart TV 2.ස්මාර්ට් බල්බ් 3.Google Home Mini 4.Google Nest Hub 4.Smart Speaker 5.Smart Door Lock 6.Smart Plug 7.Smart Switch 8.Smart IR Remote 9.Smart CCTV 10.Smart Sensors 11. Etc, Etc මේ ටික install කරගත්තට පස්සේ ගෙදර දේවල්...
  13. Pundit

    9inch එළකිරි.com සාමාජිකයන්ට අසුභ ආරංචියක්

    https://worldpopulationreview.com/country-rankings/penis-size-by-country #9inch #9inchclub
  14. Pundit

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    buddy van දුවන එවුන් මේ vehicle එකට කැමති වෙයි. හැබැයි ඉතින් ලංකාවේ එවුන් මේකට පාන් රාත්තලේ කියල කියයි . buddy van එකට කියන්නෙත් එහෙමනේ :D
  15. Pundit

    KFL බලලා ලෝකල් ෆයිටර්ස්ලාට සපෝර්ට් එකක් දෙමු

    මචංලා, මම මේ දවස්වල KFL (karma fight league ) බලනවා. උඹලා UFC සහා WWF වලට කැමති නම් මේකටත් කැමති වෙයි . මේකේ Energy Level එක සහා crowd එකේ vibe එක නියමයි. මම දන්නා තරමින් KFL 2023 ඉඳන් තමයි start කරලා තියෙන්නේ, මේකට South Asia එකේ ලොකුම K1 fight league එක කියලත් කියනවා.. ලංකාවෙන් විතරක් නෙවෙයි...
  16. Pundit

    ලැප්ටොප් භාවිත කරන අය මේකට එන්න

    අපි භාවිතා කරන ලැප්ටොප් series එකේ නම අපි මේ ත්‍රෙඩ් එකේ එන්ටර් කරගෙන යමු. අපි බලමු එලකිරි වාසින් වැඩියෙන්ම භාවිතා කරන ලැප්ටොප් මොඩල් එක මොකක්ද කියලා. මම භාවිතා කරන්නේ Lenovo Thinkpad T Series ලැප්ටොප් එකක් https://www.lenovo.com/id/id/c/laptops/thinkpad/thinkpadt/? Edit:- ලැප් එක භාවිතා...
  17. Pundit

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ

    AI නිසා තරඟකාරීත්වය දැන් වැඩි වෙලා තියෙන්නේ. IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් තව අවුරුදු කිහිපයකින් මොනවා කරයිද දන්නේ නැහැ. ඉඩමක් අරන් ගොවිතැන් කරා නම් හොඳයි කියලා මට වෙලාවකට හිතෙනවා. සල්ලී වලට වඩා කාලය සහා නිදහස වටිනවා. උඹලා පුළුවන් තරම් ගස් වවන්න පුළුවන් සාරවත් ඉඩම් ගනිල්ලා . ගෙදරට Solar Panel එකක්...
  18. Pundit

    කොග්ගල තියෙන Martin වික්‍රමසිංහ Museum එකට ගිහිල්ලා තියෙනවද ?

    මම 1st time මෙතනට ගියේ school trip එකක් විදිහට. ලස්සන තැනක්! ඒ කාලේ martin වික්‍රමසිංහ ලියපු මඩොල් දූව පොත කියවන්න අපි හරි ආසාවෙන් හිටියේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ උපන් නිවහන සහ පරම්පරාවට අයත් නිවස, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ කොග්ගල මාතර පාරේ පිහිටා ඇති මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාර...
  19. Pundit

    අතුරුදහන් වුනු මේ සුරතල් සතාව හොයලා දෙන්න අපි උදව් කරමු

    ඔන්න එහෙනම් මම මේකේ ලින්ක් එක දැම්මා. දැක්ක කෙනෙක් ඉන්නවනම් ownerta දන්වන්න. මේක පින්වත් වැඩක්.

    No contents