kohomada ban hadanne windows walin? mokakda use karana IDE eka? Swift ID eka use karanna puluwanda? I-OS emulator thiyenawada windows walata? xamarin IDE ekanam hugak awul ban.
I-OS ඇප් හදන්න ඇපල් ලැප්ටොප්ම ඕනිද?
Naa
kohomada ban hadanne windows walin? mokakda use karana IDE eka? Swift ID eka use karanna puluwanda? I-OS emulator thiyenawada windows walata? xamarin IDE ekanam hugak awul ban.
වින්ඩෝස් වල ඉදන් කරන්න බැහැ Xamarin විතරයි දැනට තියන එකම ඔප්ශන එක (මම කියන්නෙ නේටිව් ඩිවලොප්මන්ට් ගැන,හයිබ්රිඩ් ඇප් හදන්න නම් පුලුවන්)
iOS සිමියුලේටර් එක මැක් වලට විතරයි තියෙන්නෙ
Swift ලැන්ග්වේජ් එක ලිනක්ස් වල ලේසියෙන්ම ඉගන ගන්න පුලුවන් ඒත් iOS SDK එක නැතිව iOS ඇප් හදන්න බැහැ, iOS SDK එක තියෙන්නෙ මැක් වලට විතරයි. (හරියට Android SDK එක නැතිව ජාවා ඉගෙන ගන්න පුලුවන් ඒකට JDK එක තිබුනම ඇති බට් Android App Development කරන්න Android SDK එක අනිවාරයෙන්ම ඕනෙ)

Hackintosh ට්රයි කරලා බලන්න ඕනි.

මැක්බුක් එකක්ම ඕන නැහැ
හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ
මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්
සල්ලි ප්රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)
Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ
මම මේ දවස් ටිකේම මගෙ ලැප් එකට Hackintosh ගහන්න ට්රයි කරා වැඩේ හරිගියේ නෑ බන්. ඇපල් මිනි එකක්වත් ගන්න ඕනි..
මැක්බුක් එකක්ම ඕන නැහැ
හැකින්ටොශ් එකක් හදාගත්තත් පුලුවනි OSX වර්චුවල් මැශින් එකක දාගත්තත් පුලුවන් හැබැයි ඒක නම් පට්ටම පට්ට ස්ලෝ මොකද IDE එකටයි simulator එකටයි ටිකක් රිසෝස් වැඩිපුර ඕනෙ
මැක්බුක් එකක් තියනවානම් ඉතින් ලේසියි කරදර අඩුයි ඩිවලොප් කරද්දි, මැක්බුක් ප්රො හයි එන්ඩ් ඒවා තමයි ඔය ලක්ශ 3 හරි ඊට වැඩි ගනන් වලට තියෙන්න, මැක්බුක් ප්රෝ 13inch එක ඊට වඩා අඩු ගානකට ගන්න පුලුවන්
සල්ලි ප්රශ්නයක් තියනවා නම් ලාබම විදිය තමයි මැක් මිනි එකක් ගන්න එක සාමාන්යෙන් දැනට තියන මැක් මිනි බේස් මොඩල් එක නම් මදි (1.4GHz CPU එක මදි), ඊලට තියන 2.6GHz CPU එක්ක එන එකනම් හොදයි ඒක 1කට අඩුවෙන් ගන්න පුලුවන් එහෙම නැත්නම් කලින් ජෙනරේශන් එකේ මැක් මිනි එකක් සෙකන්ඩ් හෑන්ඩ් 50කට විතර ගන්න පුලුවන් (පරන මොඩල් එකේ හාඩ් එකයි රැම් එකයි අපිට මාරු කරන්න පුලුවන් අලුත් ඒවයෙ බැහැ, පරන එකක් අරගෙන SSD එකක් ගහලා 8GB විතර රැම් එකක් ගහගත්තා නම් 70ක් විතර වියදම් වෙන්නෙ පට්ටම ස්පීඩ් මැක් එකක් වෙනවා)
Xamarin කරත් බිල්ඩ් සර්වර් එක විදියට මැක් එකක්ම ඕනෙ

mac mini ekak ganna. macbook ekak gannawanan 13inch ekak ganna epa. screen eka podi wadi. code karanna epa wenawa. mac mini ekak aran tikak loku monitor ekak ganna. ikman eke thiyenawa referbished ewa. 1kata aduwen ganna puluwan. mama android, ios dekama karanne mac mini ekaka.
1.30 වගේ mac එකක් ගන්න පුලුවන් ද ? Macbook air හොදද

Mac mini එකේ ස්පීඩ් එක හොදයිද බන්.. මන් ඇපල් යූස් කරලා නැතිනිසා අහන්නෙ.. මං ගාව දැනට තියෙන්නෙ Asus x550ld I5, 8GB RAM, 128GB SSD එකක්.. ඒකට වඩා ස්පීඩ් එක වැඩිද?
1.30 වගේ mac එකක් ගන්න පුලුවන් ද ? Macbook air හොදද
air eka madi powerful. Xcode ewealata tikak perfomans tiyanwa machin ekak one.. nethanam weda karanna epa wei.![]()