බඳිනවද? මහණ වෙනවද?

minisek

Member
Sep 11, 2014
7
2
0
බඳිනවද? මහණ වෙනවද?

යාළුවනේ මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මම තව සති 2කින් මම ගොඩක් කල් ඉඳල යාළු වෙලා හිටපු කෙනාව බඳින්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒත් මට ගොඩක් කල් ඉඳල මහණ වෙන්න හිතිල තියෙන්නේ. මම බඳින එක එන්න එන්න ලං වෙනකොට මට මේ ජීවිතේ තියෙන නිසරු බව තව තවත් වැඩියෙන් දැනෙන්න පටන් ගත්තා. කසාද බැන්ද කියල මහළු වෙන එකෙන්, ලෙඩ වෙන එකෙන් මට බේරෙන්නත් බැහැ, අනෙක් කෙනාව බේරන්නත් බැහැ. ඒ නිසා බඳින එකේ තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ. කසාද බැන්දොත් මට මහණ වෙන එක ගැන හිත හිත ඉන්න වෙයිද කියල මට බයයි. ඒත් දැන් නොබැන්ද හිටියොත් මම අනෙක් කෙනාට ලොකු දුකක් දෙනවා. ඔයාලට පුළුවන්නම් මට උපදෙසක් දෙන්න. ගොඩක් පින්.
 
  • Like
Reactions: JesonRulez and tas

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    කසාද බැන්ද කියල මහළු වෙන එකෙන්, ලෙඩ වෙන එකෙන් මට බේරෙන්නත් බැහැ, අනෙක් කෙනාව බේරන්නත් බැහැ. ඒ නිසා බඳින එකේ තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ.

    Yaluwa othanama oyata uththarayak labila thiyenawa.. Mahana wunath oyadewal walakwanna ba. eth oya mahanawenne nirwanaya awaboda karaganna hithanma nam oya mahana wena eka sudusui. namuth gihigei idagena nirwanaya karaa yanna ba kiyala budhuhamuduruwo deshana kale na. gamane wegaya adala wenawa gihigei hitiyama... Oya badhinna sathi 2kata kalinne me prashne ahanne. Dan pramadha wadiyda kiyalath hithenawa. oyage buddiyen wimasala hadawathata ekagawa hoda thiranayak ganna:yes:
     
    බොහොම ස්තුතියි යාළුවා උත්තරයට. මම හිත්ල බලන්නම්. මේ ලෝකෙ තියෙන ප්‍රශ්න වලට එකම උත්තරය නිවන් අවබෝධ කරගැනීම විතරයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    umba kasada bandath umbe athin kellata wenna ona dewal wena ekak ne wage :(

    Hugakma lawkika jiwithaya gana kalakirimakin nam inne lokoththara jiwithayak karaa yana eka thamai hoda.. naththam wiwaha wela lamai labila mahana wunoth a daruwanui biridai asarana wenawa.. kohomath wiwahawunoth nam mahana wenna bariwei :no:
     
    minisek

    Member
    Sep 11, 2014
    7
    2
    0
    umba kasada bandath umbe athin kellata wenna ona dewal wena ekak ne wage :(

    ඒක තමයි යාළුවා මම බැන්දත් ඒක එයාට සාධාරණයක් වෙන්නෙ නෑ...
     
    phj

    Member
    Nov 1, 2008
    1,292
    367
    0
    Home
    Machan uba theeranayak ganna pramada Una wedi machan mokada oya kasada badinna thiyenneth Sathi 2kai...oyage gf gena hithanna bro...Mokada oya wenas unoth eaa lamayata daraganna beri wei,,,godak asarana wei,,,,machan oya hodata hithala Bala theeranayak ganna....mata nam hithenne oyata theeranayak ganna dan godak pramada wedi kiyala...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    math mahana wenna a/l kale idan adahasak tibba mchn..matath mae kisima deka terumak penne ne...eth mahana wenawa kiyana eka hithana tharam lesi wedak newe...man awasekata masa 3k bawana karanna gihin tiyenawa eth masa 3 yanakota mata control karagannama beri paluwakui bayakui awa,niwan dakinna mahana wennama one ne...matanan tama mahana wenna kematta tibbata dayrayak ne....eka hinda hodata kalpana karala balanna....godaakma asawak tiyenawanan mahana wenna bendoth dennagema jivithe apayak karaganna hadanne....hebei kellatath kiyala wediya sobana anan manan nethi life ekakata kemathi nan pin karala niwan lan karagannath puluwan....mata kiyanna tiyenne hithana taram lesi wedak newe mahana wela inna eka...mokada masayak dekak newe marenakan pansalak athule inna one hinda...awegeta tirana ganna epa..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බොහොම ස්තුතියි යාළුවා උත්තරයට. මම හිත්ල බලන්නම්. මේ ලෝකෙ තියෙන ප්‍රශ්න වලට එකම උත්තරය නිවන් අවබෝධ කරගැනීම විතරයි.

    Me Thread eka baluwoth oyata adahasak ganna puluwan wei:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1615872
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,000
    5,303
    113
    තොටිල්ලේ
    matath oya awlama thiyenawa ban.:rolleyes:
    eth mahana wenawata wada gihigei idala pin karanta puluwanne hithuwa.:yes:

    pawne ban ara kella.
    ubama kiyanawane godak kal yalu wela hitiya kiyala.:love:
    ekige jivitheth iwaraine.:rolleyes:

    issella eki ekka katha karapan oka gana.
    kella hondanam ithin therum gani uba gana.
    ekalla dennath ekkama pin ras karapan gedara idanma.:yes:

    danmama qwama ube seen eka gana idea ekak thiyena hinda bayatama hari hitha hadaine.;)
    ubata wada dena ekak na passe kaleka hari.
    man dakina widihatanam pin karanna hondama thana gihi geya.:yes:

    eki qwata sorry honde....
    meka galapala liyala na wage athi, ekatath sorry.
    qwa de therunanam harine.
    gd luck.
     
    minisek

    Member
    Sep 11, 2014
    7
    2
    0
    math mahana wenna a/l kale idan adahasak tibba mchn..matath mae kisima deka terumak penne ne...eth mahana wenawa kiyana eka hithana tharam lesi wedak newe...man awasekata masa 3k bawana karanna gihin tiyenawa eth masa 3 yanakota mata control karagannama beri paluwakui bayakui awa,niwan dakinna mahana wennama one ne...matanan tama mahana wenna kematta tibbata dayrayak ne....eka hinda hodata kalpana karala balanna....godaakma asawak tiyenawanan mahana wenna bendoth dennagema jivithe apayak karaganna hadanne....hebei kellatath kiyala wediya sobana anan manan nethi life ekakata kemathi nan pin karala niwan lan karagannath puluwan....mata kiyanna tiyenne hithana taram lesi wedak newe mahana wela inna eka...mokada masayak dekak newe marenakan pansalak athule inna one hinda...awegeta tirana ganna epa..

    ඔබට ගොඩක් පින් මේ කියපු විස්තර වලට. මම හොඳට හිතල බලන්නම්. මම බඳින්න ඉන්න කෙනත් වැඩි සෝබන නැති ජීවිතයකට කැමතියි. එකම අවුල එයාට මම පොඩ්ඩක් හරි ඈත් වෙනව වගේ දැනුනහම ගොඩක් දුක හිතෙන එක. මම එයා එක්කත් කතා කරල බලන්නම් යාළුවා..
     
    minisek

    Member
    Sep 11, 2014
    7
    2
    0
    නෝටි බබා;17123717 said:
    matath oya awlama thiyenawa ban.:rolleyes:
    eth mahana wenawata wada gihigei idala pin karanta puluwanne hithuwa.:yes:

    pawne ban ara kella.
    ubama kiyanawane godak kal yalu wela hitiya kiyala.:love:
    ekige jivitheth iwaraine.:rolleyes:

    issella eki ekka katha karapan oka gana.
    kella hondanam ithin therum gani uba gana.
    ekalla dennath ekkama pin ras karapan gedara idanma.:yes:

    danmama qwama ube seen eka gana idea ekak thiyena hinda bayatama hari hitha hadaine.;)
    ubata wada dena ekak na passe kaleka hari.
    man dakina widihatanam pin karanna hondama thana gihi geya.:yes:

    eki qwata sorry honde....
    meka galapala liyala na wage athi, ekatath sorry.
    qwa de therunanam harine.
    gd luck.

    ඔයාටත් ගොඩක් ස්තුතියි යළුවා මේ අදහස් ටික කිව්වට. ඔයාගෙ උපදෙස් මට ලොකු උදව්වක්. ගිහි ගෙයි ඉඳන් නිවන් මාර්ගයේ යන්නත් පුළුවන්. බාධක ටිකක් වැඩි වෙන එක තමයි ප්‍රශ්නේ. මම මගේ ගෑණු ළමය එක්කත් කතා කරන්නම්.
     
    minisek

    Member
    Sep 11, 2014
    7
    2
    0
    Hugakma lawkika jiwithaya gana kalakirimakin nam inne lokoththara jiwithayak karaa yana eka thamai hoda.. naththam wiwaha wela lamai labila mahana wunoth a daruwanui biridai asarana wenawa.. kohomath wiwahawunoth nam mahana wenna bariwei :no:

    Me Thread eka baluwoth oyata adahasak ganna puluwan wei:yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1615872

    ගොඩක් ස්තුතියි යළුවා ඔයාගෙ අදස් වලට.... මම හොඳට හිතල බලන්නම්.
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    සංසාරෙම ගොඩ පලයං

    මචං මම ඕකට තව ඒකක් ඒකතු කරන්නම්.. උඹ අැත්තටම හිෙතනවද උඹ මහණ උනාට පස්ෙස් හිත ඒක තැනක තියාෙගන ඉන්න පුලුවන් ෙවයි කියලා.. සමහර විට උඹට උෙඹ් ෙකල්ලව මතක් ෙවලා සිවුර අරින්න හිතුෙනාත් අපරාෙද් මම ෙමච්චර ලස්සන ෙකල්ෙලක් බදින් නැතුව මහණ වුෙන් කියලා... ඒ්ක ඊට වඩා පවක්.. ෙදපාරක් හිතලා වැෙඩ්ට බැහැපං..

    ෙකාෙහාමහරි හිත හදාෙගන මහණ වුෙනාත් නම් පුෙත් උඹ මුලු සංසාෙරම ෙගාඩ පුෙත්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ඔයාටත් ගොඩක් ස්තුතියි යළුවා මේ අදහස් ටික කිව්වට. ඔයාගෙ උපදෙස් මට ලොකු උදව්වක්. ගිහි ගෙයි ඉඳන් නිවන් මාර්ගයේ යන්නත් පුළුවන්. බාධක ටිකක් වැඩි වෙන එක තමයි ප්‍රශ්නේ. මම මගේ ගෑණු ළමය එක්කත් කතා කරන්නම්.

    යන්න පුලුවන්, ඒත් යෑමේ ඉවරයක් නෑ..

    අනේ මන්දා බන්, උබ අවුරුදු ගානක් ලව් කරද්දි උබට ඔය දැන් ඔය ඕන කරල තියෙන දේ ලාවට වත් මතක් උනේම නැද්ද?
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    උබ කසාද බදින්න සති දෙකක් තියලා ඔය ප්‍රශ්නෙ අහන්නෙ මොකද කියන එක තමයි මට තියන අවුල.උබට ඕක කලින් හිතුනෙ නැද්ද?
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    කසාද බඳින්න hotel එහෙමත් දැන් book කරලද තියෙන්නේ? මුලින්ම මහණ වෙන්න සුදුසුද කියල තීරණයකට එන්න. මහණ වෙලා දිගටම පහු ගිය බැදීම් අමතක කරලා ඉන්න පුළුවන් කියල හිතෙනවනම් මහණ වෙන්න. මොකද අපි මේ සසරේ මෙච්චර එන්න හේතුවත් ඔහොම බැදීම් ගැන හිත හිත, අත හරින්න බැරුව හිටිය හින්දම තමා...
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උඔ දැන් බැන්දොත් එ කෙල්ලට උඔ කරන්නේ මහ පව්කාර කමක්, උඔ මහණ උනත් බෑ ඒ පවෙන් නම් මිදෙන්න,,,,