හිනාවෙලා මීම්ස් හදලා fb පෝස්ට් හදලා මේ යටගහන්නේ රටක පුරවැසියෝ පාලකයන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන බරපතල කාරණා බං.හැමෝටම රට අතැරලා යන්න බැහැනේ ඉන්න ටිකදෙනාගේ හරි දරුවෝ හෙට දවසේ නිදහස් කරන්නේ මේවගේ තුප්පහි කාලකන්නි අධම මිනීමරු වටපිටාවකට කියලා හිතෙද්දි උබලට බය හිතෙන්නේ නැද්ද බං ☹️