යම් පුද්ගලයෙකුගේ ආකල්පමය හෝ චර්යාත්මක වෙනසක් තමාට, සමාජයට හෝ තමාටත් සමාජයටත් යන දෙකටම හානිකර ලෙස පවතින්නේ නම් එය මානසික රෝගයකි

මේ අර්ථ දැක්විමට ඕක අයිති වෙන්නෙ නෑ

ඒක තමා ත්‍රෙඩ් එකේ මුල හරියෙ ඉඳන් කිව්වෙ මානසික රෝගයක් කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වල ඉන්න කියල

මං නිකංම ගිහිං මනුස්සයෙක් X ජාතියෙ කියල කිව්වට තේරුමක් තියෙනවද X ජාතිය කියන්නෙ මොකක්ද කියල අර්ථ දක්වන්නැතුව ?

මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ සමලිංගිකත්වටත් වඩා අර්ථ දැක්වීම් නැති නිකංම වචනෙකට පිරිසක් ඇතුලත් කරන්න හැදීම
පොයින්ට් එකට කතා කරන්න පොයින්ට් එකක් තියෙන්නෙ එපැයි. පදනමක් නැති ප්‍රකාශයි අර්ථ දැක්වීම් නැති වචනයි සත්‍යයෙන් තොර කරුණුයි අරං එවෙලෙ හිතට එන බොරු ගොතල කියද්දි පොයින්ට් එකක් එන්නෑ. දරණ මතයෙයි වැරැද්ද තියෙන්නෙ
ඉතිං මෙතනම උපකල්පනය මොකක්ද ? ටුපැක් සමලිංගික ඒ නිසා ඌ සමලිංගිකයන් ගැන සියල්ල (හෝ ගොඩක් දේ) දනී. ඒක හරිද ? ඌ සමලිංගිකයෙක් මිසක් (මට නං ඒකත් ශුවර් නෑ මූ අවධානෙ ගන්න බොරු කරන straight එකෙක් කියලමයි හිතෙන්නෙ) සමලිංගිකයන් ගැන සියල්ල දන්නෙක් නෙමේ උටත් වරදින්න පුලුවන්. ඌ නිකංම උගෙ මතේ දක්වල තියෙනව ඇරෙන්න එහෙම ඒ කියල තියෙන එකා සමලිංගිකයෙක් වෙනව වෙන්නෙ මෙහෙමයි එහෙම වෙනව කියන්න මෙන්න සාක්ශි ඌ දැන් මෙච්චරක් දුරට සමලිංගිකයෙක් වෙලා කියල කිසිම දෙයක් දක්වල තියෙනවද ? මොකවත් නෑ නිකංම සමලිංගිකයෙක්ගෙ මතයක් අරං, සමලිංගිකත්වය බෝවෙන දෙයක් කියන බොරුව තහවුරු කරන්න ඒ ප්‍රකාශෙ යොදාගන්න පුලුවන් නිසා යොදාගන්නවා ඇරෙන්න ඒකටවත් පදනමක් නෑනෙ. ඒක තමා මුල ඉඳලම කිව්වෙ සමලිංගිකත්වය මානසික රෝගයක්, බෝවෙනව කියල කියන්න තියෙන්නෙ පදනමක් නැති ප්‍රකාශයි, සත්‍යයෙන් තොර කරුණුයි, අර්ථ දැක්වීම් නැති වචනයි විතරයි කියල.
අනේ දෙයියනේ
බොරුවර ඇස් දෙක තද කරං ඉන්න එපා බං ඇහැරියං..

කොලුකාරයා උගේ කටින්ම කියනව කොලුකාරයෙක් උනාම ජීවිතේම විනාස වෙනවා කියලා, උඹ දැන් කියනවා නෑ ඒකත් බොරු කියලා.. ඒ පාර දැන් උඹ ඒකේ අග්ගිස්සටම ගිහිල්ලා කියනවා ඌ කොලු කාරයෙකුත් නෙමෙයි බොරුවක් කරන්නේ කියල...
එහෙනං ඉතින් ඌ කොහොමත් මානසික ලෙඩෙක් නේ බං... එහෙම බොරුවට රගනවානං..
අනික අපි මේ ත්‍රෙඩ් එක පුරාවටම කතා කරේ ටුපක් කොලුකාරයෙක් කියන පූර්ව නිගමනයේ ඉදලනේ..උඹ දැන් මේ ත්‍රෙඩ් එකේම කිව්වා අපි ටුපක්ට මානසික ලෙඩා, මනස් විකෘති කාරය කියල බනින හින්දමයි උඹ ඌව ඩිෆෙන්ඩ් කරන්නෙත් කියල, ඒ අස්සේ උබම කියනවා උඹට හිතෙන්නේ ඌ බොරු කාරයෙක් කියලලු.. මොකටද එහෙනං උඹ මෙච්චර වෙලා ඌව ඩිෆෙන්ඩ් කරේ?
වතුරට බැස්ස එකා කියනවා වතුර තෙතයි කියල, වතුරත් එක්ක ඔට්ටු වෙච්ච උන් ඕන තරං දැකලා තියෙන හින්ද අපි කියනවා වතුර තෙතයි බං කියල..
උඹ ගොඩ ඉදං කියනවා නෑ නෑ වතුර තෙත නෑ ඕව නිකං ප්‍රකශ විතරයි කියලා..
උඹට ඇත්ත වැටහුනත් දැන් උඹ ඒක පිලිගන්න කැමති නෑ..
යකෝ ඌම කියනවා ජීවිතේම ඉවරයි කොලුකාරයෙක් උනොත් කියල, උඹ තාමත් නෑ කියනවා..