1. NEMISIS

    A grade replica

    A grade, B grade කියලා එකක් නැහැ සේරම චීනෙ හදන රෙප්ලිකා ඔය ග්‍රේඩ් සීන් එක මේහේ එවුන් හදාගනිපු මගුලක්ද කොහෙද අර ඔරිජිනල් සැම්සුන්ග් ඒවා/ඇපල් ඒවා පවා පුපුරලා තියන එකේ ඕවා ගැන කවර කතාද බන්
  2. NEMISIS

    Honda CIVIC FD 1

    :yes::yes: 2 - Service වෙන තැන්වලින් කරන්න පුලුවන් ඒත් ස්ටැෆඩ් එකෙන් කරා කියලා සර්විස් වලට නම් සැටැෆඩ් එකේ ලොකු වෙනසක් නැහැ ඒක නිසා ස්ටැෆඩ් එකෙන් කරන එක හොදයි 3 - පාට්ස් පොඩ්ඩක් නෙමෙයි ටහිකෙන ගනන් ස්ටැෆඩ් එකෙන් දානවා නම්, පිටින් ගන්නවා නම් ස්ටැෆඩ් එකත් එක්ක බලද්දි අඩුයි හැබැයි ඔය රේන්ජ් එකේ...
  3. NEMISIS

    Kali Linux Help

    බොලාටත් ඕන උනේ අර අහු උන එකා වගේ හැකර් කෙනෙක් වෙන්න නේ ඒකනේ ඕක දාගත්තෙ ලිනක්ස් එදිනෙදා යූස් කරන්න නම් උබුන්ටු වගේ මොනාහරි එකක් දාගනින් සිංහල වැඩ අනෙක් ඩ්‍රයිවර් එහෙමත් වෙනම දාන්න වෙන එකක් නැහැ දාන්න උනත් ලේසියෙන්ම දාගන්න පුලුවන් කාලි කියල මහ දෙයක් නෙමෙයිනේ තියන Penetration testing ටූලස් ටික...
  4. NEMISIS

    ෆ්ලොපි_ඩිස්කට්ස්

    ඔවු මේක නම් ඇත්ත තාම ගොඩක් ලොකු කම්පැනි පවා AS400 යූස් කරනවා අපිත් එක පාරක් සිස්ටම් එකක් හදන්න ගිහින් පට්ට කට්ටක් කෑවා අපි හදපු සිස්ටම් එකක් AS400 එකත් එක්ක ඉන්ටග්‍රේට් කරන්න හදලා ඕක එක්ක වෙන මොකක් හරි ඉන්ටග්‍රේට් කරනවා නම් සොකට් කනෙක්ශන් එකක් හදලා UDP වලින් තමයි කරන්න එහෙම වෙන්නෙ
  5. NEMISIS

    Genuine_windows_10_ද,_8_GB_RAM_එකද

    මම නම් කම්පෙයා කරන්නෙ මෙහෙමෙ RAM එක 6000 යි ජෙනුයින් වින්ඩෝස් 10 එක 17000 යි ඒක නිසා A ඔප්ශන් එකට යනවා පස්සෙ තව 8GB හරි4GB හරි එකක් ගහගන්නවා
  6. NEMISIS

    Microsoft අපිට නඩු දාන්න යනව

    කම්පැනියකට එහෙම මාරු වෙන්න හරි අමාරුයි ලිනකස්ස් වලට, මොකද කම්පැනියක් කියන්නෙ ගොඩක් ක්ලයන්ට්ලා එක්ක වැඩ කරන්න වෙනවා යූස් කරන සොෆ්ට්වෙයා එහෙම සේරම ඒ ක්ලයන්ට්ලා යූස් කරන ඒවා එක්ක කම්පැටිබල් වෙන්න ඕන. (උදාහරනයක් විදියට ක්ලයන්ට්ලා එවන සොෆ්ට්වෙයා වල ෆයිල් ෆෝමැට් එහෙම ලිනකස් වල ඕපන් කරගන්න බැරිනම් හරි...
  7. NEMISIS

    Honda CR Z මේක_හොදද?

    ඕකෙ ලුක් එක විතරයි හොද ගානත් එක්ක බලද්දි 2door එකකට ඔචචර ගානක් දෙන එක පට්ට පාඩුයි ඒ ගානට ගන්න ඕන තරම් ලස්සන අලුත් හැම අතින්ම හොද 4door සෙඩෑන් තියනවා
  8. NEMISIS

    Company IT මනේජෙර්සලා, ඇඩ්මින්ලා පොඩ්ඩක් එන්න.

    හදිසියක් නැහැ දැන් ටික කාලෙක ඉදන් ඕක කරනවා ඔය ලෙටර් එක එන්නෙ ලංකාවෙ මයික්‍රොසොෆ්ට් එකෙන්, දන්න විදියට උන් ටිකක් ෆ්ලෙක්සිබල්. පොඩි කාලයක් දෙනවා ජෙනුයින් වලට මයිග්‍රේට් වෙන්න. ඒ කාලෙන් පස්සේ කේස් එක හැන්ඩල් කරන්නෙ ඉන්දියන් මයික්‍රොසොෆ්ට් එකෙන්, උන් ඇවිත් ටූල් එකක් රන් කරලා එදා මෙදා තුල රන් කරපු...
  9. NEMISIS

    Help guys how to Resign from job

    ඌ එතන කෙලින්ම පර්මනන්ට්ද ගිහින් තියෙන්න,මොකද සාමාන්‍යෙන් ඔය වගේ මාස ගනන් නෝටිස් දෙන්න ඕනෙ පර්මනන්ට් උනාට පස්සෙ ප්‍රොබේශන් වගේ නම් අරගෙන තියෙන්නෙ අද කියලා හෙට අයින් වෙන්න පුලුවන් මොකද කම්පැනියටත් එහෙම කරන්න පුලුවන් නිසා මට පේන විදියට කම්පැනියෙන් යන්න දෙන්නෙ නැත්නම් නඩු කියන්න කියපන් වර්ස්ට් කේස්...
  10. NEMISIS

    nexus

    ඇපල් iPhone වලට අවුරුදු 4ක් අප්ඩේට් දෙනවාද කොහෙදො, ඊට වඩා කල් සෙකියුරිටි අපඩේට් දෙනවා දන්න තරමට
  11. NEMISIS

    nexus

    නැහැ අන්තිම අප්ඩේට් එක දුන්නෙ ලොලිපොප් වලට, මම දන්න විදියට නෙක්සස් වලට රිලීස් කරපු දවසෙ ඉදන් මාස 18ක් යනකන් අප්ඩේට් දෙනවා කියලා තමයි Terms and Conditions වල තියෙන්න, ඊට පස්සෙ අප්ඩේට් දෙනවා කියලා ශුවර් එකක් නැහැ ගූගල් එකට ඕන නම් තමයි දෙන්නෙ
  12. NEMISIS

    Plastic Bags convert into Fuel

    ඔය වැඩේ ටෙක්නිකලි පොසිබල්. මොකද ප්ලාස්ටික් කියන්නෙත් හයිඩ්‍රොකාබනයක් Fuel කින්නෙත් හයිඩ්‍රොකාබනයක් එකකින එකකට කන්වර්ට් කරන එක මහා අමාරු වැඩක් නෙමෙයි මට මතකයි අපි A/L කාලෙ පොඩි පරීකශනයක් කරා පොලිතින් බෑග් උණුකරලා ඒ වාශ්පෙ පෝසිලේන් කෑලි හරහාද කොහෙද යැවුවාම මොනවා හරි Liquid Form එකේ තියන...
  13. NEMISIS

    nexus

    ඒක ඩිපෙන්ඩ් වෙනවා, නිකන් PC එකට වින්ඩෝස් වගේ ෆෝන් එක අරගෙන Android ඉන්ස්ටෝල් කරන්න බැහැ සමහර ෆෝන් මොඩල් වලට ගූගල් එකෙන්ම පියෝ ඇන්ඩ්‍රොයිඩ් රොම් දුන්නා Galaxy s4 HTC One, HTC M8 Sony Z Ultra Motorola Moto G වලට එහෙම දුන්නා අනිත් ෆෝන් වලට ගූගල් එකෙන්ම දෙන්නෙ නැහැ, සමහර 3rd pary developersla...
  14. NEMISIS

    nexus

    කියලා තිබුනෙ Android nougat එක්ක එන පලවෙනි ෆෝන් එක v20 කියලා නේද නැතුව අප්ඩේට් එක මුලින්ම එන එක කියලා නෙමෙයි නේ (මොකද Note 7 එහෙම උනත් Android M එක්ක ආවෙ බට් ඒවටත් N එක එයි, නමුත් ෆෝන් එක ආවෙ N එක්ක නෙමෙයි නේ), මේක තමයි කියලා තිබුනෙ ඔය නෙකස්සස් 5x, 6, Nexus 9 වලට එහෙම v20 එන්න කලින්(හරි එන...
  15. NEMISIS

    උපාලි අබිරහසේ ඇත්ත කතාව -1

    එහෙම ඔරලෝසු තියනවද බන් ඔය ඒ කාලෙ කට කතා කාරයො කියපු කතන්දරයක් කියලා ඔය කියලා තියෙන්න, ආයෙ තවත් මොනවද
  16. NEMISIS

    nexus

    මැනුෆැක්චර්ස්ලා වෙනස් කරන එක ගූගල් එකේ ඩිසිශන් එකක් වෙන්න ඇති අනෙක එක එක මැනුෆැක්චර්සලා සිලෙක්ට් කර ගත්තාම ඒ හැම එකම නෙකස්ස් එකක් හදලා තියන නිසා බ්‍රෑන්ඩ් එකේ රෙපියුටේශන් එකට හොද නිසා උනුත් කොහොම හරි ගූගල් එක්ක සෙට් වෙලා නෙක්සස් හදනවා ඇති (සමහරවිට වෙන හේතුත් ඇති නිකන් හිතලා කිවුවෙ) නෙක්සස් වල...
  17. NEMISIS

    15කට විතර ගන්න හොඳ කන පැලෙන්න බේස් තියෙන 5.1 Subwoofer එ&#

    Logitech Z506 මෙහෙම දේකුත් තියනවා අපි සාමාන්‍යෙන් බලන කන්ටෙන්ට් 2 චැනල් ඒවා. 5.1 ඒවා අඩුවෙන් තමයි තියෙන්නෙ ඒක නිසා හොද කොලිටි 2.1 එකක් 15කට ගන්නත් පුලුවන් එතකොට මාර හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන්, ඒක මට තේරුනේ මගේ යාලුවෙක් ලග තියනවා logitech z623 (2.1 එකක්) මගේ ලග තියෙන්නෙ z506 එකක් z623...
  18. NEMISIS

    ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

    Windows 10 around 17000.00LKR Windows 10 Pro around 27000.00LKR
  19. NEMISIS

    Personal Loan

    මම නම් ගත්තෙ කොමර්ශල් බැංකුවෙන් මොකද මම කාලයක් ගනුදෙනු කරපු බැංකුව නිසා, ගනුදෙනු කරන සැලරි වැටෙන බැංකුවෙන් ගන්න ලේසියි අනෙක් බැංකු හොද ඇති ඒත් ඒවා එක්ක ගනුදෙනු කරලා නැත්නම් කොහොම වෙයිද දන්නෙ නැහැනේ මගේ නම් සතියකින් වගේ Approve උනා, කිසිම කරදරයක් උනේ නැහැ එක සැරේම අවශ්‍ය ඩොකියුමන්ට් සබ්මිට් කරා...
  20. NEMISIS

    Apple 6s Or Xiaomi Mi 5

    මෙතන බන් අහල තියෙන්නෙ සෙග්මන්ට් දෙකක් ෆෝන් දෙකක් නේ, කම්පෙයා කරන්න අමාරුයි ඇපල් එක MI5 වගේ දෙගුනයක් විතර ගනන් නෙ බන් ප්‍රයිස් කම්පෙයා කරත් සල්ලි ප්‍රශ්නයක් නැත්නම් බිල්ඩ් කොලිටිය යූසර් එක්ස්පීරියන්ස් එක වගේ දේවල් බලනවා නම් ඇපල් එක තමයි. කාලයක් ලෙඩ නැතිව යූස් කරන්න පුලුවන් ගේමක් නැතිව අවුරුදු 4ක්...

    No contents