1. Ryan08

    බෙලිඅත්තේ වෙඩි පහරවල් දැක්කම...

    නොදන්න රෙද්දවල් ශෙයා කරන්නේ බලාගෙන.
  2. Ryan08

    වෙඩි කාපු පක්ෂ නායකයාගේ නිවසට වෙස බන්දු පනී..

    ඔන්න ලංකාව මෙච්චර කාලයක් පාලනය කරපු උන් රට ගෙනාව තැන.
  3. Ryan08

    හිතට දුකයි මචන් 😥

    මිනිස්සු හරියට අඳුරගන්නකම් උබ ළඟ තියෙන සේරම කාඩ් එකපාර දාන්න යන්න එපා. උබ කොච්චර හොදයි කියලා විස්වාස කරන කෙනෙක් ගැන උන්ත් පොඩිම හරි සැකයක් තියාගනින්. ඒක උබට අනාගතේ එන්න තියෙන ගොඩක් ප්‍රශ්න වලින් උබව බේරනවා
  4. Ryan08

    First love එක... Mk?????

    මෙච්චර ලස්සනට ආදරේ ගැන හිතන උබද බං අර ගේෂිට කුණුහරුපෙන් බනින්නේ??? කොහොම උබත් උබ කෙල්ලගෙන් එක සැරයක් හරි අහපන් එහෙම නැති උනොත් ජිවිතකාලෙම උබ ඕක ගැන හිත හිත පසුතැවෙයි
  5. Ryan08

    මාත් Cloe Grace ව ඇන්දා..

    මරු බං 😍
  6. Ryan08

    කොරියා යන්න සිටි තරුණයා තෙලිජ්ජවලදී වෙඩි වරුසාවකින් මරු දුටු හැටි

    පහුගිය දවස්වල මේකේ ත්‍රෙඩ් එකක් තිබුණා නේද මිනිස්සු ඇයි රට යන්නේ කියලා?
  7. Ryan08

    රෙශානි ටීච...

    බලන උන්ට ජිවිතේට පාඩම්, අවවාද වගේ පෙනුනට ඕවා කියලා මේ ළමයි උබලගෙන් ඉල්ලන්නේ අවදානේ. 😂
  8. Ryan08

    මේක ඇත්ත නම් හොද වැඩක් 👌👌👌

    ඇත්තටම හොද වැඩක්.🙏
  9. Ryan08

    .NET කොහොමද 🤔

    Bump
  10. Ryan08

    ගෙෂී'ස් ඩයරි 1.0

    මම මෙතන ඔයා ගැන නෙවෙයි කිවුවේ. සාමාන්‍යයෙන් ලංකාවේ ගෑණු බහුතරයක් හිතන හැටි ගැන කිවුවේ. ආගමේ තියෙන කෑල්ලක් වැරදියට අල්ලගෙන ජිවිතේ බාගයක් යන්නත් ඉස්සල්ලා අපි දැන් වයසයිනේ කියලා උන් ඉස්සල්ලා තමන්ව අතාරින එක ගැන කිවුවේ.
  11. Ryan08

    උදව්වක් ඕන.

    නාස්ති කරන එකාටම කඩාවඩා ගන්න බලාගෙන ඉන්න එකාටම මැරෙනකම් කරන දෙමව්පියෝ මං අනන්තවත් දැකලා තියෙනවා යමක් කමක් හම්බකරගෙන දෙමාවියන්ටත් සලකන එකා ගැන කිසිම අගයක් වටිනාකමක්‌ නෑ හැමවෙලේම කියන්නේ අරූ දුක් විදින එක ගැනමයි අනිත් එකත් හම්බකරන්නේ දුක් විදලා නේද කියන එක හිතාමාතාම අමතක කරනවා.ඕවා පූරුවේ කරුම ඒ...
  12. Ryan08

    ස්පෝට් එකක්

    Swimming
  13. Ryan08

    ගෙෂී'ස් ඩයරි 1.0

    ලංකාවේ ගෑණුන්ගේ තියෙන කැත පුරුද්දක් තමයි තිහ පනිනකොටම හිතනවා අනේ අපි දැන් වයසයි අපි දිහා කවුරු බලන්නද කාට පේන්න ලස්සනට ඉන්නද? දැන් ඉතිං ටික ටික බණ බාවනා පැත්තට යොමුවෙන්න ඕන කියලා. ඔන්න ඉතිං ඊටපස්සේ දේවාල ගානේ දුවනවා මිනිහා වෙන ගෑණු පස්සේ යන එක නවත්තල දෙන්න කියලා.වෙන රටවල් වල ගෑණු මිනිස්සු ජිවිතේ...
  14. Ryan08

    අමෝ අමො.. හාමු යන්න කලින් ලංකාවට ඩප්පිය ක් දාලම ගෙදර යන්න වගේ හදන්නේ

    පල්ස්තින එකා : හරි බං එළ.උබලට ප්‍රශ්න පත්‍ර ප්‍රින්ට් කරන්න කොල නැත්නම් ලැජ්ජ වෙන්නේ නැතුව කියපන් හරිද?? පොඩ්ඩක් ඉදපන් මේ පුක හිනාවෙන එක නැවැත්තුවම මම එන්නම් උබෙන් තව විස්තර අහගන්න 😂
  15. Ryan08

    මෙතුමා හදවතේ කොන කපල ඉන්නව ගුපියනේ...

    ඔය ජනතාව තමයි දක්කගෙන එන්නේ. තාමත් දක්කනවා 😂

    No contents