කසාද ජිවිතේ වගේම තනිකඩ ජිවිතෙත් ඒකට අදාළ ප්‍රශ්න තියෙනවා. තනිකඩව ඉන්න උන් හිතනවා ලෙඩක් දුකක් හැදුනම කවුරුවත් නෑ කියලා. කසාද බැදපු එකෙක්ට ලෙඩක් දුකක් හැදුනම ඉස්සලම හිතෙන්නේ දරුවෝ තාම ඉගෙනගන්නවා බැරි වෙලාවත් මට මොනවා හරි උනොත් මොකද කරන්නේ කියලා. බැදලා දරුවෝ ඉන්නවා කියන්නේ මැරෙන්න ආවොත් නිදහසේ...