මැක් වලටම කියලා හදපු ගේම් නැහැ ඒත් සමහර ගේම් නම් තියනවා ඒක නිසා වින්ඩෝස් තරම් ගේම් නම් නැහැ ඒත් සොෆ්ට්වෙයා වල කිසිමඅවුලක් නැහැ ඔය ප්‍රසිද්ධ සොෆ්ට්වෙයා කම්පැනි(Microsoft Offce, Adobe Creative Suite.... etc) හැම එකකම මැක් වර්ශන් තියනවා එහෙම නැති ඒව තිබුනොත් මැක් වලට හොදට සෙට්වෙන වෙන සොෆ්ට්වෙයා...