Poth paththara kiyawanna. Subtitles ekka fillms tv balanna.
Ohoma thama mage hadune vocabulary eka.
Grammar tika wenama pothakin igenaganna.
Sinhala wala grammar tiyenne written form eke witarai lokuwata.. Spoken Sinhala wala grammar tiyenne poddai. Ee nisa basha deka eka widiyatama ganna ba.
------ Post added on Jan 29, 2024 at 1:09 AM
Ohoma thama mage hadune vocabulary eka.
Grammar tika wenama pothakin igenaganna.
Grammar waladi Sinhala and English wenasමට හිතෙන විදිහට අපි භාෂාවක් ඉගන ගන්න විදිහ වැරදි...
වචන ටික වෙනමයි ව්‍යාකරණ වෙනමයි ඉගන ගෙන ඒ ව්‍යාකරණ විදිහට දන්න වචන ටික දාලා කතා කරන්න යන එක සාර්ථක නෑ...
අපි සිංහල කතා කරන්නේ ව්‍යාකරණ දැනගෙන නෙවෙයි නේ... පොඩි කාලේ ඉඳලම කියන්න ඕන එක වාක්‍ය හරි වාක්‍ය කණ්ඩ වලින්ම ඔලුවට යනවා...
අපිට අවුරුදු ගණන් ඉගනගෙන ඉංග්‍රීසි බැරි වෙන්න හේතුව ඕකයි...
ඉගන ගන්න නම් කරන්න තියෙන්නේ පුළුවන් විදිහට භාවිතා කරන එක...
කතා කරන්න, ලියන්න, හිතන්න, ටීවි බලන්න, රේඩියෝ අහන්න, ෆිල්ම් බලන්න, සිංදු අහන්න, හැම එකටම පුලුවන් තරම් ඉංග්‍රීසි පාවිච්චි කරන්න ඕනි...
කාලයක් යද්දි ඉබේම පුළුවන් වෙනවා...
Sinhala wala grammar tiyenne written form eke witarai lokuwata.. Spoken Sinhala wala grammar tiyenne poddai. Ee nisa basha deka eka widiyatama ganna ba.
------ Post added on Jan 29, 2024 at 1:09 AM