1. Ryan08

    බයියෙක් ඇමරිකා ගිහිල්ලා පුදුම වෙලා, දිවියලෝකයක් ලු.

    ". ඊයේ මේ හෝටලේ පුල් " ඊයේ නෙවෙයි හැමදාම මේ හෝටලේ පුල් වෙනවලු " 😂😂😂😂
  2. Ryan08

    සනත් නිශාන්තගේ රියදුරු තම මරණය ගැන කලින්ම දැමූ whatsAPP සටහන..

    ඉතුරු දෙසිය වීසිහතරේ ආයුෂත් අරන් උබ ඉන්න ඕන කොල්ලෝ 😂😂😂
  3. Ryan08

    මෙහෙම දුකක් කිසිම කොල්ලෙක්ට උරුම වෙන්න එපා..පව් කෙල්ලනේ

    උදේට ටොයිලට් යනකොට දුක තදකරන් තමයි ඉන්න වෙන්නේ 😂😂😂
  4. Ryan08

    මන් යනවා

    ගියාට කමක්නැහැ. අර දැක්කම කාටහරි බනින්න ඕන කියලා හිතෙන ලෙඩේට හරිහමන් බෙහෙතක්‌ ගනින්.
  5. Ryan08

    අර මිනී පහේ රස්නෙ ගියා නේද

    සනත් නිශාන්ත රස්නෙත් තව සතියයි
  6. Ryan08

    සනත් නිශාන්ත මොන වගේ සක්කිලියෙක් කියලා දන්නෙ නැති එවුන්ට

    රටේ මිනිස්සුන්ගේ හීන උඩ බල්ටි ගහපු අපතයෙක්. මුන්ව චන්දෙකින්වත් නීතියෙන්වත් ගෙදර යවන්න කවදාවත් බෑ. ඉතිං ස්භාවධර්මයෙන් ඒක කරා.මනුස්සයෙක් මැරුණම අපි දුක්වෙන්නේ හෝ සතුටුවෙන්නේ ඒ මනුස්සයා ජිවත් වීමෙන් අපිට, රටට තවදුරටත් වෙන්න පුළුවන් හොද හෝ නරක උපකල්පනය කරලා. ඉතිං සනත් නිශාන්ත නැතිවුණ එකෙන් රටට...
  7. Ryan08

    සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

    පිස්සුද ඌ පට්ට ඩ්‍රයිව. අනිත් දෙසිය ගානටත් ඔහොම ඩ්‍රයිවස්ලා හිටියා නම් ලංකාවේ ගොඩක් ප්‍රශ්න විසදිලා.
  8. Ryan08

    Questions තාත්තෙක් වෙන්නයි යන්නෙ...

    සුබ පැතුම් කොල්ලෝ. Wife ව පරිස්සමින් බලාගනින්. එයාගේ අම්මත් ඉන්නේ අසනීපෙන් එක්තැන් වෙලා නම් ඒ අඩුව නොදැනෙන්න උබ උදව් කරපන්.
  9. Ryan08

    මෙන්න මේකයි මගේ කතාව...

    උබ බේරුණා. වෙන කියන්න දෙයක් නෑ
  10. Ryan08

    මෙන්න මු ඊළගට මැරෙන්නේ.

    ඔහොම කියන්න එපා බං ඌට ඉස්සල්ලා ඔහොම කියන උන් මැරෙයි. මැරෙන්නම ඕනනම් අර තව බරගානක් ඉන්නේ පාර්ලිමේන්තුවේ
  11. Ryan08

    බූරුවගෙ මිනිය

    ගොඩක් උන් මළගෙදර යන්නේ දුකට නෙවෙයි ඌ ඇත්තටම මලාද කියලා දැනගන්න 😂😂
  12. Ryan08

    රෙනෝ බූරුවා එක්ක තරහද

    ඔය ඔක්කොම එවුන් එකාට එකා හතුරෝ. උන් ඔක්කොම රටේම හතුරෝ නිසා රටේ උන්ට නම් මුන්ගෙන් කවුරු ගියත් එකයි.

    No contents