මට නම් හිතෙන විදියට ඕවයෙ දෙපැත්තක් තියනවා
ඔය ගොඩක් ඉංග්‍රීසි අතඇරල තියන රටවල් ලොකු රටවල් එහෙම නැත්නම් දැනටම සංවර්ධනය වෙලා තියන රටවල්
ඔය ඉංග්‍රීසි ගනන් ගන්නෙ නැති රටවල් බලපන්කො
චීනෙ, ජපානෙ, රුසියාව, ජර්මනිය, ස්වීඩන් ඔය ටිකක් විතරයි ඔය රටවලට ඉංග්‍රීසි අවශ්‍යම නැහැ පොඩ්ඩක් හොයලා බැලුවොතින පොත් පත්...