1. Ryan08

    මචං it help

    Bump
  2. Ryan08

    කෙල්ලො අහන්න ආස බොරු මොනවද? | දැලේ දාගන්න හොද බොරු

    උබ තමයි ඊළඟට පහළවෙන්න ඉන්න බෝධිසත්වයෝ කියපන් 😂
  3. Ryan08

    Mara awul mata

    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් කොල්ලෝ. රස්සාව කරන්නත් ජිවත්වෙලා ඉන්න ඕනනේ.
  4. Ryan08

    නෝනගෙන් අහලා බඩු ගහමු!!

    එහෙම එපා වුණේ නැති නිසානේ බං අවුරුදු විසිපහක් තාමත් ඉන්නේ. උබට එපා වෙන්නේ නැද්ද එක එකා ඇවිත් ගහලා යන එකකට ගහන්න.
  5. Ryan08

    නෝනගෙන් අහලා බඩු ගහමු!!

    උබත් සතුටින් නම් උබේ ගෑණිත් සතුටින් නම් උබ ගහන බඩුත් සතුටින් නම් ඇයි ඉතිං මේ අලුතින් එකවුන්ට් එකක් හදාගෙන ඇවිල්ලා අපිට මේවා කියන්නේ?? බැදලා අවුරුදු පහට ළමයි දෙන්නෙක් හැදුවා කියලා ගෑණිට sex එපා වෙනවා නම් ඒක එක්කෝ උබේ අවුලක් නැත්නම් ගෑණිට ඒක වෙන විදිහකට හම්බවෙනවා. උබ මෙතන බඩු ගහහා ඇවිදින වෙලාවේ ඒක...
  6. Ryan08

    උඹලගෙ ගෑණු උඹලට ආදරෙයිද

    ලංකාව වගේ රටක සල්ලි එපා යුක්තිය ඕන කිවුවොත් උබට සල්ලියි යුක්තියයි දෙකම නැතුව යනවා.පහුගිය කාලේ ගෑස් එක පුපුරලා කීදෙනෙක් මැරුණද කාටද යුක්තිය ඉෂ්ඨ උනේ
  7. Ryan08

    බොලාට කියන්න මට ලොකු කතාවක් තියෙනවා...

    සාගරයක්ය ආලය ඉතිං අපරාදේ වැව් ළඟ ගත කරන කාලය.. උබේ සැනසීම නැතිකරන ඒකිගේ වචන හිතේ තියාගෙන විදවන එක නතර කරපන්.හරි හමන් කෙල්ලෙක් හම්බවෙච්ච දවසට උබ අද මේ ඇඟට දාගන්න ඇල්කොහොල් ගැන උබටම ලැජ්ජා හිතෙයි.
  8. Ryan08

    මල්ලිට කරදරයක් :(

    ඉතුරු ටිකත් හරියට කෙරිලා පොඩි එකා ගොඩ එයි කොල්ලෝ. පුළුවන් තරම් ගෙදර අයගේ හිත හදපන් දැන් වෛද්‍යක්‍රම දියුණුයි අනිත් එක වයසක කෙනෙක් නෙවෙයිනේ ඒ නිසා ඇඟ සපෝට් කරන්නේ හොද පැත්තට. කොහොම උනත් කොල්ලා ඉස්සරහා අඬන්න දොඩන්න සේරම ඉවරයි වගේ හැසිරෙන්න එපා කියලා අම්මා තාත්තට කියපන් මොකද බෙහෙත් වගේම ලෙඩාගේ හිතේ...
  9. Ryan08

    නාරම්මල මැරිච්ච කොල්ලට නඩු දෙකක්

    හොද වෙලාවට රනිල්ට මහින්දට ගෝඨට බැසිල්ට ලන්සාට නඩු නෑ 😂
  10. Ryan08

    අනේ පවු බන්.

    අයියෝ පව් බං මේ අම්මලා. ජිවිතේ නිදහසේ පැත්තකට වෙලා ඉන්න ඕන කාලේ ☹️☹️
  11. Ryan08

    ඇත්තටම ලන්කාවෙ තත්වෙ ගොඩක් නරකයි

    මේ වගේ YouTube හිඟන්නන්ට මේ මරණේ ඇති දැන් මාසයක් බිල් ටික ගෙවාගෙන කාලා ඇදලා ඉන්න.
  12. Ryan08

    ධාථු වැඩ කරපු ධාථු මමයි-ධාතුසේන ගුගුලයි

    උබලට හිතෙන්නේ නැද්ද covid vaccine එකෙන් පස්සේ ලංකාවේ මිනිස්සුන්ගේ mental health එක පට්ට අවුල් කියලා. අපි හිනාවුණාට හරිනම් ලංකාවේ තියෙන මානසික සෞඛ්‍ය අංශ මේ ගැන හරි පරීක්ෂණයක් කරන්න ඕන
  13. Ryan08

    මූ මැරෙන්න ඇති නේ ??

    ලංකාව ඇතුලේ මනුස්ස ජිවිතයක වටිනාකම කොච්චර නම් අඩුයිද?? ☹️
  14. Ryan08

    කොහොමද වැඩ

    වෙන්න ගිය ලොකු පාඩුවක් වගේම අනතුරක් වැලක්කුව එක සලකලා ඒ මනුස්සයට හොද ගානක තෑග්ගක් දෙන්න ඕන හරිනම්

    No contents